...❤🥰...

71 16 4
                                    

-Chapter 13-

මම college එකට ඇවිල්ලා ඇද උඩින් වාඩි උනේ වෙච්ච දේ හිතා ගන්න බැරි නිසා.මගෙ ඇස් වලට කදුළු ආවෙ එකපාරටම.මට මුළු ලෝ‌කෙම අමතක උනා.මම හයියෙන් කැ ගහලා ඇඩුවා.එකපාරටම සීතල දෙයක් මගෙ අත උඩින් දැනුනා.

"ඇයි කෙල්ලෙ අඩන්නෙ.ප්‍රශ්නයක්ද?මට කියන්න මාව තවත් බය නොකර."

ඔව් මට ඔන වෙලා හිටපු කෙනා.මම hima වත් ඇදගෙන ගිහින් room එකට ටිකක් එහායින් තියෙන bench එක ගාවට එක්කන් ගියා.මම එයාවත් බදාගෙන අඩුවා ඇති වෙනකම්.එයා මාව නැවැත්තුවෙත් නැ.

"අනේ...මම හොදටම බය වෙලා ඉන්නෙ.ඇයි කියලා කියන්න අඩලා ඉවර නම්.මොකද රත්තරනේ උනේ...කියන්න මට."

මම මුල ඉදලා වෙච්ච හැමදේම hima ට කීවා.එකපාරටම එයා අඩාගෙන දුවන්න ගත්තා.

"ඒ...ඔයා කොහෙද ඔය යන්නෙ."

"මමද මම යනවා මැරෙන්න.මාව කොනිත්තපන්."

මම ලැබිච්ච chance එකෙන් උපරිම ප්‍රයොජන අරගෙන කෙනිත්තුවා.

"ආව් යකෝ...මට රිදුනා මම හීනෙක නෙවේ...උබ කිව්වෙ බොරු කියලා කියපන්."

"බොරු...නෙමේ ඇත්ත..."

"ඇයි මට කලින් කිවේ නැත්තෙ...මම...මම පව් නැද්ද?"

"හරි...ඒත් මම වෙලාව එනකම් හිටියෙ.අද මට ඇඩුන නිසා කීවා."

"දෙවියනේ...හරි මටත් එයාලව බලන්න ඔනි.මට තාම හිතා ගන්න බැ."

"ඔයාට විතරක් නෙමේ...මට කෑ ගහන්න හිතිලා තියෙන්න‌ෙ..."

"මට තේරෙනවා...ඔයාගෙ එකම ආදරේ නේ...දෙවියනේ...මට තාම..."

"හරි...හරි...මම මේ ඉවසගෙන ඉන්නෙ.එලියට පැන්නොත් හැමෝම නැලිටගෙන එයි.යමු ඇතුලට."

"

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
Dream Lover✨[Completed]Donde viven las historias. Descúbrelo ahora