...Part Seven...👩

79 17 10
                                    

-Chapter 07-

oppa කොහොමද දන්නෙ මාව උස්සන් ගියා කියලා.පස්සෙ හිමීට අහල බලන්න ඔනි.

"sara.අපි ආවා.බහින්න."(yeol)

"හරි oppa"මට නම් තාමත් හිතාගන්න බැ.නැන්දට පින් සිද්ද වෙන්න මම අද exo ලත් එක්ක.හම්මෝ.😁

yeol oppa මාව room ඒකක් පෙන්නන්න ගියා.

"මේ තියෙන්නෙ මගෙ  room එක.ඔයාට මෙකේ ඉන්න පුලුවන්.මම කාගෙ හරි එකකට යන්නම්."

"thanks oppa.කමක් නැද්ද."

"කමක් නැ කියලා කීවනේ.wash එකක් දාගෙන පල්ලෙහාට එන්න."

"හරි   oppa.ඒත්."

"ඇයි."

"මට ඇදුම් නැනේ."

"අහ් අයියෝ...මට අමතක උනානෙ එන ගමන් අරගෙන එන්න.දැනට මගෙ එකක්වත් අදිමුනේ.කමක් නැනේ.මම හෙට ඔයාට අදින්න එකක් ගෙනල්ලා දෙන්නම්.මම යනවා.ඔයා පල්ලෙහා‌ට එන්න."

oppa එහෙම කියලා කාමරෙන් එලියට  ගියා.මම oppa ගෙ  cupbuard එක ඇදලා සූටිම ඇදුම ගත්තා.අරගෙන bathroom එකට රිංගුවා.

Exo,

kai:කොහොම හරි ඉක්මනට අහන්න hyung.පරක්කු වෙන්න එපා.

sehun:හ්ම්...හ්ම්...

d.o:කෙල්ලනම් අකමැති වෙන්නෙ නැ.

sehun:හ්ම්...හ්ම්...

kai:මොනවා උනත් කෙල්ල ලස්සනයි.ඔයාටම ගැලපෙනවා.

sehun:හ්ම්...හ්ම්...

kai:මොකද යකෝ හැම එකකටම හ්ම් හ්ම් ගාන්නෙ.බකමූනෙක් ‌වගේ.දෙන්ඩ හිතෙනවා මූන පොඩි වෙන්න.

sehun:හ්ම්...හ්ම්...

kai:තොට මම...

suho:නවත්තපන් යකූ...මොට්ටසොරි පොඩි එවුන් වගේ.හැම රෙද්දකටම රන්ඩු වෙන්නෙ.kaiya පිස්සු නටන්නැතුව මෙන්න මෙහෙන් වාඩි වෙයන්.මගෙන් ගුටි නොකා.

එක පාරටම හැමෝම කොහෙද මන්දා කන්ඩ වගේ බලා ගෙන.මාත් හැරිලා බැලුවෙ මොකක්ද කියලා.අම්මෝ...කෙල්ලගෙ ලස්සන.ඔනම කෙනෙක් ආයෙ පාරක් හැරිලා බලනවා.අනිවාරෙන් එච්චරට ලස්සනයි.අපේ yeola පිස්සු වැටුන එකම කෙල්ල.හැමෝම කන්න වගේ බලාගෙන ඉද්දි ඒක නෑවෙ අපේ baeka.(suho)

Dream Lover✨[Completed]Where stories live. Discover now