...😊❤...

62 15 7
                                    

-Chapter 10-

මම එහෙම්මම දිව්වෙ මේ විස්තරේ hima ට කියන්න.මම යනකොටත් hima ඇවිල්ලා.මම ගිහිල්ලා එයාව බදාගත්තා.

"මොකෝ..."

එයාට මම පෙන්නුවෙ sence මට දීපු card එක.

"wow මරුනෙ.ඔයාට සල්ලි.මම් ලගත් නැනේ.එතකොට මොකද කරන්නෙ.අහ් මෙහෙම කරමු.අ..."

"හෝව් හෝව්...ඉන්නකො සම්පූර්න කතාව කියන්න.කොහෙද ඉතින් වක්කඩේ ඇරියාම මුකුත් කරන්න බැ."

"හරි...හරි...මගෙ කට වක්කඩේ.ආයෙ අරින්නෙ නැ කට.හුම්.🤨"

"සූටි විහිළුවක්නෙ ලමයො😉.මෙහෙමයි sence කීවා මට නොමිලේ කරනවා කියලා.ඒත් ඒක කාටවත් කියන්න එපා කීවා.මොකද එහෙම උනොත් මට ප්‍රශ්න ඇති වෙයි කියලා.juri sence හරි හොදයි.මම හෙට යන්න ඉන්නෙ.sence කීවා හෙටම උනත් එන්න කියලා.uuuuuuuuuuuuu...මට මාර සතුටුයි."මම ඒ ටික පිස්සුවෙන් වගේ කියෙව්වා.

"දැන් බලපන් මගේ කටද වක්කඩ ඔහේගෙද?😏එනවා මෙතන."

"දෙන්නගෙම...😜"මම එහෙම කියාගෙන දූවලා ගියේ ගුටි කන්න බැරි නිසා.එක පාරටම මම එක තැන නතර උනේ, ‌උනේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව.

Hima,

sara දිව්ව නිසා මාත් එයාගෙ පස්සෙන් දිව්වා එක පාරටම මම කාගෙද මන්දා ඇගක හැප්පුනා.මම ඔස්සලා බැළුවෙ මොකාද ඒ කියලා.මම දැක්කෙ පුපුර පුපුර මගෙ දිහා බලාගෙන ඉන්න boy කෙනෙක්ව.

"අහක බලාගෙනද යන්නෙ."(???)

"sorry"මම එහෙම කියලා යන්න ගියත් මට යන්න හම්බුනෙ නැ.ඒ මනුස්සයා මාව ඇදලා අරන් තල්ලු කරා.මම දැක්කා sara ත් දුවගෙන එනවා.

Sara,

මොකක්ද අර මනුස්සයා අර කරේ.ඒකගෙ ආච්චිට.අද මම ඔකව ඉතුරු කරන්නෙ නැ.කාගෙ හය්ය අරන්ද යකෝ මගෙ අහින්සකීව තල්ලු කරේ.බල්ලා.මම ඒවත් හිත හිත hima ව නැගිට්ටුවා.

"මේ...ඔයි.තමුසෙ මොකක්ද ඒ කරපු බලු වැඩේ.ඇගේ වැදුනා ඒක හරි.ඒත් sorry කීවනෙ.තමුසෙ කාාගෙ හයිය අරන්ද අර වගේ බලු වැඩක් කරේ."

"තමුසෙගෙ කට වැඩියි."(???)

"ඇයි තමුසෙ අඩු කරන්නද?"

Dream Lover✨[Completed]Where stories live. Discover now