See You Again

66 16 8
                                    

-Chapter 11-

මම දැක්ක දෙයින් මාව උඩ ගියේ මටත් හිතා ගන්න බැරුව.දෙයියනේ....මගෙ ඇස් වලට කදුළුත් ආවා.එයා...එයා මෙතන...මම දෙපාරක් නොහිතා එයාව පැත්තකට ඇදලා අරන් බදාගත්තා.

Sara,

මම හිමීට ඇවිදගෙන යනකොට කව්ද මන්දා පොලොස්කොට්ටොරුවෙක් මාව ඇදලා අරන් බදාගත්තා.මාව ගැස්සිලා ගියා.මම දගලලා යන්න හැදුවත් මට පුරුදු බවක් දැනුනා.මම ඔළුව උස්සලා උඩ බැලුවා.මම හැමදාම හෙව්ව ඒ උනුසුම.මට උන් හිටි තැන් අමතක උනා.මට මාවත් අමතක උනා වගේ දැනුනා.මට ඒ උනුසුම මගඅරින්න උවමනාවක් තිබ්බෙ නැ.තුරුල් වෙලාම ඉන්න ඔනි උනා.ඒත් මට ඒක කරන්න බැ.මට අයිතියක් නැ.මම විනාඩියක් වත් ඒ තුරුලෙ ඉන්නෙ නැතුව ඈත් උනා.මාව හොදටම රතු වෙලා තිබ්බෙ.ලැජ්ජාවේ බැ.

Chanyeol,

කෙල්ල හොදටම බය වෙලා.මූණත් රතු‌ වෙලා.මම එයාට කතා කලේ ගල් වෙලා වගේ ඉන්න නිසා.

"sara.කොහොමද ඔයාට.මෙහෙ මොකද කරන්නෙ."

"oppa...මම හිතුවෙ නැ oppaව ආයෙ මේ වගේ ලගින් දකින් පුළුවන් වෙයි කියලා."

"මම හිතුවෙත් නැ ඔයාව ආයෙ දකින්න ලැබෙයි කියලා.ඇයි එදා අපිට නොකියා ආවෙ."

"මම හිතුවෙ ඔයාලට මාව අමතක වෙලා ඇති කියලා.මට එදා කරපු උදව් වලට ගොඩාක් thank u.මම හිතුවෙම එදා මම ජීවත් වෙන අවසාන දවස කියලා."

"හ්ම්...දැන් මේ කොහෙ යන ගමන්ද?"

"මම clz ගියා.දැන් ඉවර වෙලා college එකට යන්නෙ.oppa කොහෙද මේ."

"අපි 4to shoot එකකට මෙහෙ ආවා.කාමරේ ඇතුලෙ ඉන්න කම්මැලි නිසා එලියට බැස්සා.ඒ යනකොට තමා ඔයාව හම්බුනෙ.ඒක නෙවේ ඔයා college යනවද?"

"හ්ම්...ඔව්.oppa තනියමද ආවෙ.‌කාට කියලද ආවෙ.හොරෙන් එහෙම නෙවේ නේ ආවෙ."

"අහ්...නැ නැ...කියලා ආවෙ.ඔයා ගාව මගෙ number එක තිබ්බා නේද?ඇයි call කරේ නැත්තෙ."

"එහෙම කරන එක oppa ට වදයක් වෙන්න ඇති කියලා හිතුනා."

"මම එහෙම කිවේ නැනේ.පිස්සු කෙල්ල."මම ඒක කිව්වෙ කෙල්ලගෙ නහයත් මිරිකලා.මූණ රතු උනේ බලාගෙන ඉද්දි.

Dream Lover✨[Completed]Where stories live. Discover now