Dream Begin 😶

56 13 4
                                    

Sara,
Oppa ත් මුකුත් නොව්නු ගානට ගියා.මමයි hima යි මුනෙන් මූණ බලාගෙන ටිකක් වෙලා හිටියා.ඉදලා ටික වෙලාවකින් දෙන්නම බඩ අල්ලගෙන හිනා උනා.ඊට පස්සෙ දෙන්නම ඇදට පැනලා නිදාගත්තා.

Time passed (Morning )
"ඒයි...නැගිටපම්.අපි යන්න ඔනි.oppa ලා ලෑස්ති වෙන්වද කොහෙද.අද lecture එකකුත් තියෙනවා.හෙට මුලු දවසම වැඩ."

මම උදේම නැගිටලා සද්ද පූජාව පටන් ගත්තා.වෙනදා වගේ කොට්ටෙ බදාගෙන මෙකි නිදි.අදත් වතුර ගහන්න වෙයි වගෙ.වතුර ගැහුවට පස්සෙ මෙකි නැගිට්ටා.

"මොකද යකෝ...ඇයි නිදාගන්න දෙන්නෙ නැත්තෙ."

"අපි යන්න ඔනී."
"දැන්මම.පිස්සු හැදෙයි.මොන්ගල්ද ඩාර්ලින්.අනේ sara වදින්නම්.අදවත් නිදාගන්න දියන්කො."
"නිදියගන්න දෙනවා තොට නිදාගන්න.මගෙ යකා ආරූඪ නොකර නැගිටපම්."
"මේකිගෙ වදේ කවදා ඉවර වෙයිද මන්...ඒ මේ කොහෙද බම්.ඒ අපි දෙන්නව පැහැරගෙන...බේරගනියෝ...ඒත් තැන නම් මරු..."
"වහගනින් උබේ ඔය වක්කඩ.අපි ඉන්නෙ exo ලගෙ drom එකේ.ඇයි ඊයේ අපි මෙහෙ ආවෙ.දැන් ලෑස්ති වෙන්න අපි යන්න ඔනි.oppa ලා ලෑස්ති වෙලත් ඇති.යමන් ඉතින්."
"හ්ම්...හ්ම්..."

අපි දෙන්නම ලෑස්ති වෙලා එලියට ගියා...කවුරුත් පේන්න හිටියෙ නැ.අපිව දාලා ගිහින්ද දන්නෙ නැ.පරක්කුත් වෙන්වා.ඇත්මයි මේ hima නම්.අපි පල්ලෙහාට ගියත් කවුරුත් හිටියෙත් නැ.දැන්නම් බයත් හිතෙන්වා.සෙට් එකවම කවුරු හරි උස්සන් ගිහින්ද දන්නෙ න්.😱හෑ තමුස්ට පිස්සුද sara.

"Oppa...ඔයාලා කොහෙද..."
"ඒ බම් මෙයාලා නැනේ..."
එතකොටම මට call එකක් ආවා.
"හෙල්ලෝ..."
"............."
"එහමද oppa?"
"................"
"හරි කමක් නැ.අපි යන්නම්.thanks oppa ලා ඔක්කොටම."
"..............."
"Nadu saranghae oppa...පරිස්සමින් ඉන්න."

මම call එක cut කරනවත් එක්කම hima ගෙන් ප්‍රශ්න ගොඩයි.
"අයියෝ...හරි හරි...oppa ලාට හදිස්සියේ යන්න වෙලා.අපිට යන්න කීවා."
"අපිට නොකොයා ගියේ..."
"රෑ ගිහින් තියෙන්නෙ."
"එහෙමද හ්ම්...යමු."

SM entertainment (korea)
Exo,

"අපිට එයාලව ආයෙ කවදා දකින්න ලැබෙයිද හියුන්..."(kai)
"ඒක තමයි.😭..."(sehun)
"අපිව අදම ගෙන්නන්න ඔනි උනනෙ.ශික්."(baekhyun)
"අපි ආයෙ එහෙ යමු.වැඩ ගොඩ ගැහිලා කියලා කිවා sejin noona ...ඉතින් කොල්ලනේ අපි වැඩ පටන් ගමු.අලුතෙන් dancers ලා එනවලු.අපිටත් training කරන්න කට්ටිය දෙනවලු.මේ පාර කවුරු එනවාද දන්නෙ නැ.ඉතින් අපි ලෑස්ති වෙලා ඉන්න ඔනි. හෙට ලු interwiew."(suho)
"මරු නෙ....මරු මරු."(sehun)
"ඒ කියන්නෙ ආයෙත් වැඩ ගොඩකට මැදි වෙන්න යන්නෙ."(baekhyun)

Dream Lover✨[Completed]Where stories live. Discover now