-Chapter 03-
call එක cut කරලා බැලුවෙ call එක අතරෙ ආව notification එක මොකක්ද කියලා.මගෙ ඇස් දෙක උඩ ගියා.ඒකෙ තිබ්බෙ exo ලා japan ඇවිල්ලා කියලා😎..මට මාර සතුටුයි.ඒත් Concert එක බලන්න කොහෙන්ද සල්ලි.😕මාව පිච්චිලා ගියා.tickets වල ගනන් දැක්කාම අළු වෙලා ගියා😑."අයියෝ මට බෑ.ඉන්කො ඊලග පාර හොද job එකක් කරලා යනවා korea.ගිහිල්ලා ගාන වැඩිම VIP ticket එක බලනවා.හ්...මෙතන..."එහම කිය කිය හොද ඇදුමකුත් දාගෙන job එකක් හොයන්න ගියා.ඇවිදලා ඇවිදලා අවසානෙට restaurant එකක job කෑල්ලක් හම්බ උනා.හෙට ඉදලා job එකට යන්නත් එපැයි.ඔහොම හිත හිත පාර දිගේ යනකොට කව්ද මනුස්පයෙක් මගෙ ඇගේ හැප්පුනා.කව්ද යකෝ ඒ😤.හොද දෙකක් කියන්න කට අරින්න හැදුවෙ ඒත් ඒ කෙනා නතා කරා.
"sorry..."
ඒ කට හඩ.අහල පුරුදුයි.ඒ...ඒ...ඔව් එයා."exuse me"
ඔව් එයා තමා...mask එකක් දාලා cap එකකුත් පට්ට් handsome.ඔව් ඒ oppa තමා.
"yes"
"who are u?"
"I'm...I'm..."
"oh.you're is exo chan..."මට ඉතුරු ටික කියා ගන්න බැරි උනා.oppa මගෙ කට වහලා පැත්තකට ඇදලා ගත්තා.🙄
"sorry..."😕
"ඒකට කමක් නැ.ඔයා කොහොමද මාව අදුර ගත්තෙ."
අදුර ගත්තෙ කොහොමද කියලත් අහනවා.😒ඇස් දෙක ඇරගෙන ඇවිල්ලා මෙතන.
"ඇස් දෙක ඇරලනෙ.🙄"
"ඒක වහගෙන ආවොත් මම වැටෙයි."🙄
ඔය කීවෙ.ගොන් පුතා.😐
"ඔව් නේද.😒"
"ඔයා exo-l කෙනෙක්ද?"
"ඔව්"
"ඔහ්...නම මොකක්ද"
"sara"
"ඔයාගෙ bias කව්ද?"
ඔය ඇහුවෙ.අය්යෝ...
"chanyeol කියලා කෙනෙක්😁"
"oh realy...ඔයා අපේ concert එක බලන්න එනවද?"
"නැ op.නැ chanyeolshi..."
"ඒ මොකද ඒ..."
"මම විතරයි ඉන්නෙ.අම්මයි තාත්තයි නැ මගෙ.මම මෙ අවුරුද්දෙ college යන්න ඉන්නෙ.ඉතින් මම මේ job එකක් හොයාගන්න ආවා.ඉතින් මම් ගාව සල්ලි නැ.ආස උනත් මට බෑ."
අය්යෝ...මම ඒක කියලා තියෙන්නෙ අඩ අඩ නෙ...අනික oppa ට මොකටද ඔච්චර දෙවල් කියන්නෙ.මටත් පිස්සුනෙ.oppa මොනවා හිතිවද දනාන නැ.
"sorry"
"ඇයි?මොකටද?"
"නැ ඉතින් මම විකාර කියවනවනෙ."
"පිස්සුද?ඒක කොහොමද විකාරයක් වෙන්නෙ.පොඩ්ඩක් ඉන්න."
එහෙම කියලා oppa ටිකක් එහාට ගිහිල්ලා කාටද මන්දා call එකක් ගත්තා.කාටද දන්නෙ නැ.ඊට පස්සෙ කව්ද එතනට ආවා.ඊට පස්සෙ oppa මම් ගාවට ඇවිල්ලා මොකක්ද bag එකක් දුනනා.
"මේ මොකක්ද මේ?
"පොඩි බඩ්ඩක්.පස්සෙ බලන්න."
"හ්ම්ම්ම්..."
"අහ් මෙ මට oppa කියලා කියන්න.ඔයා කැමතිනම්."
"කමක් නැද්ද..."
"එපා නම් මම කියන්න කියනවද?"
"හ්ම්ම්ම්...oppa..."
"ඔයාගෙ 4n එක දෙන්න පොඩ්ඩකට."
"ඒ මොකටද ඒ..."
"ඔයා දෙන්නකො..."
"අහ්...මෙන්න"
එතකොටම oppa ගෙ 4n එක ring උනා.
"දැන් හරි...ඔය number එක save කර ගන්න."
"oppa ගෙ number එකද?🙄"
"නැතුව වෙන මොකක්ද?"
"ඒක..."
"ඇයි එපාද?"
"නැ ඔනෙ.ඒත්"
"ඒත් කියන්නෙ.අපි දැන් යමුද?"
"oppa ත් මේ පැත්තටමද යන්නෙ."
"නැත්තන් යමු කියනවද?"
"හාකො..."
oppa යි මායි ටික දුරක් ආවා.
"sara...මම මෙතනින් යනවා.පරිස්සමට යන්න.byeee..."
"හරි oppa...oppa ත් යරිස්සමට යන්න.byeeee..."
මට මෙක තාමත් හීනයක් වගේ...oppa මගෙ ඔළුවත් අත ගෑවාාා...මම නිදා ගෙන නේ මේ ඉන්නෙ...කොනිත්තලා බලන්න ඔනේ...ආාාාව්...මට රිදුනා ඒ කියන්නෙ මේක හීනයක් නෙමේ.මට පිස්සු වගේ...
"මේ මොකක්ද දන්නෙ නැ.🤔"
මම බැලුවෙ මගෙ අතේ මෙච්චර වෙලා තිබ්බ bag එක දිහා...මොකාාාාාා😲😲😲😲😲😲😲😲😲වෙන්න බෑ...oppaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa...love uuuuuuuuuuuu...😍😍😍😘😘😘
මේක හීනයක්ම තමා..
******************************************
HI....
ඔන්න මම අනිත් එකත් දුන්නාාාාාාාාාාාා....වැරදි අඩු පාඩු කියන්න...VOTE එකකුත් දාගෙනම යන්න...BORING උනාට කරන්න දෙයක් නැ.කියවන්න...😁😉
SARANGHAE❤
BYEEEEE...👋
YOU ARE READING
Dream Lover✨[Completed]
Fanfictionමුලු ජීවිතේම හිරකූඩවක් වෙලා තිබ්බ කෙල්ලට අහම්බෙන් හම්බෙන දගකාර කොල්ලෙක්😛.ජීවත කතාව මොන වගේ ලියවෙයිද...🙄 (ඒක ඕතරයගෙ වැඩක්.වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කියවාගෙන හිටු.නැත්නම් දූපියව්😌😁)