මුලදි වේගයේ පාලනයක් තිබුනා..
ඒත් ඒත්...
ඒක උනේ එකපාරටමයි.
නෑ... දෙවියනේ...
ඒක කලේ හිතාමතාමයි...ඒක උනේ එයාගේ වැරැද්දෙන්..
එයාට ඔනේ උනා ඒ දේ කරන්න..හැම තැනම තිබුනේ ඒ අසරනීගේ ලේ..
ඒ ඇස් තවමත් පිය විලා තිබුනේ නෑ...
ඇගේ මුහුනේ හිනාවක් තිබුනා..
හරියට සමාව දෙන්නම් කියන්නවගේ..............................🚑.........................
⚠︎- 2.35PM-
𝗕𝗿𝗲𝗮𝗸𝗶𝗻𝗴 𝗻𝗲𝘄𝗮අද මධ්‍යයහන්‍යේ සිදු වූ රිය අනතුරකින් මින් ජී වූ නැමතී කාන්තාව බරපතල තුවාල ලබා Red Cross හී රෝහල්ගත කර ඇත. මේ එහි අසල තිබූ cctv හී දර්ෂණ පෙල.
- cctv video -
.................................................................
" සර් පුතාව ඇරෙක්ස්ට් කරලා.."
⏳
" .... "
⏳
" සර්.. මේ....ක අපි... "
" කට පියන් යනවා අයිසේ.. "යුන් සන් හැසිරුනු විදිහ හොස්පිටල් අයි සී යූ පසෙකට වෙන්න තිබුනු කොරිඩෝවේ ඉදපු හැම කෙනෙක්වම බිය ගැන්නුවා. වේදනාවෙන් කැකැරෙන පපුවට හයියෙන් ගහන ගමන් යුන් සන් කණුවකට හේත්තු වෙලා පුටු දෙකක් මැද බිම වාඩිවෙලා අඩන පොඩි කොල්ලා දිහාවට ඇස් යැව්වා.
සුගා ගැන හිත හිත ඊයේ මූලු රෑම ජිමින් මග බලාගෙන හිටියේ නිදාගන්නෙවත් නැතුවයි. උදේ බලද්දී සුගා ගෙදර ඇවිත් හිටියේ නෑ. යුනිවසිටි එකේ හිටපු හැම විනාඩියක්ම ජිමින්ව බය කෙරෙව්වා.
යුනිවසිටි ඉවරවෙනවත් එක්කම ලැබුනු ආරංචිය ජිමින්ට උන්හිටි තැන් අමතක කලා. එකපිටඑක ජිමින්ට උනේ දරාගන්න බැරි දේවල්මයි. ඔම්මා ගැන අහද්දී ජිමින්ට කිසිම දෙයක් හිතාගන්නවත් බැරිව ගියා.ඇදගෙන වැටෙන තරමට ඒ ඇග පන නැතිව ගියත් ශක්තිමත් හදවත ජිමින්ව ඔම්මා ඉන්න හොස්පිටල් එක ලගටම අරගෙන ගියා.
YOU ARE READING
~ U̶g̶l̶y̶ ~
Romance𝙈𝙮 𝙨𝙩𝙚𝙥 𝙗𝙧𝙤𝙩𝙝𝙚𝙧 ❤ 🐥මන් වගේ කැත මල්ලි කෙනෙක් එක්ක පාරේ යන එක හෙයොන්ට ලැජ්ජාවක් නේද...? 🙁 🐯 ඔහේ මගේ මල්ලි නෙවෙයි.. 🤬 🐥 ඔයාට කවදාවත්ම බැරිවෙයිද මාව ඔයාගේ මල්ලි හැටියට පිලිගන්න...🙁 🐯 ඒක වෙන්නේ නෑ.. 🐥 කමක් නෑ.. මන් හෙයොන් ලගින්ම ඉන්...