මොන ඉඩෝරය මොන විදියට ආවත් අපි දෙන්න එකට ඉන්න ඔනෙ.මම හිතුවෙ මගෙ උනුහුමේ සැපට තුරුල් වෙලා ඉන්න මෙගෙ කෙල්ල දිහා බලාගෙන.මේ කෙල්ලගෙ අම්මලා තාත්තලාට මොකද උනේ.කොහොමද මේ කෙල්ලවත් ඒ ගොල්ලන්ව නොදන්න විදියට කොහොම්ද අතුරුදහන් උනේ.ඒම කෝහොමද වෙන්නෙ.මොන දේ උනත් අඩුම එයාලගෙ මූනු වත් මේ කෙල්ලට මතක හිටින්න එපැයි.හොයලා බල්න්නම හිතෙන්නෙ ඇයි.වැරැද්දක් වෙනවා වගේ දැනෙන්නෙ ඇයි මට.මොනවම හරි කරන්න ඕනෙ.
Morning🌞
Sara pov,
අම්මෝ මාර සනීපයක් නෙ අප්පා.යනකොට මේ කොට්ටෙත් උස්සන් යන්න ඕනේ.මම තවත් තද කරන් දොයිගත්තා.එකපාරටම මගෙ බෙල්ල ලගින් හුස්ම ගන්න සද්දයක් ඇහුනා.
හෑ...ඔප්පත් ඊයෙ මාත් එක්කද නිදා ගත්තෙ.ඒක තමා සැපට තිබ්බෙ.යොලී ගෙ අතක් මගෙ බඩ උඩින් වැටිලා මම ඒකත් හෙමීට පැත්කින් තියලා නැගිටලා යන්න හැදුවෙ ඒත්,
"sara...sara..එපා...sara..."
"යොලීයා...මම මෙතන ඉන්නවා...ඇයි කලබල වෙලා.ඒක හීනයක්.බය වෙන්න එපා මැනික මම ඔයා එක්ක ඉන්නවා."මම එහෙම කියලා යොලී ගෙ ඔලුව මම මගෙ ඔඩොක්කුවෙන් තියාගත්තා.ඔලුව අත ගානකොට යොලී ස්න්සුන් වෙලා නිදා ගත්තා.පව් හීනයක් දැකලා.මම ඔලුව අතගාලා ඔලුව කොට්ටෙ උඩින් තියෙලා එලියට ගියා.
"අහ් මේ එන්නෙ.එන්න එන්න නෝනා.හොදට නිදා ගත්තද."
"ඇයි මොකෝ සීන් එක."
"සීන් එකද.ඈ බන් පුස් ඊරියේ මම නිදා ගන්න තැන් වෙන කෙන්ක්ට දුන්නාම හරිද."
"අනේ සුදා සොරි.මගේ බොලේ.සොරි."
"අයියෝ ඒකටත් ර්න්ඩු වෙනවා.පොඩි ලම්යි වගේනෙ...ඒක නෙමෙ කෝ යොලා..."(suho)
"තව ටිකකින් එයි ඔප්පා."
අපි කාලා ආපහු korea වලට එන්න පිටත් උනා.මම යොලී ගෙ උරහිසේ හොද ඇලට් එකක් දාගත්තා.හෙට sm එකට යන නිසා hima ගෙ drom එක ගාවින් අපි බැස්සා.යොලී මගෙ ලගට ඇවිල්ලා නලලට චූටි කිස් එකක් දුන්නා. අපි හැමොටම බායී කියලා ඇතුලට ආවෙ හොදටම රතු වෙලා.මේ යොලියා කරන වැඩ දෙන්න හිතෙනවා.
1 month and 4 weeks later
අද තමා අපිව තෝරන්නෙ. අදින් තමා මගෙ ජීවිතේටම මෙච්ච්ර බය වෙච්චි දවස.team හතරෙන්ම දෙන්නා ගානෙ තෝරනවා ඊට පස්සෙ ඒ අට දෙනාගෙන් හතර දෙනෙක් තෝරනවා.ඊට පස්සෙ එය්යලට මෙහෙ හැමදාම sm එකේ dancer කෙනෙක් විදියට ඉන්න පුලුවන් එතනිනුත් හොදම කෙනාට ගොඩක් chance තියෙනවා.ගොඩක් දේවල් කරන්න.
"sara..."
"යොලී ඔයා මෙතන."
"ඔව්...ඔයා මාව අවුස්සනවා."
"ඇයි යොලී..."
"ඔය නම කියන්න පටන් ගත්ත දවසෙ ඉදන් මම මාව control කරගත්තෙ බොහොම අමාරුවෙන්."
"😂යොලී...යොලී යොලී...යොලී..."
එතන වැඩිය කවුරුත් හිටියෙ නැ.ඉතින් මම බෙරිහන් දිදී හිටියෙ.හිටියත් කාටවත් මීටර් නැ.මොකද අපි ඉන්න තැන වැඩිය පෙන්නෙ නැ.
"aish...මේ පොස්සු කෙල්ල.ඕක නවත්තන්නෝ..."
"යොලී...යොලී...ආයෙ මේකම තමා මම කියන්නෙ.😝"
Lee soo man pov,
මම බැල්කනිය දිගේ ඇවිදගෙන් ගියේ dancers ලා තෝරන්න තියෙන නිසා.මම යන්කොට කවුද මන්දා couple එකක් කොනකට වෙලා කෑ ගහනවා.යොලී යොලී ගගා.මොකක් යොලී.එත්කොට අර මම එන්කොට practice room එකේ කියව කියව හිටිය කෙල්ල මෙයාද.කවුද දන්නෙ නැ.ඉන්නකො අල්ලගන්න.මම ටිකක් එබිකම් කරලා බැලුවා.මොකක්.දුව...ඇයි ඒ කෙල්ලට මාව මතක නැත්තෙ.දුව මට සමාවෙන්න ඔයාට ඕනෙ වෙලාවෙ මට ඔයාලා ගාව ඉන්න බැරි උනා.එදා වෙච්ච සිද්දියෙන් පස්සෙ මම සෑහෙන්න විදෙව්වා.මම හිතුවෙ වැරැද්ද මගේ කියලා.ඒත් දුවව දැක්කාම කවදාවත් ඇති නොවෙච්ච් සතුටක් ඇති උනේ.තාත්තා කෙනෙක් විදියට මටත් දරු දුක තියෙනවා.
(A/N:soo man ත් හිටියට හෙන කපටියා.)
"exuse me mr.chanyeol."🙄
"oh...mr.soo man😳"
Sara pov,
අපි දෙන්නා කියව කියව ඉද්දි අපි ලගට ආපු කෙනා දැකලා මගෙ ඇස් උඩ ගියා.දැන් මගෙ මූන 🤯👈යොලී ගෙ මූන😳👈දෙවියොත් මාර සරදම්නෙ කරන්නෙ.ඇන් නම් ඉවරයි.
"ඔයාලා මෙතන."
"අහ් අපි මේ...අපි...අහ්. මම sara ට good luck කියන්න ආවෙ."
"අහ් ඔව් ඔව්.ඒක තමා."
"එහෙමද.අහ්...එහෙනම් ඇයි දන්නෙ නැ අත් අල්ලන් ඉන්නෙ🙄."
හුටා.මේ soo man කාරයටත් ඉන්න බැනේ.
"අහ් මේ...මේ...😕"
"chanyeol.තව කොච්චර වෙලා තියෙන්වද අරක පටන් ගන්න."
"තව පැය බාගයක් වගේ තියෙනවා."
"මාත් එක්ක එන්න යන්න."
"කොහෙටද."මම මැද්දට පැනලා ඇහුවෙ යොලී බනීද කියෙන බයට.
"මට chanyeol එක්ක කතා කර්න්න ඔනේ.ඔයා යන්න වැඩේට."
මම කට වහගෙන යොලී යන දිහා බලන් හිටියෙ අසරන වෙලා.🥺
Chanyeol pov,
Soo man කතා කර්න්න ගත්තා.එයා කියන වච්නයක් ගානෙ දිබ්බ පුදුමයක් වගේම දුකක් විතරයි.මොනාද මේ වෙන්නෙ ඒක කොහොමද වෙන්නෙ...අනේ මට බැ.දෙවියනේ.😳වෙලාවකට ඒ කියන් දේවල් බොරු කියලා හිතෙන ත්රමට මට විශ්වාස නැ.හෑ...වෙන්න පුලුවන්ද ඒ දේවල්.🥺
"එයාට මේ දේවල් නොකියන ත්රමට හොදයි.එයාටම මතක් වෙන්න අරින්න ඕනෙ අපි.ඒකට ඔයා උදවු කරන්න එයාට."
"හොදයි මම එහෙම කරන්නම්."
"හොදයි දැන් ඔයා යන්න.එයා බලාගෙන ඇති.පරිස්සන් කරන්න එයාව.එයාව ඔයාට බාරයි."
"soo man කිසිදේකට බය වෙන්න එපා.මගෙ ඇස් දෙක වගේ පරිස්සන් කරනවා."
"ඔය්ත් පරිස්සමින්."
මම soo man ට ආචාර කරලා එතනින් ආවා.
Sara pov,
Result කියන වෙලාව නිසා මම හිටියෙ හොදටම බය වෙලා.මොකා මගෙ නම නේද ඒ කිවෙ.යේ...මම තේරිලෝ...ඌඌඌඌඌ....යෙස්...සෙ යෙස් සෙ යෙස්😀🤩ඒ අට දෙනාගෙ වටෙනුත් තේරුනා."Who will be the best dancer this year?
That was Sara who trained in the exo team.please come to the stage."
මොකා මේ මම.වෙනන් බැ.ඇහිච්චෙ විදියෙ වැරැද්දක්.
"sara"
මේක හීනයක්ද.
මම හැමෝට තෑන්ක්ස් කියලා හැමෝටම සමු දීලා ආවා.මට ගොඩක් දේවල ලැබුනා.දැන් නවතින්න තැනකුත් එපැයි.sm එක ලගම එකක් හොයා ගන්න ඕනෙ.hima ටත් දින්නා කියලා කීව වෙලේ ඉදන් කෑ ගහනවා.යොලී හම්බුනෙත් නැ කතා කරන්න.
මම ගියේ යොලී ගෙ studio එකට.පෙන්නත් නැ.කොහෙ ගිහින්ද.එන වෙලාවක එයිනෙ කියලා.
ටිකකින් bathroom එකේ දොර ඇරෙනවා ඇහුනා.යොලී.මේක ඇතුලෙද ඉදලා තියෙන්නෙ.මම මොකක්ද මේ දකින්නෙ.ලස්සන.බාගෙට වේලිච්ච කොන්ඩෙ අතින් පිහ දදා එන යොලීව දැකලා මගෙ මුලු ඇගම සීතල උනා.මුලු ඇගටම තිබ්බෙ towel එක විතරයි.ඒ මදිවට ඇගේ බාගෙට වතුර.මම අනිත් පැත්ත හැරුනෙ මුකුත් දැක්කෙ නැ කියන්න වගේ.
Chanyeol pov,
මම නාලා ඉවර වෙලා එලියට එනකොට මම දැක්කෙ මගෙ දිහා කන්න වගේ බලන්න ඉන්න sara ව.මමත් ටිකක් ගැස්සුනා.මොකද දන්නෙ නැ මේ පැත්තෙ.කන්න වගේ බලාගෙන ඉන්න විදිය😋.මැස්සොත් යයි.මම දන්නවා මම ලස්සන්යි කියලා😏.අනිත් පැත්ත හැරුනෙ මුකුත් jඋනේ නැ වගේ.ඒත් එක්කම මගේ හිතට ආපු අදහසත් එක්ක මම කෙල්ලගෙ පිටිපස්සෙන් ගිහින් හිට ගත්තා.
Sara pov,
යොලී ගෙත් කිසි සද්දයක් නැති නිසා මම පිටිපස්සට හැරුනා.මම ඉටිපස්ස හැරෙද්දිම යොලී පිටිපස්සෙ.මගෙ අත් තිබුනෙ යොලී නිරුවත් පපුව උඩ.ඒ මොකද ඒ උනේ.මම තාමත් ගල් ගැහිලා.
"yeola උබ නා....😳"
එක පාරටම කාමරේට කඩා වදුනෙ වෙන කවුරුත් නෙමෙ beak ඔප්පා.මම පස්සට ගියා නෙමේ විසික් උනා.බෙක් ඔප්ප බාගෙට ඇස් වහගෙන.
"මම ඉන්නද යන්නද."
"මම මුකුත් නොකියා උසේන් බෝල්ට් වගේ දූවලා ගියා.
Chanyeol pov,
මේ බෙකා.
"උබ.😤කාමරේකට එනකොට තට්ටු කරලා එන්න දන්නෙ නැද්ද"
"කවුද දන්නෙ මෙතන වැඩිහිටියන්ට පමනයි දේවල් යනවා කියලා."
"පලයන් එලියට."😤😩👈මෙන්න මෙහෙම තමා දැන් මූන.
Sara Pov,
කිසිම කරදරය්ක් නැතුව වැඩ හොදට කරගන්න පුලුවන් උනා.නොදැනිම මාස 6 ක් විතර ගියා.කිසිම විෂේශත්වයක් නැ.වැඩ ගොඩ් නම් ඉවරයක් නැ.practice හැම වෙලේම වගේ.මම අද තමා පාරට බැස්සෙ.අද පොඩි නිවාඩුවක් ලැබුනා.යොලී ත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න යන්න කියලා තමා මේ පරට බැස්සෙ.මම දැක්කා යොලී පාරෙ හා පැත්තෙ ඉදන් අත වනනවා.යන යන් තැන පරිස්සන් වෙන්න ඕනි නිසා දෙන්න mask cap use කරන්න අමතක කරේ නැ.මම යොලීන්ටත් අත වන වන.පාර පැන්නා.මට අඩි තුනහතරක් විතර්යි ඉස්සරහට තිය්න පුලුවන් උනේ මගෙ මුලු ලෝකෙම අදුරු වෙලා ගියා.යොලී මගෙ ලගට ඇවිත් වාඩි වෙනවා හීනෙන් වගේ දැක්කා.
********************************************************************************************'*******
Hi guys!
ප්ර්ශ්න ගිඩක් ඇති නේ.ඉසරහට උත්ත්ර හම්බවෙයි.අද ටිකක් බෝරින්ග් නෙ🥱
ඒනම් මම ගියෝ...කැමති නම් vote comment ක්රන්න...
Saranghae🖤
VOCÊ ESTÁ LENDO
Dream Lover✨[Completed]
Fanficමුලු ජීවිතේම හිරකූඩවක් වෙලා තිබ්බ කෙල්ලට අහම්බෙන් හම්බෙන දගකාර කොල්ලෙක්😛.ජීවත කතාව මොන වගේ ලියවෙයිද...🙄 (ඒක ඕතරයගෙ වැඩක්.වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කියවාගෙන හිටු.නැත්නම් දූපියව්😌😁)