28• නොකියූ රහසක් තිබුනා ☔︎

514 120 30
                                    


" මන් හිතන් හිටියා මන් හුගාක් අන්ලකී කියලා... ඒත්.. හෙයොන්... මන්... ඔයා එක්ක ඉද්දී... හ්ම්..... (සුසුමක් හෙලමින්) මට එහෙම දැනෙන්නෙවත් නෑ... සමහරවිට මන් කැත වුනෙත් මන් අන්ලකී නිසා වෙන්නැති.. මම... "

තණකොල පිස්සේ අත් දෙකම දෙපැත්තට විහිදලා හොද නින්දක් දාගෙනයි හිටියෙ.

නිදි වගේ හිටියට එයා ඇස් පියාගෙන ජිමින්ගේ අහිංසක කටහඩට ඇහුම් කන් දීගෙන හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිදි වගේ හිටියට එයා ඇස් පියාගෙන ජිමින්ගේ අහිංසක කටහඩට ඇහුම් කන් දීගෙන හිටියා. සුගාගේ අත උඩින් ඔලුව තියාගෙන කියෝ කියෝ ඉදලා සුගාගෙන් සද්දයක්වත් නැති නිසා ජිමින් සුගාගේ මූන දිහාවට හැරුනා. ටිකක් වෙලා සුගා දිහා බලන් ඉදපු ජිමින්ට සුගාට නින්ද ගිහින්ද කියලා හිතලා වගේ එයා කියෝ කියෝ හිටපු කතාව එහෙමම නැවැත්තුවා.

" හෙයොන්... ඔයා... නි..දිද....🙃"

සුගාගෙන් රිප්ලයි නෑ.. එහෙනම් එයා දොයි ඇති.. එහෙම හිතිලා ජිමින් ආයෙත් ඔලුව කෙලින් කරලා අහස දිහා බැලුවා. ජිමින්ගේ මෝඩ කතාවලට සුගා කවදාවත් උත්තර දුන්නේ නෑ. මම කැතයි මම කැතයි.. ජිමින්ගේ කටේ තිබ්බේ ඒක. සුගා ඒක කියන හැම පාරක් ගානෙම එයාට ඇහෙන්නේ නෑ වෙනම ලෝකෙක ඉන්නවා වගේ හැසිරුනා. මොකද ඉතින් ලස්සනයි කිව්වත් ඒකත් හිත හැදෙන්න කියන්නේ කියලා ජිමින් හිතනවා.

ඉතින් සුගා එයාට අවදානේ නොදී මෙහෙම නිදාගෙන ඉද්දී ජිමින්ට හරිම කම්මැලිකමක් දැනුනා. සුගාගේ වැඩේම දවසෙන් භාගයක්ම නිදා ගන්න එක. හැබැයි නිදා ගන්න කොටත් ඇහැරෙනකොටත් එයාගේ ඇස් අරින මොහොතේ ජිමින් ඇස් ඉස්ස්‍රහා ඉන්නම ඔනේ. නැත්තම් ජිමින් ඉවරයි. දැන් සුගා නිදි නිසා ජිමින්ට කම්මැලි හිතිලා ලග තිබුනු තනකොල පැලයක නැට්ටක් කඩලා ජිමින් හිමීට ඒකේන් සුගාගේ නහය ලගට අරන් ගිහින් කිති කවන්න පටන් ගත්තා. ජිමින් කරපු දේ නිසා තවමත් ජිමින්ගේ උනුහුම විදින සුගා ජිමින්ව ඇදලා අරගෙන ඒ ක්ශනික යට කර ගත්තා. ජිමින්ගේ ඇග උඩට නැගපු සුගා ජිමින්ගේ අත් දෙක පිටිපස්සට කරලා එක අතකින් හිර කරගෙන තණකොල පිස්සට තැලුනු කම්බුල ලගට ලන් වෙලා

~ U̶g̶l̶y̶ ~Where stories live. Discover now