'Will I see you again?' - "දන්නවද ටේටේ, ඔයා කෙනෙක්ට ආදරේ කරද්දි, ඒ ආදරේ තවත් වැඩි වෙනවා එයාට තනියම කරගන්න පුළුවන් දේවල් වුනත් කරලා දෙනකොට.." - ජියොන් ජන්ග්කුක් - "ඔයාට ආපහු ඈතට දුවන්න ඕන නම්, මාවත් එක්කගෙනම යන්න ජන්කූ.. ඔයා නැතිව තනියම විඳවන ජීවිතේකට වඩා ඔයා එක්ක ඉන්න එක මට සතුටක්..ඒ කොහේ වුනත්.." - ජියොන් ටේහ්යුන්ග් - Inspired by the K-drama, 'Descendants of the Sun.' - While some character roles and scenes may resemble the drama, the storyline and plot are my own creation. - Top Jungkook | Bottom Taehyung - This story includes : ▪︎ Love & Romance ▪︎ M-Preg ▪︎ Best Friends to Lovers ▪︎ Medical and Military themes - Explicit scenes are marked with [M]. Please skip if you are uncomfortable with mature content. - Note : All fanart credits go to the original creators. Started -: 2021.12.25 Published -: 2021.12.29 (9.47 pm) Completed -: 2022.01.21 (9.18 pm) 2021 © Jeon_Kim_Navo | all right reserved √