😳Amazing but TRUE😕

41 12 4
                                    

"exuse me miss."(someone)
"yes"
"so man කීවා miss ට sir ගෙ office එකට එන්න කියන්න කියලා."
"ok. Thank u."
ඒ මොකටද ඒ.ගිහිල්ලම තමා බලන්න වෙන්නෙ.බයෙත් බැ.වැරැද්දක් කරෙත් නැනෙ.🙄
ඕන දෙයක් වෙච්චාවෙ කියලා ගියා.යනකොට ඉන්නවා පුටුවෙ වාඩි වෙලා.4to එකකුත් අතේ තියාගෙන.
"Exuse me sir"
"oh...yes... come in side"
"මට කතා කලේ..."
"ඉදගන්නකො.මම කතා කරේ ඔය දුවව දැකලා පුරුදු නිසා.මම හොදට හිතලා බැලුවා කවුද. කියලා.දුවට මාව මතක නැද්ද.මාත් එක්ක සෙල්ලම් කරත් එක්ක.මට හරිම කනගාටුයි දුවට වෙච්චි දේට.හොදින් ඉන්න එක ගැන් මට හරිම සතුටුයි."
මේ මොනාද මේ කියවන්නෙ.මම එයත් 3ක්ක සෙල්ලම් කරා.මොකක්.මොන විකාරයක්ද ඒ.ඔල්මාදෙද මේ මනුස්සයට.
"exuse me?"
"දුවට මාව මතක නැද්ද."
"මම පොඩි කාලෙ ඉදන්ම දැකලා තියෙනවා එක එක news වලින්.ඊයෙ තමා මුලින්ම ලගට දැක්කෙ.ඒ වෙනකම් දැකලා තිබ්බෙ නැ.ඉතින් sir මට කියන දේ තේරෙන්නෙ නැ."
"මොකක්😳.හරි හොදයි.දුව දැන් යන්න වැඩත් ඇතිනෙ.bye..."
"Ok.sir...bye😒"
මොන මගුලක්ද යකෝ ඒ උනේ.මොනවද ඒ කියෙව්වෙ.මට මොන්ගල් වගේ.මට වෙච්චි දේට කන්ගාටු වෙන්ව කියන්නෙ මට මොනවත් උනේ නැනෙ.එයත් එක්ක සෙල්ලම් කරා.පිස්සු.ඊයෙ ඔච්චර ලගට දැක්කෙත්.මොන විකාරයක්ද ඒ.ඔන රෙද්දක්.බීලා හිටියද මන්ද.එයාට වැරදෙන්න ඇති.ඒත් අර 4to එක.අනේ ඔනි නැ.එක වගේ අය.කීයක් නම් ඉන්නවද.මම එහෙම්මම exo practice room එකට ගියා.මම යනකොට ඔක්කොම ඇවිත් ඉන්නවා.මම ඇතුලට යනකොට ඔක්කොම මගෙ දිහා බැලුවෙ යකෙක් එනවා වගේ.මම ඔප්පාගෙ මූන දිහා බැලුවාම oppa ලස්සන cute හිනාව දාල හිනා වෙලා අනිත් පැත්ත හැරුනා.😊මාව සීතල වෙලා ගියා ඒ හිනාවට.🥶cute කියලා ඔච්චර cute වෙන්න පුලුවන්ද.🤔පුලුව්න්නෙ.ඔය වෙලා තියෙන්නෙ.හරි හරි ඔව්වාගෙන් වැඩක් නැ.මටනම් කොච්චර practice කරත් එපාවෙන්නෙ නැ.කම්මැලි කමකුත් නැ.dancing කියන්නෙ මගෙ ජීවිතේ කොටසක්.තව practice කරේ දවස් දෙකයි.මාස තුනක්ම තියෙන්වා.තේරුනොත් හැමදාම උනත් ඉන්න පුලුවන් ඒත් මගෙ hima.එයා නැතුව මම කොහොමද ඉන්නෙ.එකිට නටන්න පුලුවන් කියලෑ.අදින්න නම් පුලුවන්.අදින එකනම් කොරයි.මට අදින්න බැ එයාට නටන්න බැ.ඒකත් මරු.
____________________________________________________________
මාසයක්ම ගෙවිලා ගියා.කිසිම අවුලක් උනේ නැ.පුලුවන් හැම වෙලේකම ඔප්පාත් එක්ක ඉන්න හම්බුනා.ඒ හම්බෙන හැම වෙලේකම පරිස්සන් වෙන්න අමතක කරෙත් නැ.ඔප්පලත් කිවෙ පුලුවන්න් තරම් දෙන්නා පරිස්සන් වෙන්න කියලා.
අද අපිට නිවාඩු දවසක්.දවස් දෙකක නිවාඩුවක් තමා ලැබුනෙ.ඉතින් අපිට sm එකෙ ඉන්න බැ.දවස් දෙක්කට ඉන්නෙ කොහෙද.sejin නම් කීවෙ එයා එයල්ගෙ ගෙදර යන්වා කියලා.මටත් එන්න කීවත් මම ගියේ නැත්තෙ ඒ දවස දෙකේ ඔප්පලාටත් නිවාඩු නිසා.මම hima ට call එකක් ගත්තෙ මොනව කරත් එයාට නොකියා කරොත් එඩාට මගේ ජිවිතේ අවසානෙ කියලා දන්න නිසා.එයාටත් එක එක assigment තියෙන නිසා එයත් ටිකක් busy වෙලා හිටියෙ.ඒත් ඉතින් මන් ගැන හොයන්න අමතක කලෙත් නැ.☺️කතා කරන හැම වෙලේම ලොකු lecturer එකක් දුන්නා🤐.ඒ ආදරේටලු.ආදරේ උතුරන්න.😒🤗මේකි 4n එක තියෙලා මොන ලොකෙ ගිහින්ද මන්දා.
:hello.කොහෙද මනුස්සයො ගියේ.යන තැනක 4n එකත් අරන් පල.මම බය වෙන්නෙ නැද්ද.වැඩ කියලා 4n එක ලග තියාබ්ගන්න බැරි කමක් නැනේ."
:යකෝ මේකි.අමු කැවිලද ගෑනියේ.තො...
:මට නෙවේ තොට.කී පාරක් ගත්තද.මම එහෙම උනොත් මෙහෙට ඇවිල්ලා ගහලා යයි.
:ය්කෝ.මම නනා හිටියෙ.නාලා එන්කොට දැකලා තමා මේ Answer කරේ.ඒක ඇතුලටත් උස්සන් යන්න කියලද.දෙන්න හිතෙනවා.අද මම college ගියෙත් නැ.ටිකක් සනීප නැ වගේ.ඔලුව රිදෙනවා.
:කිව්ව මම තොට රෑ වෙනකම් වැඩ කරලා ලෙඩක් හදාගන්න එපා කියලා.මහ ලොකුවට කීවෙ කොහොමද එහෙම වෙන්නෙ නැ.කියල දැන් මොකක්ද දන්නෙ නැ ඔය වෙලා තියෙන්නෙ.මම කියන එක අහන්නෙ නැ.දැන් සැපද.බෙහෙත් ගත්තද.නැ කියලා කිවොත් ඇත්තමයි dancing පැත්තකට දාලා මම එනවා ඔහෙ.sakura කෝ.ඇයි මට කලින් කිවෙ නැත්තෙ.ඇයි ලෙඩ තියාගෙන් නෑවෙ.ඔල්මාදෙද.මම නැති දවස් ටිකට පොඩි එකෙක් වෙලානෙ.ඇත්තමයි.බෙහෙත් බීවද.
:ඔව්...ගත්තා.ඔයා මොකද කරන්නෙ.
:අපිට නිවාඩු හම්බුනා.ඉතින් මම හිතාගෙන කොහෙ හරි යන්න.දැන් ඒකත් එපා උනා.උබට සනීප නැති නිසා.ඒක නෙවේ ඔලුව ගොඩක් රිදෙනවද සුදු.හොදට කාලා නිදා ගන්න.කන්නෙ නතුව එහෙම නිදාන්ගන්නෙ නැ.තේරුනාද.
:ඔයා ගමන නොයා ඉන්නෙ එහෙම නැ.යන තැනක පරිස්සමින්.මට වැඩිය අවුලක් නැ.බය නොවී ඉන්න.මම වෙලාවට බෙහෙත් බීලා වෙලාවට කාලා වෙලාවට නිදියලා සේරම හරියටම කරන්නම් හරිද.බය වෙන්න එපා....ඔයා පරිස්සමින් ඉන්නකෝ.
:මගෙ හොද ලමයා.හරී මැනික...මම එහෙනම් තියන්නම්.පරිස්සමට ඉන්න...bye-bye
:bye-bye
අනේ මන්දා එකිත්.කියන දෙයක් අහන්නෙම නැනෙ.මම එකි කියන දේ අහන්නෙ නැ කියල එකි බයිනවා.මාත් ඒ සෙතේම තමා මම එකිට බයිනවා.අනේ මන් දන්නෙ නැ.පිස්සු කෙල්ල.call එකක්.
"
:Oppa...
:ඔහොම්ම ඉන්න මම ඔයාව දැක්කා.
:මොකක්ද
මෙන්න cut කලා.මොකක්ද කීවෙ.මට ඇහුනෙ නැනෙ.මේ bike කාරයටත් එවෙලෙම hon එක ගහන්න ඔනි උනානෙ.සැක්.මම ඉස්සරහට ඇවිදගෙන යද්දි car එකක් hon ගහනවා ඇහුනා මම පිටිපස්ස හැරුනෙ මොකාද බලන්න.හුටාoppa.මෙතන.
"ඇහුනෙ නැද්ද ඉන්න කිව්වා.කනේ වංගුද.නගින්න ඉක්මනට."
"sorry oppa.bike එකක් hon එකක් ගැහුවා.ඉතින් මට ඇහුනෙ නැ ඔප්පා කීව දේ."
"අහ්...හරී...මේ mask එක දාගන්න."
"අපි කොහෙද මේ යන්නෙ."
"ගිහින්ම බලන්නකො."
එහෙම කියලා oppa මගෙ අත අල්ලගත්තා.
මම එහෙම්මම දොයිය ගත්තා.
"sara..."
"ම්ම්ම්...මොකද...ඇයි...මොකද උනේ..."
"අපි ආවා."
"කොහෙද...ඇයි ආවෙ..."
"sara...හරි සිහියට එන්න ඉස්සෙල්ලා"
ඔප්පා එහෙම කියලා මගෙ ඇස් දෙක රෙදි කෑල්ලකින් බැන්දා.මේ මොකද මේ කරන්න යන්නෙ.
"ඔප්පා...ඇයි මේ...🙄"
"ඔහොම ඉන්නකෝ...😉
ඔප්පා මාව එක්කගෙන ගිහින් කොහෙද මන්දා නතර උනා.ඊට පස්සෙ මගෙ ඇස් දෙකේ බැදලා තිබ්බ් රෙදි කැල්ල ගැලෙව්වා.
"Welcome back Sara..."
මෙතන exo team එකම හිටියා.ඒ විතරක් නෙමේ එතන තව කෙනෙක් හිටියා.එයාව දැක්කාම මගෙ ඇස් දෙක උඩ ගියා.ඒ විත්‍රක් නෙමේ.මට උන් හිටි තැනුත් අමතක උනා.මේක හීනයක්ද.එයා...
***************************************************************************************Hi guys...
කවුද දන්නෙ නැ ඒ.කවුරු කියලද හිතන්නෙ.🤔අදහස් කියාගෙන යන්නකෝ...vote කරන්න අමතක කරන්නත් එපා ඉතින්.🤗මොනවා වෙයිද ඉස්සර්හට.හිතෙන දේවලුත් කියාගෙන යන්නෙකො.
Bye-bye👋
Saranghae🖤
මම ~Sara~✨

Dream Lover✨[Completed]Où les histoires vivent. Découvrez maintenant