...Part Six...

74 18 7
                                    

-Chapter 06-
පලාතම අදුරු වෙලා ගියා.වට‌ෙ කව්රුත් හිිටියෙත් නැ.

"මැඩම් අර කෙල්ල ඇහැරලා."

 "ඒකි ඇහැරලද?යමු අපි එතනට."

Sara,

මම මේ කොහෙද ඉන්නෙ.ඇයි මාව ගැට ගහලා තියෙන්නෙ.

ඇයි මාව ගැට ගහලා තියෙන්නෙ

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.


"තමුසෙ හිතා ගෙන හිටියෙ මම තමුසෙව ලේසියෙන් අත අරී කියලා නේද?ඒ තමයි තමුසෙට වැරදිච්ච තැන.‌මේකිගෙ කටේ තියෙන එක ගලවපන්."

"නැන්දෙ?"

"ඔව් නැන්දා තමා.තමුසෙට පුදුමය් නේද?තමු‌සෙ හිතාගෙන හිටියෙ සෑහෙන දුර පියාබන්න වෙන්න ඇති.තමුසෙට ඒක කරන්න බැ.මොකද මම තමුසෙගෙ තටු කපලා ඉවරයි."

"ඇයි...ඇයි මට මෙහෙම කරන්නෙ.මම තමුසෙට කරපු වැරැද්ද මොකක්ද?මට යන්න දෙනවා."මම ඒ ටික කීවෙ පුලුවන් තරම් කෑ ගහලා"මාව බේරගන්කෝ...කව්රුත් නැද්ද.අනේ මට යන්න දෙන්න.මම ඔයාට මුකුත් කරලා නෑනේ."

"තමුසෙ කට වහගෙන ඉන්නවා.ඔය විදියට කෑ ගැහුවා කියලා ඔයාව බේරගන්න එන්නෙ නැ.ඒක නිසා කට වහගෙන ඉන්නවා.අපි යමු.මේකිගෙ කටය‍ි ඇස් දෙකයි බදින්නවා."

නැන්දා මට ඇයි මෙහෙම කරන්නෙ.මම එයාට කරපු වරද මොකක්ද?මගෙ මුලු ඇගම රිදෙනවා.ඒ මදිවට කටයි ඇස් දෙකයිත් බැදලා.

EXO,

Chen:yeola ඉවසලා ඉදපන්.අර දෙන්නා ඒ කෙල්ව උස්සපු වාහනේ පස්සෙන් ගියානෙ.call කරයි.ඉවසලා ඉන්න.ඒ වෙලාවෙ උබ පැනලා දීවනම් එහෙම ඉවරයි.කට්ටිය එතන හිටියත් ඒ කෙල්ල ගැන කාටවත් ගානක් නැ.අනික ඒ කෙල්ල දිහා කව්රුත් බලා ගෙන ඉදියෙ නෑනේ.කව්රුත් දැක්කත් ඒක kidnap එකක් කියලා හිතන්න අමාරුයි.කවුද මේක කරන්න ඇත්තෙ.කවුරු උනත් හොදට plan කරලා කරපු වැඩක්.අනික ඒ කෙල්ල කව්ද කියලා අපි හරියට දන්නෙ නැනෙ.ඒක නිසා ඉවසපන්.

Dream Lover✨[Completed]Où les histoires vivent. Découvrez maintenant