❤Saranghae...❤

62 16 3
                                    

-Chapter 12-

Time Pased(Morning)
Sara,

අපි උද‌ේම නැගිටලා අපේ වැඩ වලට ගියා.

"guys...ඔයාලට කියන්න ලොකු දෙයක් තියෙනවා.ඔයාලට korean වල comptition එකක් තියෙනවා.කැමති අයට එකතු වෙන්න පුළුවන්.selection තියෙනවා මේ එන සිකුරාදා.මෙතන තමයි තියෙන්නෙ.මේ comptition එක කරන්නෙ smtown  එකෙන්.එකෙන් කව්රු හරි තමයි එනවා කීවෙ.එන කට්ටිය මේ form එක ‌fill කරන්න."(juri cauch)

මොකක්ද cauch ඒ කීවෙ.මට ඇහුනෙ වැරදියටද නැත්නම් කීවෙ එහෙමද?මට හිතාගන්න බැ.මම දෙපාරක් හිතන්නෙ නැතුව form එකක් ගත්තා.මට කියා ගන්න බැරි සතුටක් ආවා.

practice කරලා ඉවර වෙලා form‌ fill කරලා  cauch ට දීලා මම ආවා.hima තාම ඇවිල්ලා නැ.කම්මැලිත් එක්ක.මම 4n එක අතට ගත්තෙ අලුත්  news මොනවද කියලා බලන්න.එතකොටයි දැක්කෙ oppa ගෙන් msg එකක් ඇවිල්ලා කියලා.උ....මට මාර සතුටුයි.

oppa:sara...
           ඉන්නවද?
           වැඩද?
           ඔයාට ටිකකට එලියට එන්න පුළුවන් වෙයිද?

අපොයි...msg ගොඩ...
me:මම එන්නම්  oppa.කොහෙටද එන්න ඔනි.දැන් ටිකකට ඉස්සෙල්ලා තමා වැඩ ඉවර උනේ.(කෝ ඉතින් එයා නැනේ.)

oppa:ඊයේ ආපු තැනටම එන්න.මම එතන ඉන්නවා.

(අහ්...ඉන්නවා.)
me:හරි...මම එන්නම් oppa.
(මම ලැස්තිවෙලා එලියට බැස්සා.පස්සෙ තමයි මතක් උනේ hima ට මොකක්ද  කියන්නෙ කියලා.එයාට බොරුකියන්නෙ කොහොමද මම.කරන්න දෙයක් නැ.මේක හැමදාම මෙහෙම හංගන් ඉන්න බැනේ...මම ඔයාට ඉක්මනට මේක කියනවා hima.මම ගියේ ආවාම මොකක් හරි පටලලා කියන්න ඔනි.)

Exo,

Suho:දැන් අද උබ ඔක කෙල්ලට කියනවද?
Yeol:හ්ම්...
DO:ඔන එකක් කරන්න.හැබැයි පරිස්සමින් කොල්ලෝ...
Yeol:හ්ම්...
Sehun:hyung පරිස්සමින් ඇ.කනේ පාරක් වත් දුන්නොත්...
Yeol:අනේ පලයන් බන් sehuna යන්න.
Kai:hyung good luck...
Chen:උබටත් හරි ගියා එහෙනම්.හ්ම්...හ්ම්...පරිස්සමින් ඇ...
Xiumin:ඒකනම් ඇත්ත chen.උබලගෙ ලොකු අයියා වෙන මටවත් කෙල්ලෙක් නැ.

උබලගෙ ලොකු අයියා වෙන මටවත් කෙල්ලෙක් නැ

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.
Dream Lover✨[Completed]حيث تعيش القصص. اكتشف الآن