...Part Five...

88 24 9
                                    

-Chapter 05-

මම මගේ ජාතික ඇදුමත් දාගෙන කාමරෙන් එලියට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම මගේ ජාතික ඇදුමත් දාගෙන කාමරෙන් එලියට ගියා.

"අහ්...දුව ඔයා..."

"ඇන්ටි මම මේ...මම job එකකට යනවා.හැමදාම මෙහෙම ඉන්න බැනේ..."

"ඔයාගෙ අත හොදද?"

"ඔව් ඇන්ටි...ටිකක් හොදයි."

"යන තැනක පරිස්සමට පුතේ.දුව කොහෙටද යන්නෙ මාත් එක්ක යන්න පුළුවන් නෙ.කන්න එන්නකො ඉස්සෙල්ලා."

"හරි ඇන්ටි."

ඇන්ටිගෙ කෑම එක දැක්කාම බඩ ගින්න වැඩි උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇන්ටිගෙ කෑම එක දැක්කාම බඩ ගින්න වැඩි උනා.මම කාලා ඇන්ටි එක්ක ගියා.

"යුන්ගි...පරිස්සමට ඉන්න..."

"හරි අම්මා."

මම ඇන්ටි එක්ක car  එක‌ේ නැගලා ටික දුරක් ගියා.

"පුත‌ේ.මම මෙතනින් හරවලා යනවා. ඔයා අරපැත්තට නේද යන්න‌ෙ."

"ඔව් ඇන්ටි.මම මෙතන ඉදලා පයින් යන්නම්.ඇන්ටි යන්න.thank u ඇන්ටි."

"පරිස්සමට යන්න පුතේ.කමක් නැ නේද?"

"අයියෝ ඔ්ක මොකක්ද ඇන්ටි.ඇන්ටිත් පරිස්සමට යන්න."

"හරි දුව..."

මම හෙමින් හෙමින් පාර දිගේ ගියා.ටික වෙලාවකින් තැනට ගියා.ලස්සන තැන.

Dream Lover✨[Completed]Where stories live. Discover now