" මන් පුතාට පල්ලෙහාට එන්න කියන්නම්..."
" ඔය කිම්චි එක මෙහාට දෙන්න🤨..."
ජී වූ උඩට යන්න හැදුවේ යුන් සන්ගේ පුතාට කෑමට එන්න කියන්නයි. ඒත් ජී වූ කිව්ව දේ ඇහුනෙවත් නැති ගානට හැසිරුනු යුන් සන් එයාට ගන්න පුලුවන් තරම් ලගින්ම තිබුනු කිම්චි එක ජී වූ ගෙන් ඉල්ලුවා. ජී වූ එතනින් එහාට තවත් කිසිම දෙයක් නොකියා කිම්චි එකෙන් ටිකක් යුන් සන්ට බෙදුවා.
" ඉදගෙන කෑම කන්න හෙට උදේ මීටින් එක.."
ජී වූ කෑම එක බෙදලා හිටගෙන හිටියේ ඊලගට කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුවයි. ඉදගෙන කෑම කනවද උඩට යනවද. ජිමින් ඔලුව පාත් කරගෙන කෑම එක අත ගගා යුන් සන් දිහා ඇස් කොනින් බලන් හිටියා. ජිමින් හිටියේ හොදටම බය වෙලයි යුන් සන්ගේ මූනට.
යුන්සන් හිටියේ පුදුම කේන්තියකින්, ඒ ඇස්වලින් තරහින් ගින්දරත් පිට වුනා. ජිමින් හුගාක් බයයි හැමදේටම හුගාක්ම තරහා ගියපු මිනිස්සුන්ට. ජීවූ ඊලග මොහොතේ ජිමින්ට මුහුනලාම තිබුනු එයාගේ පුටුවෙන් වාඩි වෙලා, ජිමින්ට හැමදේම හොදින් වෙයි කියන්න වගේ ඇස් වලින් ඉගිකලා. ඔම්ම නිසා ජිමින්ගේ තිබුනු බය ටිකක් අඩු උනා. ජිමින් පුංචි හිනාවක් තොල් අතර රදවගෙන ආයෙමත් කෑම එකට එබුනා.
***
ඔම්මත් යුන් සනුත් ගෙදර එද්දී මුලු ගෙදරම කරන්ට්ස් ගිහින් තිබුනා වගේම ජිමින් පුදුම විදිහට බයවෙලා හොදටම දාඩියෙන් තෙත්වෙලා, සිහිය නැතිවෙලා තිබුනා. කරන්ට් ගියේ කොහොමද කියලා හොයලා බලද්දී යුන් සන් හොයා ගත්තා මේන් වයර් කවුරුහරි ගලෝලා දාලා තියෙනවා කියලා. ඒ ලගම දූවිලි පිරුනු කබඩ් එකක් උඩ දැකලා පුරුදු කැප් එකක් තිබිලා යුන් සන්ට හම්බුනා. ඒක දැක්කා විතරයි යුන් සන්ට තේරුනා මෙතන වෙලා තියෙන්නේ මොකක්ද කියන්න." සුගා...🤬"
මේ හැමදේම කරලා හිබුනේ එයාගේ පුතා සුගා. සුගා ජිමින්ව බය කරන්න ඇතු කියලා යුන් සන්ට තේරුම් ගන්න මහා වෙලාවක් ගියේ නෑ. මොකද එයාගේ පුතා මේ වැඩමයි පොඩිකාලේ ඉදන්ම කලේ. තාමත් ඒ වැඩ ඒ විදිහටම සුගා කරනවා.
YOU ARE READING
~ U̶g̶l̶y̶ ~
Romans𝙈𝙮 𝙨𝙩𝙚𝙥 𝙗𝙧𝙤𝙩𝙝𝙚𝙧 ❤ 🐥මන් වගේ කැත මල්ලි කෙනෙක් එක්ක පාරේ යන එක හෙයොන්ට ලැජ්ජාවක් නේද...? 🙁 🐯 ඔහේ මගේ මල්ලි නෙවෙයි.. 🤬 🐥 ඔයාට කවදාවත්ම බැරිවෙයිද මාව ඔයාගේ මල්ලි හැටියට පිලිගන්න...🙁 🐯 ඒක වෙන්නේ නෑ.. 🐥 කමක් නෑ.. මන් හෙයොන් ලගින්ම ඉන්...