-Chapter 09-
මගෙ ඇස් වලට කදුළු ආවෙ මටත් හොරෙන්.ඒ වෙන කව්රුත් නෙමේ.මගෙ අම්මා.මට එයාව නැති උනේ කොහොමද කියලා මම දන්නෙත් නැ.එයාගෙ මූන දැකලවත් නැ.කව්ද කියලවත් දන්නෙ නැ.මට අම්මෙක් හිටියද කියලවත් මම හරියට දන්නෙ නැ.😞ඇයි නැන්දට මාව මෙච්චර වටින්නෙ.ඇයි එයා මාව හොයාගෙන පස්සෙන් එන්නෙ.ඇයි මට මෙච්චර වද දෙන්නෙ.මොනවාද බලාපොරොත්තු වෙන්නෙ මගෙන්.
"sara...sara...ඇයි ලමයෝ ඔය අඩන්නෙ.මොකක් හරි අවුලක්ද.කියන්නකො."
"අහ්...ම්ම්...නැ..."
"බොරු කියන්න එපා."
"මගෙ ඔළුව ටිකක් රිදෙනවා..."
"ඒකට අඩලා හරියනවද.ඔළුව ටිකක් තියා ගන්නකො.ඔයාට බෙහෙත් බොන්නත් බැනේ..."
"හ්ම්..."
"අද අපිට rest කරන්න කිවෙ හොද වෙලාවට."
"හ්ම්...ඔව්."
EXO,
chanyeol,
sara ව මාස තුනක ඉදලා හොයනවා.කොහෙවත් නැ.අපිත් හොදටම වැඩ.එයාගෙ number එකත් වැඩ නැ.මේ කෙල්ල කොහෙද හැංගුනෙ.කොහෙ ගියත් මම හොයාගෙන එනවා.මට ඔයා නැතුව ඉන්න බැ.මගෙ ජිවීතේ ලියන්නෙ ඔයා එක්ක විතරයි.මම ආදරේ ඔයාට විතරයි.ඒක නතර කරන්න කාටවත් කොහෙත්ම බැ.ඉන්න තැනකින් එන්න මගෙ රත්තරන්.මට මෙහෙම කරන්න එපා.මට මෙහෙම ඉන්න බැ.
"yeol...මොකෝ.කන්නෙ නැ.එන්න කන්න. අද හුගක් වැඩ තියෙන දවසක්."(suho)
"හරි hyung..."
"අපි sara ව කොහොම හරි හොයා ගමු.ඒක ගැන හිතන්න...එපා කීවට බැනෙ.හිතන්න හැබැයි නොකා නොබී නෙමේ...කන එක ගොඩක් වැදගත්.කෑම කියන්නෙ ජීවිතේ ජීවිතේ කියන්නෙ කෑම...අන්න ඒකයි...(beak)
"beako beako...උබනම්...වරෙන් යන්න."මම beak ගෙ කරේ අත දාගෙන ඒකව ඇදගෙන ගියා.
أنت تقرأ
Dream Lover✨[Completed]
أدب الهواةමුලු ජීවිතේම හිරකූඩවක් වෙලා තිබ්බ කෙල්ලට අහම්බෙන් හම්බෙන දගකාර කොල්ලෙක්😛.ජීවත කතාව මොන වගේ ලියවෙයිද...🙄 (ඒක ඕතරයගෙ වැඩක්.වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කියවාගෙන හිටු.නැත්නම් දූපියව්😌😁)