ම්ම්ම්ම්...මේ කොට්ටෙ සැප...තා ටිකක් නිදා ගන්න ඕනෙ.නැගිටින්න බැ අනේ.ඒත් නැගිටින්න එපැයි.මම හෙමීට ඇස් ඇරියෙ වෙන කරන්න කියලා දෙයක් නැති නිසා.අප්පට මම රෑ නිදාගත්තෙ යොලී එක්ක නේ.අනා...චූටි පූස් පැටියෙක් වගේ අනේ 🥰නාගිට්ටාම තමා 😒අනි මගෙ සූටි රිලා පැටියා.😘😌කන්න හිතෙනෝ අනේ.නැගිටින්නත් එපැයි.මෙයාට පස්සෙ කතා කරනවා.ඔප්පලා නැගිටලාද දන්නෙ නැ.මම හිමීට මගෙ බඩ උඩ තිබ්බ යොලී ගෙ අත අයින් කරලා නැගිට්ටා.එක පාරටම මාව පාවෙලා ගිහින් යොලීගෙ ඇග උඩ.
"කොහෙද යන්නෙ ම්ම්ම්"
"යන්න ඕනෙනෙ.වැඩ තිනෝනෙ.අනික අද තමා මම මුලින්ම sm එකේ වැඩට යන් දවස."
"තව වෙලා තියෙනවා.පස්සෙ යන්නකො මැනික...ම්ම්ම්"
"අනේ ඉතින්.කෝ කෝ නැගිටින්න..."
මම ඒම කීවාම යොලී මගෙ මූන දිහා බලලා මහ කැත හිනාවක් දැම්ම.ඒ තප්පරෙන්ම මගෙ තොල් එයාගෙ තොල් වලින් අල්ල ගත්තා.💋මම තවත් එයාට ලං උනේ ඒ උනුසුම හැම වෙලේම මට ඕන නිසා.මගෙ බෙල්ල වටේ මූන ගෙනිච්ච යොලී ටිකකින් ආයෙත් තොල් වලට බර උනා.එයාගෙ අත් මගෙ බෙල්ල වටේ රටා අදිනවා වගේ.මට දැනෙන හැගීම් ඉවසන්න බැ.හැගීම් වලින් හිතපිරිලා පුපුරන්න වගේ.යොලී ටිකකින් මගෙ තොල හැපුවා.
"මැට්ටි...😘"
"මොකද අනේ බල්ලෙක් වගේ හපන්නෙ."
"රහයි.ඒකයි😁"
"රිදෙනෝ අනේ.😒"
"හලි හලි ඉතින්.දැක්කාම හපන්න හිතෙනෝනෙ..."
"පරක්කු වෙනවා.යන්න ඕනෙ.මම යනවා wash එකක් දාගන්න."
"හුම්..."
මම wash එකක් දාගන්න කියලා බාතෲම් එකට රිංගුවා.නිකමට වගේ කන්නාඩියෙන් මූන බැලුවාමයි දැක්කෙ වල් රිලා පැටියා මට කරලා තියෙන දේ.බෙල්ල වටේම love bite marks දැන්රෙද්දක් ඇදන් පාරෙ යන්නෙ කොහොමද.බල්ලෙක්ද මන්දා.හපලා හැමතැනම.😒මම wash එක්කුත් දාගෙන එලියට ආවා.එනකොට මේන් ඉන්නවා.වල් රිලවා.
"කෝ එන්න."
"ඒ පාර මොකෝ ආයෙ හපන්නද"
"ඕනෙ නම් හපන්නම්."
"අනේ අනේ මෙ.ඇයි."
"මේක ගාන්න"
"හැපුවෙ නැත්නම් ඕවා ගාන්න ඕනෙ යෑ."
"හරි හරි එන්න."
මොකක්ද මන්දා බාම් එකක් ගෑවා.ටිකක් දනවා.යොලී ඒවට පිබිනවා හෝ ගාලා.
"යන්න දැන් ඉතින්.මම ඇදගන්න ඕනෙ."
"ඉක්මනට එන්න...යන්න පරක්කු වෙයි."
"දැන්ද ඒක මතක් උනේ."
"පන්ඩිත කෙල්ල."
ඒම කියලා එයා එලියට ගියා.පිස්සු රිලවා.
මම අත් දිග හයිනෙක් ටී එකකුයි ඩෙනිමයි දාගත්තා.අනේ මන්දා.මම යන්කොට මේන් ඉන්නවා රිලා බැල්මකුත් දාගෙන.hima පේන්නත් නැ.හෑ...මේ කෙල්ල කෝ.මම දූවගෙන ගිහින් සුහෝ ඔප්පගෙන් ඇහුවා.
"ඔප්පා.කෝ මගෙ කෙල්ල."
"ඔයාට කෙල්ලෙකුත් ඉන්නෝද අනේ."
"ඔප්පා.😒කෝ හිමා."
"අහ් එයා කාමරේ.ඇදුමක් දාන් එන්නම් කිවා."
"හ්ම්ම්.."
"මම ඇවිල්ලා පුටුවෙන් වාඩි උනා.මේන් ටිකකින් එනවා නලෝ නලෝ.
"මෙච්චර වෙලා පොල් ගෑවද?"
"නැ පොල් මිරිකුවා."
"අනේ මෙහ්ෙනවා කන්න.දෙනෝ උඩින් යන්න."
"අනෙහ්.බයයි.දෙනෝ බලන්න."
"හා හා මෙ.මෙතනට ආවෙ කන්න."(Suho)
"මොට්ට සෝරි ලමයි වගේ."(Chen)
"කෙල්ලොනෙ ඉතින්."(sehun)
"අනෙහ් මෙ suhun oppa මම කියන්නෙ නැ."
"ඇයි මොනා කියන්නද.එයා කීවෙ ඇත්ත කෙල්ලො ඕම්මමයි මෙලෝ දෙයක් කරගන්න බැ.කට විතරයි.ඉන්නෙ හරියට ලෝකෙට ගහන්න වගේ."(kai)
"suho oppa ඔයාට ඔයාගෙ පොඩි කොල්ලො දෙන්නගෙ ලස්සන මූන ඕනෙද."(sara,hima)
"මට නම් එපා."
"අද ඔහෙලා දෙන්නා ඉවරයි."
මමයි හිමයි ගේ වටේම දිවුවා.කොහොම හරි දෙන්න අපේ අතට අහු උනා.මම කායි ඔප්පගෙ කොන්ඩෙන් අල්ලගෙන හිටියෙ.මම කොන්ඩෙන් අදින්න යද්දිම මට කෝල් එකක් ආවා.
"මොකක්."
"......."
"හරි ඔයා කලබල වෙන්න එපා.මම එනවා."
"......."
"අඩන්න එපා.මම එනවා.ඔයා ඔහොම්මම ඉන්න.මම ඔතනට එනවා."
..........
"මොකද වෙලා තියෙන්නෙ."
"ඔප්පා මම ඉක්මනට hospital යන්න ඕනෙ."
"ඒ ඇයි."
"ඇන්ටි accident වෙලා.එයාලා දන්න කවුරුත් මෙහෙ නැ.නන්ගි තනියම.ඇන්ටිව කවුද hospital එකට අරන් ගිහින්.නංගිත් ඒත් එක්කම ගිහින්.ඉක්මනට යමු."
"ඔයාලා ඉන්න එහෙනම් මායි sara යි ගිහින් එන්නම්."yeola
"sara ඉක්මනට යන්න.පරිස්සමින් හොදද"
"හරී..."
මම යොලීට එලියෙන් ඉන්න කියලා මම hospital එකට ගියා.යනකොට බිම ඉදගෙන් හෝ ගාලා අඩනවා.
"යුන්ගියා"
"අක්කෙ..."
"අඩන්න එපා මැනික.ඔය මොකක්ද"
"අම්මට operations එකක් කරන්න ඕනෙලු.ඒත් ඒකට මන් ගාව සල්ලි නැ.තව විනාඩි හතරක් ඇතුලත ඕනෙලු."
"කෝ ඕක දෙන්න ඔයා අඩන්න එපා."
මම ඒක අතට අරගෙන බැලුවා.ඒ වෙලාව හිතන්න වැඩි වෙලා තිබ්බෙ නැති නිසා.මම ඒක අත්සන් කරලා nurse අතට දීලා akina ලගින් වාඩිඋනා.
"බය වෙන්න එපා අම්මට මුකුත් වෙන්නෙ නැ.කෝ දැන් හොද ලමයා වගේ අඩන්නෙ නැතුව ඉන්න."
"මට මගෙ අක්කා ඕනෙ.අම්මා එයා නැති නිසා ගොඩක් දුකින් ඉන්නෙේයා ඕනෙ.මට පාලුයි එයා නැතුව."
"කෝ ඔයාගෙ අක්කා.😳"
"මේ ඉන්නෙ.😭"
මොකක් මේ මම නේද.ඒ කියන්නෙ මේ ඉන්නෙ මගෙ අම්මයි නන්ගියි.yona...
"yona...😳"
"ම්ම්ම්.මොකක් ඔයා කොහොමද ඒ නම දන්නෙ.😳"
"මම yoona.ඔයාගෙ අක්කා.🥺"
"මෙ ඔයාද.නැ වෙන්න බැ.එහෙනම් තාත්තගෙ නම.අම්මගෙ නම.කියන්න."
"kim ji yung.kim je song.ඔයා kim ni yong.මම kim yoona."
"🥺🥺🥺🥺මගෙ අක්කා මට හම්බුනා.🤗යේ..."
මේ කෙල්ල් පොඩි එකෙක් වගේ උඩ පනින්න ගත්තා.
"කෙල්ලෙ...😂ඔය ඇති."
මම එයාව බදාගත්තා. ඔලුවෙ ඉස්සර මතක film එකක් වගේ ඇදුනා. ටිකක් වෙලා වාඩි වෙලා හිටියා.පැයකින් විතර doctor කෙනෙක් එලියට ආවා.අපි දෙන්නා දුවගෙන ගියා.
"බය වෙන්න දෙයක් නැ.operations එක success.එයාට තව ටික්කින් සිහිය එයි.ඔයාලට ඇතුලට යන්න පුලුවන්."
"thank you doctor."
මමයි yona යි ඇතුලට ගියා.
"අම්මා...මගෙ අක්කා මට හම්බුනා.ඔයාගෙ ලොකු දුව මට හම්බුනා.අම්මා ඇස් අරින්නකො.මේ බලන්න ඔයාගෙ ලොකු දුව.🥺"
"අම්මා.🥺"
One year later.
"ලොකූ...ඔය plate එක අරන් එන්න.චූටි ඉක්මනට ලෑස්ති වෙලා එන්න."
"මේ එනවා අම්මා."
අවුරුද්දක් ගියා.මගේ ජිවිතේ හුගක් වෙනස් උනා.කිසි දෙයක් තිබ්බෙ නැති මම දැන් kim egancy එකේ CEO.පුදුමයි නේද.මටත් එහෙම තමා.එතකොට නැන්දා.එයාට කරපු වැරදි වලට දඩුවම් ලැබුනා.එයාගෙත් ලස්සන පවුල නැති උනා.ඒත් ඒ පවුලෙ ලස්සනක් නම් මම දැක්කෙ නැ.කොහොම හරි හැම්දේම හොදින් සිද්ද උනා.අහ් ඒ විතරක් නෙමේ හෙට මරු දවසක්.😌හෙට මගෙ යෙහිලියගෙ මෙව්වා එක.මෙව්වා එක කීවෙ වෙඩින් එක.මේ අවුරුද්ද ඇතුලත් හුගාක් දේවල් වෙනස් උනා කියන්නෙ නිකන්ද.කිව්වෙ කෝමද මැරුනත් බදින්නෙ නැෑරකයි මේකයි කියලා.මම බදින්නෙ නැතුව උබ ව බන්දලා දීලා උබේ බබාලා එක්ක සෙල්ලම් කරනවා කීවා.මට කලින් ඒකි බදින්න යන්නෙ.වෙන කාව වත් නෙමෙ world famous exo boy band එකේ main vocalist byun beakhyun.😌ඒකත් මරු.මේකි මාස දෙකක් යනකම් කිව්වෙත් නැ.හරකි.
Wedding day
🥺මගෙ කෙල්ලගෙ ලස්සන.
"ඒ ඕයි."
"ඇයි."
"කැතේ බැ.කිසි වෙනසක් නැ.රිලවියක් වගේ.😌"
"🙄එහෙමද."
"පිස්සුද මැනික.මගෙ කෙල්ලගෙ ලස්සන.🥺අද මාර ලස්සනයි.අහ් ඔහොම ඉන්න."
මම එයාට කියලා ගත්ත neackles එක එයාගෙ කරට දැම්මා.මමත් ඒ වගේම එකක් අරන් තිබ්බෙ.
"ලස්සනයි."
"ඔයාත් ඇදගන්න."
"හරේ..."
Yeol pov,
"අඩෝ යොලා."
"මොකො බන් මේ බය වෙලා.කෙල්ල එයි ඉදහන්.😂"
"අඩෝ මොකක්ද ඕයි."
"අන්න...එනවා."
YOU ARE READING
Dream Lover✨[Completed]
Fanfictionමුලු ජීවිතේම හිරකූඩවක් වෙලා තිබ්බ කෙල්ලට අහම්බෙන් හම්බෙන දගකාර කොල්ලෙක්😛.ජීවත කතාව මොන වගේ ලියවෙයිද...🙄 (ඒක ඕතරයගෙ වැඩක්.වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කියවාගෙන හිටු.නැත්නම් දූපියව්😌😁)