😌Surprice ✨

40 7 6
                                    

මට රෑ තිබ්බ රස්නෙ දැනුනෙත් නැ.ඊට වඩා ලොකු සීතලක් නම් දැනුනා.මම හෙමීට ඇස් ඇරියෙ වටපිට සද්ද ටිකක් වැඩි නිසා.යොලිත් නැ.room එක එලියෙන් සද්ද ගොඩයි.මම නිකමට ෆෝන් එක අතට ගත්තෙ වෙලාව බලන්න.හුටා.දවල් 12.00 ත් වෙලා.මම එච්චර වෙලා නිදා ගත්තද?හෑ...අඩෙ තව දවස් තුනකින් යොලී ගෙ birthday එක නෙ.මොනවද කරන්නෙ.හිතා ගන්න බෑ.හොද suprice එකක් දෙන්න ඕනෙ.ඉන්නකො.
"මගෙ කෙල්ල ඇහැරුනාද?"
යොලී ඒම කියලා මගෙ තොල් වලට චූටි කිස් එකක් දුන්නා.
"යොලී...😳"
"ඇයි මොකො.මගෙ කෙල්ල මට කිස් කරන්න බැයිද? "
"ම්ම්ම්...🤐"
අකමැති නම් නැ.😁🤤ඒත් මේ වගේ තැනක.කවුරු හරි දැක්කොත් එහෙම.
"ඇග රිදෙනවද මැනික තාම."
"නැ.දැන් අඩුයි.ඔලුව ටිකක් රිදෙනවා."
"හ්ම්ම්...තව දවස් දෙකකින් ඔයාට ගෙදර යන්න පුලුවන්."
"‍යොලී මගෙ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නෙ කවදද?"
"ඔයා ඒවට උත්තර ඕනිද"
"ඔව් අනිවාරෙන්ම."
"හ්ම්ම්ම්..."
‍යොලී මගෙ අත අල්ලගෙන කතාව කියන්න ගත්තා.
~Flashback~
sara..."
"යොලී ඔයා මෙතන."
"ඔව්...ඔයා මාව අවුස්සනවා."
"ඇයි යොලී..."
"ඔය නම කියන්න පටන් ගත්ත දවසෙ ඉදන් මම මාව control කරගත්තෙ බොහොම අමාරුවෙන්."
"😂‍යොලී...යොලී යොලී...යොලී..."
එතන වැඩිය  කවුරුත් හිටියෙ නැ.ඉතින් මම බෙරිහන් දිදී හිටියෙ.හිටියත් කාටවත් මීටර් නැ.මොකද අපි ඉන්න තැන වැඩිය පෙන්නෙ නැ.
"aish...මේ පොස්සු කෙල්ල.ඕක නවත්තන්නෝ..."
"යොලී...යොලී...ආයෙ මේකම තමා මම කියන්නෙ.😝"
Lee soo man pov,
මම බැල්කනිය දිගේ ඇවිදගෙන් ගියේ dancers ලා තෝරන්න තියෙන නිසා.මම යන්කොට කවුද මන්දා couple එකක් කොනකට වෙලා කෑ ගහනවා.යොලී යොලී ගගා.මොකක් යොලී.එත්කොට අර මම එන්කොට practice room එකේ කියව කියව හිටිය කෙල්ල මෙයාද.කවුද දන්නෙ නැ.ඉන්නකො අල්ලගන්න.මම ටිකක් එබිකම් කරලා බැලුවා.මොකක්.දුව...ඇයි ඒ කෙල්ලට මාව මතක නැත්තෙ.දුව මට සමාවෙන්න ඔයාට ඕනෙ වෙලාවෙ මට ඔයාලා ගාව ඉන්න බැරි උනා.එදා වෙච්ච සිද්දියෙන් පස්සෙ මම සෑහෙන්න විදෙව්වා.මම හිතුවෙ වැරැද්ද මගේ කියලා.ඒත් දුවව දැක්කාම කවදාවත් ඇති නොවෙච්ච් සතුටක් ඇති උනේ.තාත්තා කෙනෙක් විදියට මටත් දරු දුක තියෙනවා.
(A/N:soo man ත් හිටියට හෙන කපටියා.)
"exuse me mr.chanyeol."🙄
"oh...mr.soo man😳"
Sara pov,
අපි දෙන්නා කියව කියව ඉද්දි අපි ලගට ආපු කෙනා දැකලා මගෙ ඇස් උඩ ගියා.දැන් මගෙ මූන 🤯👈යොලී ගෙ මූන😳👈දෙවියොත් මාර සරදම්නෙ කරන්නෙ.ඇන් නම් ඉවරයි.
"ඔයාලා මෙතන."
"අහ් අපි මේ...අපි...අහ්. මම sara ට good luck කියන්න ආවෙ."
"අහ් ඔව් ඔව්.ඒක තමා."
"එහෙමද.අහ්...එහෙනම් ඇයි දන්නෙ නැ අත් අල්ලන් ඉන්නෙ🙄."
හුටා.මේ soo man කාරයටත් ඉන්න බැනේ.
"අහ් මේ...මේ...😕"
"chanyeol.තව කොච්චර වෙලා තියෙන්වද අරක පටන් ගන්න."
"තව පැය බාගයක් වගේ තියෙනවා."
"මාත් එක්ක එන්න යන්න."
"කොහෙටද."මම මැද්දට පැනලා ඇහුවෙ යොලී බනීද කියෙන බයට.
"මට chanyeol එක්ක කතා කර්න්න ඔනේ.ඔයා යන්න වැඩේට."
මම කට වහගෙන යොලී යන දිහා බලන් හිටියෙ අසරන වෙලා.🥺
Chanyeol pov,
"yeola"
"yeh soo man"
"මට හිතා ගන්න පුලුවන් ඔයයි sara යි අතරෙ තියෙන සම්බන්දෙ."
"😶😶😶"
" මම ඔයාව මෙතනට එක්කන් ආවෙ ඒක ගැන කතාකරන්න නෙමෙ.ඊට වඩා වැදගත් දෙයක් කතා කරන්න."
"ඒ මොකක්ද?😧"
"ඔයා sara කාගෙ කවුද කියන්න දන්නවද?"
"ඇත්තටම එයාගෙ අම්මයි තාත්තයි මෙයා දැකලවත් නැ.එයා ඉන්නෙ නැන්දා ගාව.ඒ නැන්දා මේයාගෙන් හුගක් වැඩ අරන් තියෙනවා.මෙයා ඒක නිසා එතනින් ඇවිල්ලා.එයා අම්මයි තාත්තයි ගැන් මෙයා දන්නෙත් නැ.මම හෙව්වත් කිසි දෙයක් හොයා ගන්න බැරි උනා.මොකක් හරි අවුලක්ද?"
"නැ යොලා.එයා එයාගෙ නැන්දා ගාව හිට්පු එකත් හරි.ඒත් එයාගෙ අම්මයි තාත්තයි එයා දන්නෙ නැතුව ඇති.දැන් අවුරුදු 10 කට විතර කලින් මෙයාලා ලස්සන පවුලක්.kim se jung.මගෙබ්පොඩි කාලෙ ඉදලම හොදම යාලුවා.korea වල ලොකුම kim egancy එකේ CEO.පොඩි ගෑ නු ලමයි දෙන්නෙක් ඒ දෙන්නගෙන් වැඩිමල් දුව තමයි මේ sara කියන්නෙ.ඒයාගෙ ඇත්ත නම තමා kim yoona.මගේ ලමයි වගේ.අපි හිටියෙ එක පවුලක් වගේ.අපි අපේ ලමයින්ගෙ vacation වලට trip එකක් යන්න ලෑසති උනා.අපි යන දවසෙ හොදටම වැස්සා.එක තප්පරේකින් මුලු සතුටම නැති උනා.එයාලගෙ car එක accident උනා.අපි හිතුවෙ වැස්සට ලිස්සලයි ඒ accident එක උනේ කියලා.ඒත් ඒකත් sara ගෙ නැන්ද කියන ගෑනි ගෙ වැඩක්.සල්ලි වලට තියෙන් කෑදර කමට ලස්සන පවුලක සතුට නැති උනා.ඒකෙන් පස්සෙ sara ගෙ අම්මයි නන්ගි කොහෙද කියලා හොයා ගන්න තාම නැ.kim egancy එක වගේම තවත් status ගානක අයිතිය තිබ්බෙ sara ට.ඉතින් ඒ ගැනි sara ව අරන් ගියෙ japan වල hospital එකෙන් sara හොද කරගන්න කියලා.ඒත් එදයින් පස්සෙ එයාව හොයා ගන්නවත් බැරි උනා.sara හම්බුනෙ නැත්නම් මම තාමත් හිතන්නෙ එයත් අපිව දාලා ගිහින් කියලා.ඒත් එයාව දැක්ක දවසෙ ඉදන් මට හිතා ගන්න බැරි උනා.මගේ පොඩි කාලෙ ඉදන් සහෝදරයෙක් වගේ හිටපු යාලුවගේ ජිවිතේ ලස්සන පවුලෙ සතුට නැති කරපු ගෑනිට යහතින් ඉන්න දෙන්නෙ නැ.එයාට මේ දේවල් නොකියන ත්‍රමට හොදයි.එයාටම මතක් වෙන්න අරින්න ඕනෙ අපි.ඒකට ඔයා උදවු කරන්න එයාට."
"හොදයි මම එහෙම කරන්නම්."
"හොදයි දැන් ඔයා යන්න.එයා බලාගෙන ඇති.පරිස්සන් කරන්න එයාව.එයාව ඔයාට බාරයි."
"soo man කිසිදේකට බය වෙන්න එපා.මගෙ ඇස් දෙක වගේ පරිස්සන් කරනවා."
"ඔය්ත් පරිස්සමින්."
මම soo man ට ආචාර කරලා එතනින් ආවා.
~Flashback End~
Sara pov,
මොකක්ද මේ වෙන්නෙ.එත්කොට ඒ ගැනිද මගෙ අම්මා තාත්තා මට නැති කරේ.
"මොනාද මේ වෙන්නෙ."
"මම දන්නවා.ඔයාට හිතා ගන්න අමාරුයි කියලා ඒත් ඒක තමා ඇත්ත.අපි ඔයාගෙ අම්මව හොයා ගන්න ඕනෙ.එතකොට ඔයාගෙ නන්ගිවත්."
"😳මම මොනාද කරන්න ඕනෙ ඒකට.අහ් ඒක නේමේ ඔයාට මතකද මම නැවතිලා හිටිය තැන ඇන්ටිව."
" ඔව්...ඇයි."
"එයාලා korea අවලු.එ නන්ගි ගෙ වැඩකට."
"ම්ම්ම්...ඉතින් ඔයාට බලන්න ඕනෙද?"
"ඔව්...🥺"
"ඉතින් එයාට කෝල් එකක් දීලා කියන්න මෙතනට එන්න කියලා."
"හ්ම්ම්...ඔයාට යන්න වෙනෝ."
"හරී....ඔයාගෙ අම්මව හොයා ගන්න ලේසි විදියක් තියෙනවා."
"ඒ මොකක්ද?"
Google sherch කරමු ඔයාගෙ තාත්තගෙ නම එතෝට ෆැමිලි පොටෝ එකක් හොයාගන්න පුලුවන්ේත් ඔයාගෙ අම්මා දැන් වෙනස් වෙලාද දන්නෙ නැ.නන්ගිත් වෙනස් ඇතිනෙ."
"ඒකත් ඇත්ත.ඒත් මොනා හරිම දෙයක් හොයා ගන්න පුලුවන්.අපි බලමු."
මම බලන්න කියලා පෝන් එක අතට ගන්න යද්දිම කෝල් එකක් ආවා.ඒ ඇන්ටි.
"හේලෝ ඇන්ටි."
"දුව..."
"ඇන්ටිලා කොහෙද ඉන්නෙ."
"අපි airport එකෙන් එලියට ආවා.ඔයා මොන hospital එකේද ඉන්නෙ."
"ඇන්ටි මම location එවන්නම්.ඒත් නන්ගි ගෙ වැඩේ."
"ඒක හෙට දරුවෝ."
"හරි ඇන්ටී...ඒත් ඇන්ටිට මහන්සි නැද්ද.න්නගිට මහන්සි ඇති නෙ."
"නැ දරුවෝ.මොන මහන්සියක්ද අපි එන්නම්."
"හරි ඇන්ටි...."
"එහෙනම් මම තියනවා දුව.."
"හරි ඇන්ටි.පරිස්සමින්."
.......
"ඇන්ටි එන්වලු යොලී.ඔයා යන්න."
"ම්ම්ම්..."
"ඔයාට වැඩ නැද්ද."
"අපිට වැකේශන් එකක් දුන්නා."
" ඒ මොකටද?"
"මේ දවස් ටිකේම වැඩ ගොඩකනෙ හිටියෙේඑකයි."
"හරි දැන් යන්න ඉතින්."
"හරී...මම අරක බල්න්නම්කො."
"හරී...උම්මා.💋"
මම කට උල් කරලා ඒම කියනකොට යොලී කටකොනින් හිනා වෙලා යන්න ගියා.
.............
" ඇන්ටි...යුන්ගි..."
"මොකො අක්කි.කරනමක්වත් ගැහුවද."
"යුන්ගි.පඩි කතා නොකියා 8න්න."
"මොකෝ පුතේ මේ කරගත්තෙ.දැන් හොදයි නේද?"
"ඔව් ඇන්ටි.හෙට ඩිස්චාර්ජ් කරනවා කීවා.ඔලුව වැදිලා විතරනෙ."
"එහෙමද?"
"අක්කි.හෙට මට සින්ගින් කම්පිටිශන් එකක් තියෙනවා."
"ඔහ්...හොදට කරන්න.බය වෙන්න එපා ඔයාට ගහන්න කවුරුත් නැ."
"කුමවෝ උන්නි"
"හහ්...කොරියනුත් පුලුවන් මේන්."
"ඔව් දුව.කොරියා යනවා කීයලා කීව දවසෙ ඉදන් කොරියන් ඉගෙන ගත්තා."
"උන්නි.ඔයා කොරියන් දන්නවද?"
"හ්ම්ම්.ඔව්."
"මැනික...."
මොකක්ද ඒ ඝණ්ඨාරෙ.අනේ...🥺
"තුදූ...සොරි මැනික පරක්කු උනාට ඔප්පලා මට එන්න දුන්නෙ නැ.ඊයෙ රෑ.අද උදේ එන්න යද්දි ඔප්පා කීවා ඔයාට කියන්න දෙයක් තීනවා පස්සෙ.එන්න කියලා.ඔප්පා කීවා මට දැන් යන්න කියලා.මම ඔයා නැතුව කොච්චර පාලුවෙන්ද හිටියෙ.😭හුවෑ."
"අයියෝ තුදූ.හලි හලි.මගෙ බෙල්ල.ඔයා ඕක ඕම තද කලොත් මම මැරෙයි."
"තොලි."
මෙච්ච්‍රබ්වෙලා අපේ විකාර දිහා බලාගෙන තව ජීවීන් දෙන්නෙක් හිටියා නෙහ්.හුටා.
"ඇන්ටි.මේ මගෙ හොදම යාලුවා.himari"
"හලෝ ඇන්ටි.ඔයාද යුන්ගි කියන්නෙ.හායි."
"හායි."
ඒ කතා බහ ගෙවීගෙන ගියා.ඇන්ටිලත් හෙට හම්බෙන්නම් අකියලා ගියා.
"hima."
"ම්ම්ම්"
"යොලී ගෙ බර්ත් දෙ එකට මොකො කරන්නෙ."
"සප්‍රායිස් එකක් දෙමු."
"ඒ මොකක්ද ඒ."
"උබ ඔප්පගෙන් මැරි කරමුද අහන්න.ඉවරනෙ.සෝට් ඇන්ඩ් ස්වීට්.නෙ."
"අනේ බන්ුබ කීවොත් ඕම එකක්ම තමා.බන්බුවෙ සෝට් ඇන්ඩ් ස්වීට්."
"හරි හරි ජෝක් නෙ.තව දවස් තුනකින් නෙ."
"අදත් එක්ක. දවස් තුන."
"ඒ කියන්න දවස් දෙකනෙ."
"හ්ම්.."
"ඒනම් මම කියන්නම්.මේ මයි හරිද..."
Yolie's birthday...Nov 27
"saro...මම ඔක්කොම රෙඩි කලා."
"බෙක් ඔප්පාට කීවද."
"ඔව් ඔව්."
"අඩෝ මේ බැලුම කොත්නින්ද එල්ලන්නෙ."
"අර අතනින්."
"උබ කේක් එක ගේන්න කීවද."
"ඔව්.ඔප්පලා එනකොට ගේන්නම් කීවා."
"කවුද දැන් එනවා කිවෙ."
"චෙන් ඔප්පයි.කායි ඔප්පයි.අනිත් අය අර වැඩේට යනවා."
"අහ්...හරේ."
ටිං ටොං...ටිං ටොං
"අන්න අර දෙන්න ඇවිල්ලා."
"එන්න ඇතුලට.අපි ඔක්කොම ඉවර කරා.ඔයාලා කෑම් ටික ගෙනාවනෙ."
"ඔව් sara.අහ්...බෙකා කීවා.අර වැඩේ පටන් ගත්තා කියලා."
Unknown pov
"හෙමීට එන්න සද්ද නොකර.මිනිහා දැක්කොත් වැඩේ ගැස්සෙනවා."
"ඌට තේරිලා වගෙ.පිටිපස්සෙ බල බල යන්නෙ."
"ඔන්න අපි ඌගෙ ලගටම ආවා.මම 1 2 3 කියලා ඉවර වෙද්දි උබ පැනලා උගෙ අත් බැදපන්.මම කට බදින්නම් එතෝට උබ ඇස් බැදහන්.ඌට දගලන්න දෙන්න එපා.ඒම උනොත් ඌ දුවයි.එතෝට උබ ඌව හයියෙන් අල්ලගනින්.ඔන්න ඒනම් 1 2 3.දැන්.
Yeol pov,
මෙ බෙකත් කොහෙට එන්න කියනවද මන්දා.මොන මගුලකට මේ වගේ තැනකට එන්න කීවද.කවුද මන්දා පිටිපස්සෙන් එනවා වගේ දැනෙන්නෙ ඇයි.කවුරුත් ඇත්තෙත් නැ.මොන මගුලක්ද.ෞඋ කියපු විදියට මේ ත්මයි පොට් එක.මම ඉස්සරහට අඩියක් තියන්න යනවත් එක්කම කවුද මන්දා මගෙ අත් දෙක අල්ලලා බැන්දා.මට හෙල්ලෙන්නවත් බැරි වෙන්න තව එකෙක් අල්ල ගත්තා.ත එකෙක් මගෙ කට බැන්දා තව එකෙක් ඇස් බැන්දා.මට හෙල්ලෙන්න වත් බැ.මොන එකක්ද මන්දා.කෑ ගහන්නවත් බැ.ඊට පස්සෙ මට ඇහුනා වෑන් එකක් දොරක් වැහෙනවා.මම දැගලුවත් මුකුත් කරගන්න බැ.මෙලෝ දෙයක් පේන්නෙත් නැ.කියන්නත් බැ.
Unknown pov,
"බොස් වැඩේ ගොඩ"
Yeol pov,
උගෙ කට හඩේ ගොරෝසු.හදලා කතා කරනවා වගේ.මොකක්ද ඒ වැඩේ ගොඩබ්කතාව.ටික වෙලාවකින් වෑන් එක නතර කරා.මුන් මොනාද මේ කරන්නෙ.
Sara pov,
"sara ලෑස්ති වෙන්න.බෙකා මගලු."
"හරේ.මම රෙඩී."
ටිකකින් ඇතුලට ආවෙ අත් දෙකත් බැදලා කටත් බැදලා අත් දෙකත් බැදලා ඉන්න යොලී.මට හිනත් ගියා.ඊට පස්සෙ ලයිට් ඔක්කොම ඕෆ් කරලා අපි හැංගෙන්න ගියේ.සුහෝ ඔප්පට බැදලා තියෙන ඒවා ලෙහන්න කියලා.ඇස් දෙකයි අත් දෙකයි ලෙහන්න එපා කීවෙ හතර වටේ ඇවිදී කියලා.
Yeoli pov,
ටිකකින් කවුදෝ මගෙ කටේ බැදලා තිබ්බ රෙදි පටි ගැලෙව්වා.
Sara pov,
මම හැංගිලා හිටිය තැනින් එලිය්ට ආවෙ කේක් එකත් උස්සන්.
හැමෝම එකට,
"Happy birthday to you
Happy birthday to you
Happy birthday dear yolieya
Happy birthday to you!"
මම කේක් එක මේසෙ උඩින් තියලා යොලී ගාවට ගිහින් එයාව පාත් කරා.රොබෝ කෙනෙක් වගේ පාත් උනේ එයා ශොක් වෙලා ඉන්න නිසා.මගෙ එයාගෙ කනට කරලා "Happy birthday my love...😘" මම එහෙම් කියලා කම්මුලට චූටි කිස් එකක් දුන්නා.ඊට පස්සෙ මම හෙමීට එයාගෙ අත් දෙකයි ඇස් දෙකයි ලෙහුවා.එයා ඒ ක්ශනිකෙන් මාව බදාගත්තා.මට දැනුනා මගෙ උරහිස දිගේ වතුර වගේ මොනාද ගලාගෙන යනවා.හෑ...මෙයා අඩනවද?අනේ.මම යොලී ගෙ ඔලුව අත් ගෑවෙ අඩන්න එපා කියන්න.
"ඔයාලා දෙන්න ඕක පස්සෙ කරගන්න.අපිට කේක් කන්න ඕනෙ."
මාව ගැස්සිලා ගියේ ඒ සද්දෙට.බෙක් ඔප්ප රව රව කෑ ගහනවා.
"Happy birthday yeola..."
ඒම කියලා යොලී ව ඔප්පලා ඔක්කොම බදා ගත්තා.hima ටයි මටයි කදුලු ආවෙ ඒ ගොල්ලන්ගෙ ආදරේ දැකලා.🥺✨
කේක් කපලා ගෙනාපු කෑම ටිකත් කාලා නැගිට ගන්නවත් බැ.යොලී හොදට බීලා.මම චෙන් ඔප්පට කීවා බියර් ගේන්න එපා කියලා.මට කටේවත් තිඅන්න දුන්නෙ නැ.එයාඒකටත් හරියන්න බීලා.බෙක් ඔප්පත් ඒමයි.හැමෝම තැන් තැන් වල.හිමා නම් කලින්ම නිදි.මම යොලීව බෝම අමාරුවෙන් උස්සන් ගියේ එයාගෙ කාමරේට.එක එක විකාර කියවනවා.කටේ බත්ලු.සමනලයා වත්තෙලු.ඌරා බතල කනවලු.මොනා කියවනවද මන්දා.😒😅
හම්මෝ එයාලා බොන්නෙ දුක් විදින්නෙ අපි.😒
කාමරේට අරන් ගිහින් ඇද උඩින් තිබ්බා.
"sara"
"ම්ම්ම්..."
"කෝද යන්නෙ."
"කොහෙවත් නැ.යන්න ගිහින් wash එකක් දා ගන්න.එපා කියද්දි බීවා."
"ම්ම්ම්"
"නැගිටගන්නවත් බැ නෙ.ඉතින් කොහෙද wash දාන්නෙ.ඔයා නිදා ගන්නකො ඒනම් මම යනෝ."
"මම ඒම කීලා යන්න ගියේ.ඒත් යොලී මාව ඇදලා ගත්තා.මම සරුංගලේ වගේ ගිහින් යොලීගෙ ඇග උඩට වැටුනා.
"කෝද යන්න ගියේ ආහ්."
‍යොලී මාව ඇදට හේත්තු කරලා මගෙ ඇග උඩින් කකුලක් දාගත්තා.මගෙ මුලු ඇගම සීතල වෙලා ගියා.මගෙ මූන දිහා බලාගෙන ඉන්න විදිය මට අල්ලන්නෙ නැ.😕
" යොලී.මම යන්න ඕනේ."
"කොහෙ යන්නද.ඕම ඉන්න."
යොලි ඒම කියලා මගෙ බෙල්ල හීනියට හැපුවා.මොන සත්වයෙක්ද මන්දා.මට රිදුනා.
"ඌයි."
මගෙ කම්මුල් වලින් අල්ලගෙන මගෙ මූන දිහා බලාගෙන ඉදලා මගෙ තොල් වලට බර උනා.💋එන්න එන්නම රළු උනේ මටවත් හිතන්න වෙලාවක් නොදී.මම යොලී ගෙ ශර්ට් එක තද කරලා අල්ලගත්තා.යොලී එයාගෙ ශර්ට් එක ගලවලා විසික් කෙරුවෙ මම ගැස්සිලා යද්දි.පොරොන්දු කඩ කරන්න ඕනෙ නැ මට.මම යොලීගෙ පපුවට හයියෙන් ගැහුවෙ මට තවත් මේක කරන්න බැරි නිසා.
"ඇයි මැනික."
"ඇපි නිදාගමු.මට හුස්ම ගන්න බැ වගේ."
"ම්ම්ම්"
"යොලී..."
එයා මගෙ බෙල්ලට කිස් එකක් දුන්නෙ පුංචි මාක් එකක් ඉතුරු කරලා.එයා එහෙම්මම මාව එයාගෙ පපුවට තුරුලු කරන නිදා ගත්තා.මමත් එයාට තුරුල් උනේ ඒ උනුසුම මගෙන් ඈත් වෙයි කියලා බයට වගේ."කවදාවත් මගෙන් ඈතට යන්න එපා."මම හිමීට මිමිනුවෙ එයාට ඇහෙන නෑහෙන ගානට.
"ඔයාව දාලා මම කොහෙ යන්නද මැනික.😘"
ඒම කියලා යොලී මගෙ තොල් හින්නියට හැපුවා.මොන වල් සතෙක්ද මන්දා.රිදුනා අනේ.
මම එහෙම්මම ඇස් පියා ගත්තා.😴
****************************************************************************************************************************************
Hi!
පරක්කු වෙලා උනත් birthday special එක දුන්නෝ...අඩු පාඩු කියන් යන්න.ාද එක ටිකක් දිගයි හොදේ.වෝට් නොකර යන්න එපා යාලුවේ.මම පව්.කොමෙන්ට් එකකුත් දාන්න...🥰🤗සුට්ටක් ලැජ්ජ්‍යි මට 😶බායී.ආයෙ පස්සෙ එකක් දෙන්නම්.
Saranghae 🖤
~Sara~✨

Dream Lover✨[Completed]Where stories live. Discover now