...Part Four...

93 18 10
                                    

-Chapter 04-

මේ මොකක්ද දන්නෙ නැ.මොකාාාාාාාාාාාාාාාාාා...මේක වෙන්න බෑෑෑෑෑෑ...oppaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa...love uuuuuu...මේකනම් හීනයක්ම තමා...VIP Tickets 2ක්!!!අනේ...oppaaaa...thankuuuuu.. oppa ට දැන්මම දාන්න ඔිනේ MSG එකක්..

Me:Oppa...

(වැඩද දන්නෙ නැ🤔)

Yeol oppa:කියන්න Sara...

(අහ්...ඉන්නවා ඉන්නවෝ...😊)

Me:Thank u...thank u so much oppaa...

Yeol oppa:ම්...අහ්...ඒක මොකක්ද...welcome...sara මම පොඩි වැඩක...පස්සෙ msg එකක් දාන්නම්...byee...

Me:ok oppa...byeee

හයියූ...මම කරදර කරාද දන්නෙ නැ.දැන් ඉතින් කරන්න දෙයක් නැනේ.ගෙදර යන්නත් එපැයි.

හෙමීට හෙමීට ගෙදර ගියා.ඇන්ටිත් නැති නිසා කම්මැලි.අර කෙල්ලවත් කතා කරන එකක් යැ.හෙමීට හෙමීට කුස්සිය පැත්තට ගියා.අස් කරන්න බඩු ගොඩයි. ඒ ටිකත් අස් කරලා ramen එකකුත් හදා ගෙන කාමරෙට රිනගුවා.මුළු bag එකම ඇද්දා. ඒත් ලස්සන ඇදුමක් හම්බුනේ නැ.දැන් මක් කරන්නද තියෙන ඒකක් ඇදගෙන යනවා.😣කොහොම කරත් උපන් කැත යවන්න බෑනෙ.ඊට පස්සෙ ඇදලා ගත්තෙ ඩෙනිමකුයි T-shirt එකකුයි.ඒ දෙක පැත්තකින් තියලා Hima ටcall එකක් ගත්තා.ටිකට් දෙකක් තියෙනවනෙ.

Me:අහ්...hima hello.

Hima:oooo කියන්න...

Me:මොකෝ බන්.ඇඩුවද?කට හඩ වෙනස් වෙලානෙ.

Hima:හ්ම්...ඔව්...

Me:ඇයි?අම්මා ගැහුවද?බැන්නද?කියපන් අලියෝ...

Hima:tickets ගන්න බැරි උනා...ඉවර වෙලා.මම ඔයාටත් එක්ක ගන්න ගියේ...

Me:ඒක හොදයි.ගන්න බැරි වෙච්ච එක...

Hima:ඒක කොහොමද තඩියො හොද වෙන්නෙ.

Me:මම් ලග තියෙනවා...හැබැයි කොහෙන්ද කියලා අහන්න බැ.ඒක මම වෙලාව ආවාම කායන්නම්...

Hima:හාකො.හැබැයි කියන්නම ඔනෙ හරිද...

Me:හරි හරි...අපෝ මේකි...

Hima:මම එතනට එන්නම්...

Me:හ්ම්ම්ම්...

Hima:අරක කියනවා නේ...

Me:ඔව්ඔව් බන්...

Hima:හ්ම්ම්ම්...

Me:එහෙනම් කොම්ලො අපි ගියා...

Dream Lover✨[Completed]Where stories live. Discover now