😘You and Me❤

64 15 9
                                    

-Chapter 14-

මට ඒක කරන්න පුළුවන්.මම ඒක කරනවා.මම ටිකක් පැත්තනින් වාඩි උනේ ටිකක් මහන්සි නිසා.4n එක අතට ගත්තෙ.අප්පටසිරි oppa ගෙන්  msg ගොඩයි.මාව ටිකක් ගැහෙනවා.

Yeol:sara...
         :කෝ ඔයා...
         :මොකද කරන්නෙ 
         :වැඩද?

Me:Miyaneh Oppa.
      :oppa මොකද කරන්නෙ
      :මම dancing room එකේ...
      :කෑවද oppa.

Yeol:අහ් එහෙමද?ඔව් මම කෑවා.අද එලියට එනවද?අපි හෙට korea යනවා.

Me:එහෙමද oppa.මම එන්නම්.ඒක නෙවේ oppa මම hima ව එක්කන් එන්නද.මට තනියම එන්න බැ වගේ.

Yeol:මම ඔය දෙන්නව එක්කන් යන්න එනනම්.අපි යමු අපි ඉන්න තැනට.ඔයාට අවුලක් නැ නේද?

Sara:oppa ට අවුලක් නැත්තම් මට කමක් නැ. hima ත් කැමති වෙයි. oppa ලාව දැක්කෙත් නැනේ.හරි oppa මම යන්නම්.හවසට එන්නනකො එහෙනම්.bye oppa.

Yeol:හරි... sara.Saranghea.

Sara:nadu saranghea.

 දැනෙන සතුට හිතා ගන්න බැ.දෙයියනේ...මම ආදරේ කරන කෙනෙක්.ඒ මගෙ crush එක.කාටවත් තමන් ආද‌ෙරෙ කරන කෙනා හම්බෙන්නෙ නැ.ඒත් මට ලැබිලා.මට හිතා ගන්න බැ.මම ඒ ආදරේ හැමදාම පරිස්සන් කරනවා.කොහෙටවත් යන්න දෙන්නෙ නැ.

Chanyeol,

මම ගැන මටම හිතා ගන්න බැ.කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලවත් බලල නැති මම අද කෙනෙක්ට ආදරේ කරනවා.මම ආදරවන්තයෙක්.හිතා ගන්නත් බැ.මම එයාව පරිස්සන් කරනවා.Sara sarangheayo...

Beak:yeola වරෙන්කු බම්.බඩගිනි යකු.දැන්නම් යකෙක් උනත් කන්න පුළුවන්.yeola මම ‌උබව කන්න ඉස්සෙල්ලා වරෙන්.

Me:මොන කෑමක්ද මේ.දැන් ටිකකට ඉස්සෙල්ලත් අර sehuna ට බැන බැන මොනවද  බදාගෙන කෑවා නේද?ඒ පොඩි එකාට කෑමට අතවත් තියන්න නොදී ඔක්කොම උබ නෙ කන්නෙ.

Beak:එහෙම තමා.බලන්න උගෙ ඇග.හෙන මහතයි.බලන්න මේ අහින්සක මම.හෙන කෙට්ටුයි.ටිකක් මහත් වෙන්න එපැයි.

Me:කෙට්ටු උබෙ... මම කියන්න‌ෙ නැ කොහෙද කෙට්ටු කියලා.මෙහෙ වරෙන් යන්න.

Suho:beak උබත් කනවද?දැන් ටිකකට කලින් නෙ කේක් කෑවෙ.කෑල්ලක් නම් කමක් නැ.මුළු කෙක් ගෙඩියම ගිල්ලෙ.

Dream Lover✨[Completed]Where stories live. Discover now