-Chapter 15-
මම පල්ලෙහාට යනකොට කට්ටිය මොකක්ද මන්දා කරනවා.මම hima ගාවට යනකොට ඒකි හෝ ගාලා ගැහෙනවා.මේකිට මොනා වෙලාද?
"ඒ මොකෝ."
"මෙයාලා film එකක් බලන්න යන්නෙ."
"ෂා මරුනෙ.ඉතින් ඔකට ගැහෙන්නෙ."
"horror movie එකක්ළු බලන්නෙ."
"මොකා."
"බය නැ වගේ ඉදහන්.නැත්තනම් ලැජ්ජාවෙ බැ."
"එහෙම කොහොමද ඉන්නෙ.පිස්සු කතා කරන්න එපා.මම නම් බලන්නෙ නැ.එදා මතකනෙ.washroom එකට ගියෙත් දොර ඇරගෙන.කව්රු හරි මේව දන්නවනම්."
"ඔන්න දැන් මම දන්නවා.බය වෙන්න එපා මම කාටවත් කියන්නෙ නැ."
"baekhyun oppa...බය කරලා මරන්නද හදන්නෙ."(sara)
"ඔයාගෙ යාළුවා බය නම් එන්න මගෙ ගාවට.මම පොඩ්ඩක්වත් බය නැ."(baekhyun)
"මෙයානම් එකෙන්ම එයි."
"ඒකනේ...එන්න යමු."
baekhyun oppa hima ඇදන් ගියා.මම ඊට එහා පැත්තෙන් වාඩි උනා.oppa ලා හැමොම වාඩි වෙලා.chanyeol oppa ත් මගෙ එහා පැත්තෙන් වාඩි උනා.මම ඔප්පා ගෙ පිටිපස්සෙ හැංගිලා එහෙන් මෙහෙන් එබි එබි බලනවා.beakhyun oppai himai තරගෙට කෑ ගහනවා.ටික වෙලාවකින් දෙන්නගෙ සද්දෙ අඩු උනා.අඩු වෙලා නැති වෙලාම ගියා.දෙන්නට මොනවා උනාද මන්දා.light off කරලා නිසා මෙලෝ දෙයක් පේන්නෙ නැ.මමත් oppa ගෙ පිටි පස්සට වෙලා හිටියෙ තියෙන බය නිසා. බොහොම අමාරුවෙන් ඉවස ගෙන හිටියා. ටික වෙලාවකින් ඔප්පා ගෙ උරහිස ට ඔලුව තියාගෙන ඉදලා එහෙම්මම නින්ද ගියා😴.
Chanyeol,
මේ කෙල්ල එහෙන් මෙහෙන් එබි එබි බලනවා. හොඳටම බය වෙලා වගේ. ටික වෙලාවකින් මේ කෙල්ල මගෙ උරහිසට ඔලුව තියාගෙන නිදි. අත් දෙකත් ඉන වටේ දාගෙන දොයි. මේ පිස්සු කෙල්ල. Film එක ඉවර වෙලා sara ව නැගිට්ටුවෙ පොඩි බඩ්ඩක් පෙන්නන්න.
"sara...නැගින්නකො බඩ්ඩක් පෙන්නන්න."
"කෝ... කොහෙද?මොකක්ද?"
"අර..." (yeol)
"ommo... 😲"
"ෂ්... කෑගහන්න එපා. බලන්නකො ඉන්න ලස්සන. නියමෙට ගැලපෙන couple එකක්." (kai)
"යා...kaiya. පිස්සුද බං. මුන් දෙන්නව නැගිට්ටවපම්. (suho)
" ඉන්න ඉන්න. 4to එකක් ගන්න ඕනි. "(sara)
" ya... Baekhyuna... නැගිටිනවා. "(yeol)
" ඒයි hima නැගිටපම්. "
" නිදාගන්න දීපන් ගෑනියේ. තව උදේ වෙලත් නෑ. කෝ මගේ කොට්ටෙ."
"කොට්ටෙ.ඔය ඔයාගේ කොට්ටෙ නෙමේ. ඔය Baekhyun oppa."
"එයා කොහෙද මෙහෙ. විකාර නොකියා ඉඳපන්."
"hima... 😤😤😤😤. මම එහෙම කියලා හයියෙන් කෑ ගහලා ඒකිගෙ පිට මැද්දට ඩෝං ගාලා දුන්නා. කරන්ට් වැදිලා වගේ නැගිට්ටා.
" ආආආආආයි... මොකද වෙලා තියෙන්නේ. "අපොයි මම oppa ලා ගේ drom එකේ නේ ඉන්නේ. ලැජ්ජාව පෙට්ටගමෙන් එකයි. 😳😶මම එහෙම්මම බිම බලා ගත්තේ වෙන කරන්න දෙයක් නැති නිසා. Sara ට ගහන්න ඕනි උනත් oppa ලා ඉන්න නිසා කරන්න බැ. පස්සේ බලා ගන්නම් කියලා අත ඇරලා දැම්මා.
"අපි කමු නේ."(DO)
" ඔප්පා අපි යන්නම්. ගොඩක් රෑ වෙලා නෙ." (SARA)
"එහෙම කොහොමද? අද යන්න දෙන්න බෑ. දැන් ගොඩක් රෑ වෙලා. අපි හෙට යනකොට college එක ගාවින් දාගෙන යන්නම්. ඉන්නවනේ..." (suho)
"අනේ oppa. Oppa ලාට කරදරයක් නැද්ද."(sara)
"අපිට මොන කරදරයක් ද.හෙට අපිත් එක්ක යමු."(Xiumin)
"කමක් නැද්ද oppa..."(sara)
"මගෙන් අහන්නෙ.මම එපා කියන්නෙ නැ."(chanyeol)
මෙ කෙල්ල මගෙන් අහන්නෙ .මම කමතිත් ඉන්නවට.පිස්සු කෙල්ල.
අද නම් මරු දවසක්.
DU LIEST GERADE
Dream Lover✨[Completed]
Fanfictionමුලු ජීවිතේම හිරකූඩවක් වෙලා තිබ්බ කෙල්ලට අහම්බෙන් හම්බෙන දගකාර කොල්ලෙක්😛.ජීවත කතාව මොන වගේ ලියවෙයිද...🙄 (ඒක ඕතරයගෙ වැඩක්.වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කියවාගෙන හිටු.නැත්නම් දූපියව්😌😁)