Chapter 18
Sara pov,
Oppa නියමෙට suprise වෙයි.හිතාගන්නත් බැරි වෙයි.මේ දාලා තියෙන්නෙ වැඩ වගයක් තියෙන්වා කියලා ඒ ඒක වෙන්න ඇති.මම ලෑස්ති උනේ yeolie මාව දැකලා පුදුම වෙන මූන මොන ව්ගේද කියලා හිත හිතමයි.hikari ලෑස්ති වෙලා එලියට යන්න්ත් ලෑස්තිය.මේකි මාර බඩුවක් මාව දාලා යනවා.නිකමටව්ත් යන්වා කියන්නෙ නැ.ශික්.පැද්දිල විතරක්.කතුරු ඔන්චිල්ලාව පරාදයි.හිතාගෙන ඉන්නෙ හෙන ලස්සනයි කියලා.අපිට යන්න තියෙන්නෙ මුලින්ම so man ගෙ office එකට ඒක නිකම් පොඩි මෙව්වා එකක් දෙන්න එන්න කියලා තියෙන්නෙ.දැන් ඒක අහන් ඉන්නත් එපැයි.මම එලියට ගිහින් so manගෙ office එක හොයාගෙන ගියා.අතුලට යද්දි ටික දෙනෙක් ඇවිල්ලා හිටියා.ටිකක් වෙලා යද්දි ඔක්කොම ඇවිල්ලා so man ත් ආවා.මම room එක පුරාම ඇස් යැව්වෙ ඒකෙ තියෙන ලස්සන නිසා.මම ඇස් කරක කරක බල බල ඉද්දි මගෙ ඇස් නැවතුනේ so man ගෙ මේසෙ උඩ තිබ්බ 4to දෙක ගාව.එකක් so man ගෙ family එකේ 4to එකක් එකක් කාගෙද මන්දා.kim family කියලා තමා තියෙන්නෙ.ඒත් එතන ඉන්න කටියගෙන් දෙන්නෙක්ම දැකලා පුරුදුයි.එතන හිටපු ගෑනු ලමයා මම පොඩි කාලෙ වගේමයි.ඔව් මට හොදටම shur ඒ මම පොඩි කාලෙ තමා කියලා.කිසි වෙනසක් නැ ඒ මම තමා.ඔව් ඒ මම.එත්කොට මේ ඇන්ටි.ඔව් ඒක කොහොමද වෙන්නෙ.ඒක කොහොමද වෙන්නෙ.වෙන්න බැ.ඒත්.මට අහන්න හිතෙනවා.😳ඒක වෙන්නෙ කොහොමද.
"exuse me."
කවුද යකෝ ඒ.
"hey girl.exuse me."
මම එකපාරටම ගැස්සුනේ so man මන් දිහා කන්න වගේ බලන් ඉන්න නිසා.හෑ කෝ මෙතන හිටපු ලමයි.හෑයියා.ලැජ්ජාව දෝරෙගලනවා.😳
"sorry mr.so man.I am verry sorry."
"It's ok.It's ok.don't worry about that.ඔයා මේ 4to එකට ආසද."
කාලා වරෙන්කො ඔය ඇහුවෙ.මම මේ ප්‍රශ්න දාහක මැදි වෙලා ඉන්නෙ මේ 4to නිසා.මෙයා අහනවා මේකට කැමතිද කියලා.
"oh.ඔව්.මම යන්නම්.sorry mr.so man.may I go?"
"ok.good luck for your work."මට මේ ලමයව දැකලා පුරුදු ඇයි.අනේ මන්දා.
"thank u"
මම එහෙම්ම එලියට පැනගෙන exo practise room එක හොයාගෙන ගියා.මම දොරේ glass එකෙන් බලනකොට කට්ටිය පේලියට ඉන්නවා.මට පොඩි බයකුත් දැනුනා.
"exuse me"
"මොකා.ඔ...."(sehun)
"come inside"(suho)
Suhun oppa කියන්න ගිය එක නවත්තලා.suho oppa ඉස්සර උනා.නැත්නම් මල ජංජාලයයි.මමත් ගිහින් පොලිමේ කෙලවරේ හිටගත්තා.මම නිකමට වගේ yeolie දිහා බැලුවෙ මූන මොනවගේද කියලා බලන්න.ඒත් මම දැක්කෙ බලාපොරොත්තු නොවුන මූනක්.කිසිම හැගීමක් නැ වගේ තියෙන මහ රපුටු මූනක්.බයත් හිතෙනවා.අපිට practise පටන් අරන් පැයක් විතර උනා.oppa නෙමේ මගෙ මූන දිහා බැලුවෙ.අනිත් අයනම් කතාකල්ත් එක්ක.තරහ වෙලාද මන්දා.නොකියා ඇවිත් වැරැද්දක් කලාද.අනේ....🥺අපිට පොඩි break එකක් දුන්නා.මම bag එක තියෙන තැනට ඇවිත් 4n එක අරගෙන msg එකක් දැම්මා.
:Oppa...yeolie...🥺
මම ඒක දාලා oppa ගෙ දිහා බැලුවා.ඒත් හිනා උනේ නැ.reply ත් නැ.🥺මට බැ අනේ...මම එහෙම්මම වාඩිවෙලා දනිස් දෙක මැද්දෙ ඔලුව ගහ ගත්තා.මට පිස්සු වගේ.ඔලුවත් රිදෙනවා.උදේ 4to එකක් නිසා මොන්ගල උනා.දැන් oppa කතා කර්න්නෙත් නැ.මගේ වැරැද්ද නිසා වෙන්න ඇති.ඒත් එයාව සතුටු කරන්නනෙ එහෙම කරේ.🥺දැන් නම් කදුලුත් එනවා.
"sara..."
කවුද ඒ...කටහඩ නම් අහලා පුරුදුයි.මම ඔලුව උස්සලා බැලුවා.වෙන ක්වුරුත් නෙමේ.chen oppa🤗
"sara...මොකද ලමයො මේ අඩන්නෙ.මොකද උනේ."
"oppa...🥺"
"ඇයි කෙල්ලෙ මේ.මොකක්ද ප්‍ර්ශ්නෙ.අඩන්නෙ නැතුව මට කියන්න."
"oppa ආපු වෙලේ ඉදන් මට හිනා උනේ ව්ත් නැ.මූන දිහා බැලුවෙවත් නැ.😭"මම මෙච්චර වෙලා හිරකරන් හිටිය කදූලු එක පෙලට කඩන් වැටුනා.😭
"හරි හරි ලමයො.දැන් මුලින්ම ගිහින් මූන හෝදන් එන්න.එයත් ඔය confus වෙලා ඉන්නෙ.ඒකයි ඔය.කතා කරයි."
"කෝ oppa අනිත් ලමයි."
"එයාලා lunch වලට ගියා.ඔයත් මූන සෝදලා කන්න යන්න.bye...පරිස්සමට යන්න."
"හරි oppa..."
මම මූන සෝදන්න washrooms තියෙන පැත්තට ගියා.යනකොට එක studio එකක දොර ඇරුනා විතරයි දැක්කෙ.එක පාරටම මගෙ කටත් වහලා ඇදලා ගත්තා.බිත්තියක ගිහින් හැප්පෙනවත් දැනුනා.මොකද උනේ කියලා තාම දන්නෙ නැ.මම ඇස් දෙක තද කරලා වහ ගෙන හිටිය නිසා සද්ද බද්ද විතරයි.සද්දයක්ව්ත් ඇහුනෙත් නැ.මොකද යකෝ මේ වෙන්නෙ.
"sara..."
ඒ කටහඩ හොදට අහලා පුරුදුයි.ඔව් ඒ මගෙ oppa.මම මුකුත් නොකියා oppa ව ත
බදාගත්තා.oppa ඒ ක්ශනිකෙන් මාව තල්ලු කරා.මම හොදටම බය උනා.😳
"oppa😳🥺"
"ඔයා මොනාද මේ කරන්නෙ.ඇයි මට කීවෙ නැත්තෙ.කිව්වාම මොනව හරි වෙන්වද.ඇයි ඔච්චර මුරන්ඩු."
"අනේ ඔප්පා.මම...මම oppa ව සතුටු කරන්න නෙ එහෙම කරේ.අනික මේක මගෙ හීනෙ.මම තනියම ආවෙත් නැ.අනික ඔච්චර කෑගහන්න තරම් දෙයක් උනෙත් නැ.මම oppa නැතුව කොච්චර පාලුවෙන්ද හිටියෙ.oppa ව සතුටු කරන්න ඔනි නිසයි මේ හැමදේම.මම ආයෙ එහෙම කරන්නෙ නැ.මට බනින්න එපා.මට මගේ කියලා ඉන්නෙ oppaයි himaයි විතරයි.ඔය දෙන්නා නැති උනොත් මට මොනවා වෙයිද දන්නෙ නැ.🥺" මම හොදටම අඩනවා.දැන්නම් තරහයි දුකයි දෙකම.oppa සද්ද නැ.
"sorry oppa.මම ආම්..."
ඔප්පා මගෙ තොල් සිපගත්තෙ නිකන් ලොකු තරහකින් වගේ.හුස්මගන්නත් බැරිවෙන තරමට් දුරදිග ගිහින් මට අයින් වෙන්න උවමනාවක් තිබ්බෙත් නැ.මම oppaගෙ shirt එකෙන් තද කරේ මට තොල් වලින් ලේ රහක් ආව නිසා.ඒත් oppa නිකන් වත් නතර කලේ නැ.වේදනාව එන්න එන්නම වැඩී.ඒත් ඒ පහස විදින්න මට ඕනි උනා.ඒත් මම හොදටම දුර්වල වෙලයි ඉන්නෙ.ලේ රහ එන්න එන්නම වැඩිවෙනවා.මම තවත් තද කරලා oppa ගෙ shirt එකෙන් අල්ලගත්තා.මගේ තොල් පුපුරන්න වගේ.මගේ කකුල් පන නැති වෙලා ම
මාව බිමට වැටුනා.ඔප්පා මගෙ මූන දිහා හරි ආදරෙන් බලලා මාව oppa ගෙ අත් දෙක උඩට ගත්තා.තාත්තා කෙනෙක් පොඩි ලමයෙක්ව වඩාගෙන වගේ.මාව වඩාගෙන ගිහිල්ලා ඇද උඩින් තිබ්බා.මගේ තොල් පුපුරන්න වගේ තාම රිදෙනවා.මම මගෙ අත් වලින් තොල් දෙක ඇල්ලුවෙ ලේ එනවද බලන්න.
"රිදෙනවද?කරන්න දෙයක් නැ.ඕක තමා දඩුවම."
Oppa එහෙම කියලා oppa අත් වලින් මගේ තොල් හෙමීට අතගෑවා.oppa මාව ඇදලා අරන් හෙමීට නලල සිපගත්තා.මම oppa ගෙ බෙල්ල වටෙන් අත දාලා oppa ගෙ මූන දිහා බලාගෙන හිටියා.ඔප්පා මගෙ තොල් වලට චූටි kiss එකක් දුන්නා.මම oppa ගෙ ඉන වටෙන් අත දාලා කර උඩින් ඔලුව තියාගත්තා.
"sara.."
" ම්ම්ම්ම්😊"
"මගෙ රත්තරන් මාව ස්තුටු කර්න්න වෙන කිසිම දෙයක් කරන්න ඔනි නැ මේ වගේ හැමදාම මගෙ ලගින්ම ඉන්න.ඒක ඇති මට සතුටු වෙන්න.☺️"
"ඒකෙන් මගෙ මැනික සතුටින් නම් මම විනාඩියක් වත් හෙලඑන්නෙ නැ.ඒත් දැන් අපි යමු.මොකද මම කන්න යන්න කියලා ආවෙ.අපිව හොයනවා ඇති.oppa මොන දේ උනත් අපි පරිස්සන් වෙන්න ඔනෙ.නැත්නම් ලොකු කරදරයක් වෙයි ඔප්පට.ඔප්පා මම යන්නම්."
"අනේ...යන්න ඔනිනැ.😒ඉන්න."
"පිස්සුද ඔප්පා...අපි යමු...කෝ එන්න.මම යන්නම් ඔප්පා පස්සෙ එන්න."ඔප්පාගෙ මූන බෙරි වෙලා.මම ලගට ගිහිල්ලා ඔප්පාගෙ තොල් වලට චූටි කිස් 😘එකක් දීලා දූවලා ගියා කාමරෙන් එලියට.
Yeol pov,
Aish...මේ කෙල්ලනම්.පැනගත්තනෙ ඉතින්.🤦♂️
Time passed (next day)
Sara pov,
මම අර සක්කරවට්ටමට ඉස්සෙල්ලා ලෑස්ති වෙලා කාමරෙන් එලියට ගියා.අදත් practise තමා.අන්තිම දවසෙ compitition එකක් තියෙලා හොදම team එකෙන් හොදම ලමයට sm එකේ official dancer කෙනෙක් ව්දියට වැඩ කරන්න chance එක ලැබෙනවා.
"exuse me miss."(someone)
"yes"
"so man කීවා miss ට sir ගෙ office එකට එන්න කියන්න කියලා."
"ok. Thank u."
ඒ මොකටද ඒ.ගිහිල්ලම තමා බලන්න වෙන්නෙ.බයෙත් බැ.වැරැද්දක් කරෙත් නැනෙ.🙄
**********************************************************************************
Hi guys...
මම මේ පාර නම් ටිකක් දිග එකක් දැම්මා.අරක දාන්න ගොඩක් පරක්කු වෙච්ච නිසා ගොඩක් අය කියවල්ත් නැ.readers ලා අඩු වෙලා.
ඇයි දන්නෙ නැ so man sara ට කතා කරන්නෙ.අදහස් කොටාගෙන යන්න.අහ්..අර තරුව ඔබන්න අමතක කරන්න එපා ඇ.හොරෙන් කියවන අයත් මොන්ව හරි කියාගෙන යන්න. මම daily update කරන්න full try එක දෙන්නම්.
මම Sara.✨
Bye-bye
Saranghae🖤
VOCÊ ESTÁ LENDO
Dream Lover✨[Completed]
Fanficමුලු ජීවිතේම හිරකූඩවක් වෙලා තිබ්බ කෙල්ලට අහම්බෙන් හම්බෙන දගකාර කොල්ලෙක්😛.ජීවත කතාව මොන වගේ ලියවෙයිද...🙄 (ඒක ඕතරයගෙ වැඩක්.වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කියවාගෙන හිටු.නැත්නම් දූපියව්😌😁)