ඉතින් මම පොඩි ඇලට් එකක් දාගත්තා.sejin ට නම් plane එකේ යන එක පුරුදුයි.මගෙ first time නේ.අනික එයාගෙ මව් බිමට යන්නෙ.එයා korean මනුස්පයෙක්.තව ටිකකින් අපි korea වට ගොඩ බහිනවා.මට නම් ඉවසිල්ලක් නැ.මාව දැක්කාම oppa ට උන් හිටි තැන් අමතක වෙයි.මම හිටියෙ කියා ගන්න බැරි සතුටකින්.විනාඩි හතරක් වගේ කාලයකින් plane එක land කරා.එතකොට නම් පොඩි බයක් දැනුනා.ඊට පස්සේ අපේ college එකේ හැමෝම බැස්සා.මම බැස්ස ගමන් hima ට call එකක් ගත්තා.ඊට පස්සේ අපි ආවේ sm එකට.අපිව එක්කන් යන්න කට්ටියක් ඇවිල්ලා හිටියා.අපේ couch එක්ක අපි ගියා.
මම building එක දිහා බැලුවෙ කටත් ඇරන්.අපිත් එක්ක ආපු හැමෝම එහෙමයි.couch කට්ටියම එක්කන් ඇතුලට ගියා.මේකට එන්නෙ අපි තව japan වලම තව college එකක කට්ටියකුයි විතරයි.අපිව ඇතුලට එක්කන් ගියාම අපිට ඒක ගැන විස්තර තියෙන form එකක් දුන්නා.ඒකෙන් තෝර ගන්න අයව sm එකේ exo,nct,shinee,red velvet groups වලට ළමයි බෙදලා දානවා.ඇයි දන්නෙ නැ ඒ group ටික විතරක් අරන් තියෙන්නෙ.කමක් නැ මට ඔනේම group එක තියෙනවනෙ.
Time passed(End interview)
"හැමෝම එලියෙන් ඉන්න.අපිට result ගන්න එන්න කීවා.මම බලලා එන්නම්."
Couch එහෙම කියලා ඇතුලට ගියා.
මම dance එක නම් හොදටම කරා.මාව තෙරෙනවා කියලනම් shur.ඒත් මොන group එක ලැබෙයිද මන්දා.oppa කොහොම react කරයිද මන්දා.බයත් හිතෙනවා.couch අවෝ...
"Sejin..."
"ඒ අඩෝ බය හිතෙනවා වගේ...""ලමායි හැමෝම මේ පැත්තට එන්න.අපේ college එකෙන් හතරක් තේරිලා තියෙනවා.අනිත් හය දෙනාට හෙට මාත් එක්ක ආපහු japan වලට යන්න වෙනවා.තේරුන හතර දෙනාට හෙට ඉදන් training පටන් ගන්නවා.මම දැන් කියන්නම් කවුද කියලා ඒත් කවුරුත් තේරුනේ නැ කියලා දුක් වෙන්න එපා.අපිට ඊලඟ පාරත් උත්සාහ කරන්න පුලුවන්.ඔන්න එහෙනම් අහගන්න.Hikari,Akami,Sejin,Sara.ඔය ටික තමා තේරිලා තියෙන්නෙ.ඔයාලට හම්බෙලා තියෙන group දෙකයි.දෙන්නා ගානෙයි බෙදලා තියෙන්නේ.Exo,red velvet group දෙක තමා ලැබිලා තියෙන්නෙ.exo group එකත් එක්ක training කරන්න ලැබිලා තියෙන්නේ Sara ටයි hikari ටයි.අනිත් දෙන්නා red velvet.congratulations guys!"
"Thank u couch "
වෙච්චි දේට sejin ට නම් ටිකක් අවුල් අපි දෙන්නට එකට ඉන්න නැනේ.මම ඉන්නෙ මගේ roommate hikari එක්ක.එයත් එක්ක ආසාවටවත් කතා කරලා නැ.එයා මොන වගේද කියලවත් දන්නෙ නැ.hima මොනව කියයිද දන්නෙ නැ.මට මාර සතුටක් දැනුනෙ.මම හිතපු දේම උන නිසා.හිතාගන්නත් බැ.අපිට rooms වලට යන්න කීවා.couch ටත් good bye කියලා අපි rooms වලට ගියා.මාර ලස්සන තැනක්.sm එකේමයි.අපිට හෙට උදේ ඉදන් වැඩ පටන් ගන්නවා.මම room එකට ගිහින් ඇදේ වාඩි උනා.
"අපිට හෙට ඉදන් වැඩ ගොඩක් තියෙයි නේද hikari."
"හ්ම් ඔව්."
මේකිගෙ ගෑස්.ශික් මට මේ වගේ එකියක්ම හම්බුනානෙ.මම hima ට call එකක් ගත්තෙ වෙච්චි දේ කියන්න.එයාටත් ගත්තාම හෙන ලොකු මෙව්වා එකක් දුන්නා.එයාටත් සතුටු ඇති.සතුට කියන්න වෙලාවක් තියෙයි ඈ lectures දෙන්න ගත්තාම.එව්වත් ඉවර උනාට පස්සෙ මම call එකත් cut කරලා wash එකක් දාගන්න ගියේ උදේ ආපු ගමන් නේද මේ ඉන්නෙ කියලා මතක් උන නිසා.wash එකකුත් දාගෙන ඇදේ දිගා උනේ oppa ට මොනවද කියන්නෙ කියලා හිත හිත.
YOU ARE READING
Dream Lover✨[Completed]
Fanfictionමුලු ජීවිතේම හිරකූඩවක් වෙලා තිබ්බ කෙල්ලට අහම්බෙන් හම්බෙන දගකාර කොල්ලෙක්😛.ජීවත කතාව මොන වගේ ලියවෙයිද...🙄 (ඒක ඕතරයගෙ වැඩක්.වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කියවාගෙන හිටු.නැත්නම් දූපියව්😌😁)