- මෙයා මොකද මේ මට බොරු කරන්නේ... මොනාහරී දැනගෙනවත් ද?
ජින් කල්පනා කර කරම එලියට ගියේ එයාගේ ශිෆ්ට් එක ඉවර උන නිසයි..
Meanwhile jungkook
ජන්ග්කුක් මහන්සි නිසාම ගිහින් නිදාගත්ත නිසා කොල්ලා ඇහැරෙද්දි හවස් වෙලා තිබුනේ..මේ අතරේ යාලුවෝ කට්ටිය පහලට වෙලා ජන්ග්කුක්ගේ ජාතිය අමතන ගමන් හිටියේ ...
-" අර පොඩි එකා නම් ගන්න දෙයක් නෑ... මූට මොන හෙනයක් ගහලද මන්දා... "
-" කියලා වැඩක් නෑ...මට මුගේ කෙල්ලෝ ගැන හොයනවට වඩා වැඩක් නෑ .. "
යුන්ගි කියද්දි ජූන් උත්තර දුන්නේ කේන්තියෙන්.
-" එහෙම කියන්නෙපා හ්යුන්ග් කුකියා හිටියට හිතේ වේදනාවෙන් ඉන්නේ "
-" අනේ උබයි මායි දන්න වේදනාව..මම ඕකව කොයි වෙලේ හරි මකවනවා.. "
ටේ කියද්දි යුන්ගි කිව්වේ නම්ජූන්ගේ කතාවට එකඟ වෙන්න වගේ.. හැමෝටම ජන්ග්කුක් ගැන තිබුනේ කලකිරීමක්..
-" අන්න කියනකොටම එනවා.. එන්න එන්න මහත්තයා ඔයා ගැන තමා මේ කතා කරන්නේ.. "
පඩිපෙළ දිගේ බැහැන් ආපු ජන්ග්කුක් දැකලා ජිමින් කිව්වා..
-" මොහ්...වේ.. ? "
-" ඔමෝ... පස්දෙනාම එකට ඉන්නවා කියන්නේ මොකක්හරි ලොකු කේස් එකක්... "
ඒ එක්කම වගේ ආපු හොබී කිව්වේ කට්ටියට එකතු වෙන ගමනුයි...
-" අනී..."
ජන්ග්කුක් ඔලුව කසන ගමන් කට්ටිය ලඟට ඇවිල්ලා වාඩිඋනා..
-" මේ මහත්තයා ලොකුවීර කමක් කරලා ඇවිල්ලා ඉන්නේ...බුලට් දෙකකුත් කාලා... "
-" මොකක්...ජන්ග්කුකා අමාරුයි ද 🤧 "
යුන්ගි කිව්ව දේට බය වෙලා හොබී මූන දෙක කරන් අහද්දි ජන්ග්කුක්ට නම් හිනා ... ජන්ග්කුක් හිනා වෙද්දි යුන්ගි ටොක්කක් ඇන්නේ ජන්ග්කුක්ට රිදෙන්නමයි...
-" ආව්ව් හ්යුන්ග් ... ලෙඩ වෙලා ඉන්න අයට ඔහොම ගහනවද..."
-" ලෙඩ...ලෙඩ තමා...මූ නිසා මම කෙල්ලෙක් ඉස්සරහා රංගනයක් දක්වලා ආවේ.. "

YOU ARE READING
PSYCHO || JJK ✔️
Fanfictionඔහු , සෙල්ලක්කාර , වෛරයෙන් මත් උනු සෙනෙහෙබර ආදරවන්තයෙක් 🌿 ඇය , කෙනෙක්ගේ මතකයන් දැකීමේ සුවිශේෂී හැකියාවක් ඇති දඟකාරියක් 🌿 සෙල්ලක්කාර රහස් පුරවාගත් තරුණයෙක්, මනොමිතිකය හැකියාව ලොවට සඟවන තරුණියක්, දෙදෙනාට දෙදෙනාගේ රහස් දැනගැනීමට හැකි වේවිද? ඔවුන්ගේ ද...