එයා කොහොමද මෙහෙ ආවෙ.අනේ...මම කිසිම දෙයක් හිතාගන්න බැ.මම දූවලා ගිහින් එයාව බදාගත්තා.මගෙ කෙල්ල...
"ඇයි සුදු ඔයා මට කිවෙ නැත්තෙ.කොයි වෙලේද ආවෙ."
"මුලින් සන්සුන් වෙලා ඉන්න ඔයා.ඇයි මේ කලබල වෙලා."
"ඇයි මට බොරු කීවේ...😢" ඇස් වෙල කදුලු මගෙ.සතුට දුක තරහ් හැම එකම එකතු වෙලා කදුලු වැටෙනවා හෝ ගාලා.
"අනේ මැනික ඉතින්..."
මම එයාව බදාගෙන හොදටම ඇඩුවා."දන්නවද ම..මම කො..කොච්චර බය උ..උනාද කියලා."😭
" අනේ මැනික...අඩන්න එපා..."ඒ පාර එයත් අඩනවා.
"මෙතන අපි party එකකට ආවෙ.මලගෙදරක නෙවේ.හෝ ගාලා අඩනවා මෙතන."(beak)
"අනේ beak ඔප්පා.."
"හරි හරි ලමායි.අපි දැන් film එකකුත් බැලුවා.දැන් අපි කමු.ආයෙ බැරියෑ බලන්න එකදිගට හොද ලස්සන එකක්.emotional එකක් නැතුව වෙන එකක්."(Suho)
"හ්ම්...හරි හරි.මෙයාලටනම් හැම එක විහිලු."(me)
අපි හැමොම කියව කියව කෑම කකා ඔහේ හිටියා.එතන මුහුදට ලග නිසා සීතල හුලං ඇගේ වැදිලා හොදටම සීතලයි.මායි hima යි කයිය ගහ ගහ ඔහේ හිටියා.hima ට call එකක් කියලා එයා ටිකක් එහාට වෙන්න තියෙන bench එක ගාවට ගියා.එතන හොදටම කලුවරයි.මේකිට ඔල්මාදෙ.කොහෙද ඉතින් එකිගෙ පස්සෙන් එන කොල්ලෙක් campus එකේමයි.අනේ මන්දා.කොල්ලත් හොදයි.යාලු වෙලත් නැ තාම.කමක් නැ එකිටත් ඔය විදියට තනියම ඉන්න බැනේ.කොල්ලත් අවුලක් අපි බලමුකො.
"sara...👉👈"
"ඇයි beak ඔප්පා..."
"අරයා කොහෙද අර ගියේ...🙄"
"call එකක්."
"කාත් එක්කද."
"එයාගෙ ප...ඔප්පාට මොකටද..."
"නැ මෙ නිකන්.හරි හරි..."
ඒ මොකද ඒ උනේ.එයාට මොකෝ ඒ උනේ.අනේ මන්ද.මේ ඔප්පට මාව ගානක්වත් නැ නෙ අප්පා.😒
Hima pov,
මම ආවෙ මගෙ campus එකේ පස්සෙන් එන ක්කෙනෙක්. call එකක් ආවා.ඇයි දන්නෙ නැ.අනේ මන්දා.මම answer කරේ ටිකක් බයෙන්.මට මගෙ වැඩ වලටත් හුගක් උදවු කරලා තියෙනවා.
"hello"
"ඔයා වැඩකද?"
"නැ.ඇයි." මොකා උන්ත් ගැම්මෙන් ඉන්න ඔනෙ.
මම speaker on කරේ අරෙහෙ සද්දෙ නිසා මෙලෝ සසරක් ඇහෙන්නෙ නැති නිසා.කනේ තිබ්බට කිසි දෙයක් අහුනෙ නැ හරියට.කවුරුත් නැති නිසා අවුලක් නැ.
"ඔයා ගිය දවසෙ ඉදලා හරියට ඔයාව මත්ක් උනා.ඇයි දන්නෙ නැ.ඔයා එන්නෙ කවදද."
මේ මනුස්සයට මාව මතක් වෙනවලු.හෑ...
"අහ්...."ඕක කියන්නද ගත්තෙ.හයියෝ...පිස්සුනෙ.
"ඔයා කාලද."
"ඔව්..."
"මට තවත් මේක හිතේ තියාගෙන ඉන්න මට බැ.ඔයා එන්න කල් යයි.මාත් මනුස්සයෙක් නෙ."
මාත් දන්නවා මනුස්සයෙක් කියලා.
"ම්ම්"
"මම ඔයාට කැමති."
"මොකක්"
"කලබල වෙන්න එපා.ඔයා හෙමීට හිතලා මට උත්තරයක් දෙන්න."
මම දැන් මොකක්ද කියන්නෙ.මම කියන්න ය්ද්දිම කවුද යකෙක් මගෙ අතින් phone එක ඇදලා ගත්තා.මොකාද යකෝ ඒ.
"හිතලා බලලා කිය්න්න් දෙයක් නැ.තියපන් phone එක."එහෙම කියලා phone එක cut කරා.
"Beakhyun oppa.ඒ මොකක්ද ඒ කලේ.මගෙ bias තමා එහෙමයි කියලා මෙහෙම කරන එක වැරදී.ඇයි එහෙම කලේ.ඕක දෙන්න මෙහාට."මම ඔප්පාගෙ අතේ තිබ්බ මගෙ phone එක ඇදලා ඇරන් අර මනුස්සයට ආයෙ call එකක් දැම්මා.එතකොටම oppa මාව ඒ ලග තිබ්බ ගහට හේත්තු කරලා මගෙ අත ගහට ත්ද කරලා phone එක ගත්තා.අරන් call එක cut කරා.මේ මොනාද මේ වෙන්නෙ.මට හිතා ගන්න බැ මේ වෙන දෙවල්.
" ඔප්පා මට යන්න දෙන්න.ඇයි එහෙම කලේ."එහෙම කියලා මම යන්න ගියත් ඔප්පා මගෙ ඉනවටෙන් අත දාලා මාව තවත් තද කර ගත්තා.මට හෙල්ලෙන්නවත් බැරුව හිටියෙ.
"කොහෙද යන්න හදන්නෙ."
ඔප්පා එහෙම කීවෙ මෙච්ච්ර වෙලා වෙවල වෙව්ල තිබ්බ තොල් වලට ඇස් යවලා.මගෙ මුලු ඇගම සීතල වෙලා ගියා.මම ඉන්නෙ තාමත් ඔප්පාගෙ පපුවට අත් දෙක තියාගෙන මොකක්දෝ හේතුවකට මට ඒ උනුහුම ඕනි උනා.ඈත් වෙන්න හිත දුන්නෙම නැ.මගෙ දිහා හෙන අමුතු බැල්මක් දාපු ඔප්පා එයාගෙ තොල් වලින් මගේ තොල් අල්ලගත්තෙ හරියට අයිතිවාසිකම් කියන්න වගේ.මගේ හාට් එක එක්සිය ගාන්ට ගැහෙනවා.ඒ මොන දේ උනත් මට ඒ පහස විදින්න ඕනි උනා.මේ ලොකෙ කිසිම කෙල්ලෙක්ට ලැබෙන්නෙ නැති දෙයක්.world famouse byun beakhyun ගෙන් kiss එකක්.මටත් නොදැනීම ඔප්පගෙ බෙල්ල වටේ අත යැව්වෙ ඒ උනුහුම නිදහසේ විදින්න කියලා හිත කීව නිසා.මට ඈත් වෙන්න උවමනාවක් තිබ්බෙත් නැ.ඔප්පත් එහෙමයි.ටිකකින් ඔප්පා මගෙ නලලට පොඩි කිස් එකක් දුන්නා.මට ලොකු ආරක්ෂාවක් දැනුනා.මම ඔප්පට තවත් තුරුලු උනා.
"ඔයා මගෙ විතරයි.කොහෙවත් යන්න හිතන්නවත් එපා."
"hima..."
"ම්ම්ම්"
"Saranghae"(I love you)
"මො!"
"saranghae"
"ඔප්පා..."
මම එහෙම කීවාම හීනියට හිනා වෙලා මගෙ තොල් වලට චූටි කිස් එකක් දුන්නා.මම තාමත් ඔප්පා පපුවට හේත්තු වෙලා ඉන්නෙ.ඔප්පා හාට් එකත් ගැහෙනවා ඇහුනා.පිටින් වැඩ්ඩා වගේ හිටියට මොකෝ බයෙන් තමා ඉදලා තියෙන්නෙ.
"අකමැති වෙන්න හේතුවක් නැනෙ.හොදට තුරුල් වෙලා ඉන්නෙ.දැන් ඉතින් ඔයා මගෙ විතරයි."
ඔප්පා මාව තවත් තුරුල් කරග්ත්තා.අකමැත්තෙන් උනත් මට එයාගෙන් ඈත් වෙන්න වෙනවා.මොකද sara කඩන් පාත් වෙන්න ඉතා ආසන්නයි.
"ඔප්පා මම දැන් යන්න ඕනි."
"බෑ තව ටිකක් ඉන්න."
"අනේ ඔප්පා.මම යන්න ඕනි."
"ම්ම්ම්"
"හරි මම යන්නෙ නැ.මාව අත අරින්නකෝ."ඔප්පා මාව අත් ඇරියා.මම ඒ ක්ශනිකෙන් දූවලා ගියා.
Beakhyun pov,
ගියානෙ ඉතින්.😒වැඩේ ගොඩ🥳උබ ඒක කලා ඒනම්.මේ කෙල්ල මාව පිස්සෙක් කරා නෙ.කකා බිබී පොඩි එකා වගේ හිටපු මාව කොහොම හරි අල්ලගත්තා🙄.යන්න ඔනි මොනවා හරි කන්න.😁
Sara pov,
මම උඩ තට්ටුවේ බැල්කනි එකට ආවෙ කවුරුත් පේන්න නැති නිසා.ඔප්පටත් ගානක්නැ.hima ත් ගියපු අතක් නැ.මම එලියෙ බලාගෙන හිටියෙ ලස්සනට තියෙන beach එක දිහා.එකපාරටම මගෙ ඉනවටෙන් සීතලක් දැනුනා.ඒ කවුද කියලා දැන් ගන්න වැඩි වෙලා ගියේ නැ.ඔය එන්නෙ.මාව මතක් වෙලා තියෙන්නෙ ඔය.මම ගනන් නොගෙන හිටියෙ පොඩ්ඩක් අවුස්සන්න ඔනි නිසා.
"ඇයී..."
මම මුකුත් කිවෙ නැ.
"තරහද සුදු..."
මම ඔලුව අනිත් පැත්ත හරව ගත්තා.
"කෝ මෙහෙ බලන්න."
මට්යි party එක තිබ්බෙ.මාව ගනක් වත් නැ.හුම්.
"අනේ කෝ මෙහෙ බලන්න."
මගෙන් කිසිම මෙව්වා එකක් නැති නිසා සද්දයක් නැ.එකපාරටම මට දැනුනා මගෙ t-shirt එක අස්සෙන් සීතලක් දැනුනා.හෑ ඔප්පා මේ මොකද මේ කරන්නෙ.දෙන්න හිතෙනවා.
"ඔප්පා."
"දැන් කට ඇරුනනේ..."
"ඊට පස්සෙ මම ඔප්පාගෙ පැත්තට හැරුනා.හැරිලා මුන දිහා බැලුවා කවදා හරි මගෙ බෙල්ල උලුක් වෙනව මෙයා දිහා බලලා.පොල් ගස් හොද්යි.උස...මම ඔප්පාගෙ පපුවට ටිකක් පල්ලෙහායින් ඉන්නෙ.සැක්
"ඔප්පා ඇයි ඔයා ඔච්චර උස."
මම එහෙම කීවාම ඔප්පා මාව පොඩි එකෙක්ව උස්සගන්නන්වා වගේ උස්සලා ගත්තා.මාව ගැස්සිලා ගියා.
"දැන් හරිද.කොහෙද ඉතින් බටු ගෙඩියක් වගේනෙ."
"ඒම ත්මා ඉන්න ඕනි.උස ගියාම අලි. කැතයි."
මම එහෙම් කිවාම ඔප්පා මගේ තොල් වලට චූටි කිස් එකක් දුන්නා.මාවත් වඩාගෙනම එතන තිබ්බ පුටුවෙන් වාඩි උනා.මාවත් ඔඩොක්කෙන් තියාගෙන ඔප්පා අහස දිහා බැලුවා.තරු ගොඩක්තියෙනවා.මම ඔප්පාගෙ මූඅ දිහා බලන්න ඕනි නිසා ඔප්පාගෙ පැත්තට හැරුනා.
"ඔප්පා.."
"ඇයි.."
"මම තේරුනොත් මට පුලුවන් හැමදාම මෙහෙ ඉන්න.මගේ හීන හැබෑ කරගන්න පුලුවන් මම මෙහෙ හිටියොත් විතරයි.මට එක එක මෝඩ පාර්ට් දාපු උන්ට පේන්න කොහොම හරි ඒක කර්නවා.දන්නෙ නැ මගෙ හැටි.අම්මා තාත්තා නැ කියලා පොඩි කාලෙ ඉදන්නම මාව කොන් කලා.නැන්දා මාව වැඩකාරෙයෙක්ගෙන් වගේ වැඩ ගත්තා.හැමෝම මට විහිලු කලා.teachers ලා පවා.මම හුගක් විදෙව්වා.ඒත් දැන් එහෙම නැ.මට හීනයක් තියෙනවා.ඉස්සර ජීවත් වෙන්න හේතුවක් තිබ්බෙ නැ.දැන් මට හේතු ගොඩක් තියෙනවා.එකක් තමා මගෙ හිනෙ,hima,exo,එත්කොට ඔප්පා."මම එහෙම කියලා ඔප්පාව බදා ගත්තා.
"මොන දේ උනත් ම්ගෙ මැනිකට මම ඉන්නවා.කිසි දේකට බය වෙන්න එපා.ඔයාට ඔයාගෙ හිනෙ හැබෑ කරගන්න මම ඕනම දෙයක් කරනවා."
ඔප්පා මගෙ ඔලුව අත ගෑවෙ තාත්තා කෙනෙක් තමන්ගෙ ලමයව සනසනවා වගේ.ලොකූ ආදරයක් ආරක්ෂාවක් මට දැනුනා.මම තවත් ඔප්පට තුරුල් උනා.මම ඔප්පගෙ උරහිසෙන් ඔලුව තියාගෙන ඇස් දෙක පියාගත්තා.මට දැනුන උනුසුමත් එක්ක මට හොදටම නින්ද ගියා😴.මාර සැප😜.
Chanyeol pov,
මෙන මේ කෙල්ල නිදි.හයියෝ...හොද සැපට නිදි.ඇහැරවන් ඈ දැන්.ගීන් තීමු කාමරෙන්.මම උස්සන් ඇවිත් ඇද උඩින් තිබ්බා.
"නන්න අපා...පාලුයී...ඕම ඉන්නෝ..."ඒම කීලා මේ කෙල්ලමගෙ බෙල්ල වටේ අත දාලා බදාගත්තා.වෙන කවුරුත් එන්නෙ නැති නිසා මාත් සාරා ගේ එහා පැත්තෙන් නිදාගත්තා.හැමදාම මේ වගේම ඉන්න පුලුවන් නම්.ඒත් ඉතින් හැමදාම වස්සානයම තියෙන්නෙ නැ.ඉඩෝරයත් එනවා.ඉතින් කලින් ඉදම්ම ඉඩෝරයට ලෑස්ති වෙන්න ඔනේ.
***************************************************************************************************
Hi guys!
ඔන්න දැම්මෝ...කියවලා අදහස් කියන්නකො.මගෙ කට්ටිය මාව දාලා ගිහින්ද කොහෙද readers ලා අඩු වෙලා🥺.vots නැ.අවුලක් නැ.මම දිගටම ලියනවා.කැමති අය කියවන්නෝ.මම මේක ලියන්නෙ මගෙ hobby එක මේක නිසා.😁bye-bye
I will change my cover...
Thanks Hiru for making the cover...HirushiImalsha
ආඩලෙයී ඈ...❤️😘එයත් ලගදිම පොතක් ලියයි...එකටත් කියවලා sup එකක් දෙන්න...
ඒනම් ලමායී මම ගියෝ.ඊලග එකත් ලගදිම
See you soon😍🖤
KAMU SEDANG MEMBACA
Dream Lover✨[Completed]
Fiksi Penggemarමුලු ජීවිතේම හිරකූඩවක් වෙලා තිබ්බ කෙල්ලට අහම්බෙන් හම්බෙන දගකාර කොල්ලෙක්😛.ජීවත කතාව මොන වගේ ලියවෙයිද...🙄 (ඒක ඕතරයගෙ වැඩක්.වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කියවාගෙන හිටු.නැත්නම් දූපියව්😌😁)