යොලී මගෙ ලගට ඇවිත් වාඩි වෙනවා හීනෙන් වගේ දැක්කා.
_____________________________________________________________________
~Flashback~10 years ago
"හරි නේද."
"හරි sir..."
"exuse me."
"oh...je sung.ඔයා දැන් යන්න.ඉතුරු ටික පස්සෙ ගේන්න."
"ok sir..."
"වාඩි වෙන්න."
"ඉතින් මොකද වෙන්නෙ.ලමයිනගෙ vacation එකත් එනවා නේද."
"හ්ම්...ඔව් ඔව්...අපේ ලමයා හොදටම වද දෙනවා කොහෙ හරි යමු කියලා."
"අපෙත් එහෙම්මම තමා.අපි යමු කොහෙ හරි.හැමදාම වැඩම කරලා එපා වෙනවා.අපිටත් නිදහසක් තියෙන්න එපැයි."
"ඒ idea එක නම් මරු.මොකෝ කියන්නෙ අපි jeju island එක පැත්තෙ ය්මුද.මම හිතන්නෙ අපිට නිදහසේ ඉන්න පුලුවන් එකම තැන ඒක."
"ඔව් ඒක හොදයි.අපි අනිද්දා යමු.ඔක්කොම ලෑස්ති කරගමු."
"මුදල් වියදම මම බලාගන්නම්."
"ඒක අපි දෙන්නම බෙදාගෙන කරන්න ඕනෙ.චූටි කාලෙ ඉදන්ම ඔයා ඔහොමයි."
ඔයාලා බලනවා ඇති මේ කවුද කියලා.මේ තමයි lee soo man and kim je sung.දෙන්නම පොඩි කාලෙ ඉදන්නම හොදම යාලුවො.lee soo man එයා ගැන ගත්තොත් එයා තමා SM Entertainment එකේ CEO එත්කොට kim je song. kim egancy CEO.කොච්ච්ර සල්ලි තිබ්බත් පොඩි කාලෙ ඉදන් තිබුනු යාලු කමේ අඩුවක් නම් නැ.
Lee Family(A/N:මම හුගක් හෙව්වා soo man ගෙ family එකේ photo එකක්.ඒත් කොහෙවත් තිබ්බෙ නැ.නොදා ඉන්න බැරි නිසයි මේක දැම්මෙ.මේම කියලා හිතා ගන්න.)
Kim family
VOCÊ ESTÁ LENDO
Dream Lover✨[Completed]
Fanficමුලු ජීවිතේම හිරකූඩවක් වෙලා තිබ්බ කෙල්ලට අහම්බෙන් හම්බෙන දගකාර කොල්ලෙක්😛.ජීවත කතාව මොන වගේ ලියවෙයිද...🙄 (ඒක ඕතරයගෙ වැඩක්.වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කියවාගෙන හිටු.නැත්නම් දූපියව්😌😁)