ලමයි 13 න් දෙනාම ඩ්රාමා රූම් එකට යනකොටත් සසින්දි මිස් රූම් එකේ පොතක් බල බල හිටියේ ලමයි දැක්ක ගමන් සිනා මුසු මුහුනින් පිලිගත්තා
" ලමයි එන්න එන්න වාඩි වෙන්න මගෙ පන්තියෙ ලමයින්ට මාව හඳුන්වලා දුන්නට අනිත් අය දන්නෙ නෑනේ මන් කවුද කියලා මගෙ නම සසින්දි වික්රමසිංහ ඔයාලගෙ අලුත් ඩ්රාමා ටීච මට ඔයාලගෙ නමුත් කියන්නකො බලන්න "
එක එක්කෙනා නැගිටලා එයාලගෙ නම් කියලා ඉගෙනීමේ කටයුතු කරන්න පටන් ගත්තා ඒත් මෙතන විශේෂ දෙයක් වුනා ඒක තමයි මේ පීරියඩ් එක පටන් ගෙන ඉවර වෙනකන් ආදි සසින්දි මිස් දිහාමයි බලන් හිටියෙ එයාට හොදට ඇහුන්කම් දුන්නා අහන ප්රශ්න වලට උත්තර් දුන්නා මේක දැක්ක අනිත් ලමයි ඔක්කොම ආදි දිහා අමුතුවට බැලුවෙ මොකද අවුරුදු 5ක වඩා වැඩි අවුරුද්දක් එකට හිටිය කෙල්ලො සෙට් එකට එකෙක්ගෙ හරි වෙනසක් දැක්කහම බක බක ගාලා හිනා යන කේස් එක තිබ්බා
පීරියඩ් එක ඉවර වෙලා ගාතා යන්න බෙල් එකත් ගහන්න පටන් ගත්තා
" හරි ලමයි අපි ඉතුරු කොටස අනිත් දවසෙ කරමු සුභ දවසක් "
ලමයි සේරම මිස්ට වැඳලා එතනින් එක්කෙනා එක්කෙනා පිටව ගියා අන්තිමට කෙල්ලො තුන්දෙනා යද්දි ආදිගෙ කරුමෙටමද කොහෙද බිම තිබ්බ කාපට් එකේ කොන එලියට පැනලා ඒකෙ පැටලිලා ආයෙ මිස්ගෙ ඔඩොක්කුවෙ වැටුනා මේ සිද්දියට දැකලා පන්තියෙ හිටිය 4 දෙනාම ගැස්සුනා තරුකි ආදිව අල්ලන්න අත් දිග් කරා සසිනිදි මිස් ආදිව හයියෙන් අල්ලගත්තා වැටෙන්න නොදී දිනුකි හිනාව පාලනේ කරගෙන හිටියා
( මේ විදිහට වැටුනෙ කියලා හිතාගන්නකො )
ශිට් අදත් මේ කරුමෙම වුනානේ ලැජ්ජාවෙන් බාල්දි 7යි
YOU ARE READING
සෙවනැල්ල || GL ||
Fanfictionතමන් ආදරේ කරන කෙනා තමාටම නොදැනී තමන්ගෙන් වෙන් වෙන්වෙයි කියා සිතුවත්.... ඔවුනුත් ඔබවම පැතුවොත් කුමක් වේවීද ❤.... එය කෙසේ වේවිද යන්න මෙම කතාංගයෙන් නරඹන්න....