Chapter 20

3K 537 42
                                    

Time Passed
Next day

උදේන්ම ඇහැරුන ජන්ග්කුක් අමාරුවෙන් පෑන් කේක් ටිකකුත් හදලා ටී එකත් අරන් ගියේ මින්සු ලගට... ජන්ග්කුක් යද්දිත් මින්සූ නම් සැපට නිදි...

- " මින්සූ.. මින්සූ.... මින්සූ..... යාහ් සයිකෝ "

- " අහ් ඇයි මොකද මොකද මොනාද උනේ... "

ඒ පාර නම් ගැස්සිලා ඇහැරුන මින්සු අහද්දි ජන්ග්කුක් හිනා වෙවී බලන් ඉදියේ කෙල්ල ඇසුත් පොඩි කර කර ඉන්න හැටියි..

- " වේ..... ? "

- " හොස්පිටල් යන්න... "

- " මම අද ලීව් අනේ... සැක් මගේ රාජකීය නින්ද කෑවනෙ බනී ඔයා.. "

-" නැගිටින්න නැගිටින්න... පල්ලී.... අද මට වැඩ ගොඩක් කරන්න තියෙනවා... "

ජන්ග්කුක් කිව්වේ මින්සූ ලඟින් වාඩි වෙන ගමන්..

-" ආයිශ්... මෝඩ කැස්වටුවා.. ගහප් පයින් විසි වෙන්න... "

- " ඔමෝ ඔය හැකර කටෙන් කන පිරෙන්න අහගත්තේ නැත්තන් කෑවේ නෑ වගේ... "

-" මම කිව්වයි කියලා හිතාගන්න බනී!! "

මින්සු එයාගෙ නින්ද කඩපු එකට බැන බැනම බාතෲම් එකට රින්ගගත්තේ වොශ් එකක් දාන් එන්න...

.

.

කරපු ප්‍රෙග්නන්සි ටෙස්ට් එක පොසිටිව් නිසා මින්සුට වඩා ජන්ග්කුක් ඉදියේ හුගක් සතුටෙන්... කොල්ලා මින්සුව එක්කන් දවසම එහෙ මෙහේ ඇවිද්දේ හරියට ජීවත් වෙන අන්තිම දවස කියලා හිතාගෙන වගෙයි...

.

.

Time passed....
One month later...

- " බේබී මේ පාට හොදයි නේද... බබාටත් ඇහැට හොදයි නේ... "

ජන්ග්කුක් උදේ ඉදන් ඉනිමගකුක් තියාගෙන පේන්ට් කරනවා ,ස්ටිකර්ස් අලවනවා කර්ටන් උස්සන් එහෙට මෙහෙට යනවා.. එකම විකාරයයි කාමරේ ඇතුලේ...

- " බොස් මේක කොහෙද තියන්නේ... "

-" අර මුල්ලෙන් තියන්න... ම්ම් නෑ මැද්දට වෙන්න.. එක්කෝ ජනේලේ ලගට... "

ලියෝන් කොට් එකක් තල්ලු කරන් එහාට මෙහාට ගියේ ජන්ග්කුක් පැයක් තිස්සේ කොට් එක තියන්න තැනක් කල්පනා කරපු නිසයි..

PSYCHO  || JJK  ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang