4• හොරා ☔︎

1.1K 272 90
                                    

* No one p.o.v. *

ජිමින් ඇස් අරිද්දී සුගා හිටියේ පඩිපෙල ලග. එයා එතනින් මෙහාට අඩියක්වත් තියලා නෑ. ජිමින් මෝඩයෙක් වගේ බිත්තිය අයිනේ ඉදගෙන කෑ ගැහුවා. දැන් කෑම මේසේ ලගදි උනු හැමදේම එයා මවා ගත්ත දෙයක් කියලා එයාට තේරුම් යන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. ලැජ්ජාවෙන් කරගන්න දෙයක් නැතිකමටම ජිමින් එහෙමම බිත්තියේ දිගේ රූටලා බිමින් ඉද ගත්තා.

ජිමින් මෝඩයෙක් වගේ කෑ ගහන දිහා බලන් ඉදපු සුගා පුදුම තරහකින් ගින්දර පිට කර කර ජිමින්ට ඔරවන්න ගත්තා. ජිමින්ව දකිද්දිත් ඊයේ රෑ එයාව කාමරේට දාලා වහපු එකමයි මතක් උනේ. එයාගේ හැමදේම උදුර ගන්න ආපු හොරෙන් වගෙයි සුගාට ජිමින් ගැන හිතුනේ. තරහින් පුපුර පුපුර සුගා ටි වි එක ඉස්සරහින් ගිහින් ඉද ගත්තා. සැටි එකේ භාගෙට ඉදගත්ත සුගා ජිමින්ට හොද පාඩමක් උගන්නන්න මොකඛරි දෙයක් කරන්න ඔනේ කියලා කල්පනා කරන්න පටන් ගත්තා. චැනල් මාරු කරන්න පටන් ගත්තෙත් පුදුම තරහකින්. රිමෝට් එක හරියට වැඩ ජරන්නේ නැති උනාම කැඩෙන තරම් වේගෙන මුටු ඇන්දට ගැහුවා.

ජිමින්ට තාම හිතා ගන්න බැ සිද්ද උනේ මොකක්ද කියන්න. ජිමින් පපුවට අත තියාගෙන හිමීට සංසුන් වෙන්න බැලුවා. ඒත් සංසුන් වෙන්නැති හදවත් පුදුම වේගෙකින් ගැහෙනවා. සංසුන් වෙන්න ගියත් එකපාරටම සුගා තරහෙන් රිමෝට් එක ගහද්දී තවත් බයටම ජිමින්ව වෙව්ලන්න පටන් ගත්තා. ඉතින් ජිමින් එකේ ඉදන් දහයට ගනම් කලා ඇස් දෙකත් පියාගෙන. ටිකක් සංසුන් වෙද්දී ඇස් ඇරලා වටපිට බැලුවා.
ඊලගට මේසේ යටට දන ගහගෙන ගියපු ජිමින් හොරෙන් ඔලුව දාලා බැලුවා සුගා මොකක්ද කරන්නේ බලන්න. දැන්නම් එයා ඉදගෙන ටීවී එක බලනවා. සුගාගේ ඇස් මතක් වෙද්දිත් බය වැඩි කමටම ජිමින්ගේ බඩත් දැගලුවා. එයා හිතුවා වගේම දෙයක් වෙයිද.
ජිමින් හොරෙන් සද්ද නොකර හිමින් හිමින් දනගහගෙනම පඩිපෙල දිහාවට ගියේ සුගා ටිවි එක සිහියෙන් ඉන්න නිසා එයාව පේන්නේ නැති නිසයි.

" තමුසේ දනගාන්න පුරුදු වෙනවද..?"

" 😳ආඅ...😞 හා..යි.... හෙ..යොන්..🙂 මම..ම..ම................. මේ... "

ජිමින් හිමීට සද්ද නොකර පඩිපෙල දිගේත් දන ගාගෙන යන්නයි හැදුවේ. ඉක්මන්ට කාමරේට දුවලා ගිහින් දොර ලොක් කරගෙන ඔම්මා එනකල්ම ඉන්න ජිමින් හිතා ගත්තා. ඒත් ඒ වෙද්දී සුගා එයාව දැකලා ඉවරයි.

~ U̶g̶l̶y̶ ~Where stories live. Discover now