Chapter 17

3.1K 582 10
                                    

🔞

Warning - mature contents are included in this chapter. Please skip the chapter if you are uncomfortable.. !

හොදටම තෙමිලා හිටිය මින්සුගේ ඇදුම් ඇගටම තෙත් වෙලා තිබුනේ... ඒ නිසාම කෙල්ලගේ ඇගේ සියුම් තැන් පවා ඉස්මතු වෙලයි පෙනුනේ... ඇත්දල පාට හම වතුර බින්දු අතරෙන් පෙනෙද්දි ජන්ග්කුක් මින්සූ ලගට ලන් උනේ ඇදන් හිටපු බ්ලේසර් එකත් ගලවන ගමනුයි

- " ජ්..ජන්ග්කුක්.. "

- " මොකද... "

- " ඇයි ඔහොම හිනා වෙන්නේ.. "

- " මට තවත් කන්ට්‍රෝල් කරන් ඉන්න බෑ මින්සූ.. "

- " මොහ්... "

ජන්ග්කුක් හිනාවේගෙන මින්සුට ලන්වෙද්දි මින්සු අඩියෙන් අඩිය පිටිපස්සට ගියේ ජන්ග්කුගේ හැටි දන්න නිසයි...

- " අ..අපිට... පරක්කු වෙනවා නේ .. ද්.. දැන්.. ය්.. යමු.. "

- " අපි ඉන්නේ අපේ ගෙදර නේ... පරක්කු වෙන්නේ මොකටද... "

-ආයිශ් මින්සූ ඉල්ලන් කෑම කලාවක් නම් තමුසේ ඒ කලාවට අධිපති දෙයියෝ ... සැක් මට දැන් කාන්තාර දෙයියන්ගේම පිහිටයි

- " මොනාද තනියෙන් කියවන්නෙ.. "

ජන්ග්කුක් ඇහුවේ බිම බලන් කුටු කුටු ගාන මින් සූ දිහා බලාගෙන..

- " අහ් මේ...ඔමෝ... "

පස්සෙන් පස්සට ගිය මින්සු පිටිපස්සේ තිබුන සෝෆා එකේ හැප්පිලා සෝෆා එක උඩම වාඩි වෙද්දි ක්ශනයෙන් ලන් උන ජන්ග්කුක් මින්සුව මැදි වෙන්න අත් දෙක දෙපැත්තට දාලා කකුලකුත් සෝෆා එකට තියාගත්තේ මින්සුට හෙල්ලෙන්නවත් බැරි වෙන්නයි...

- " ඔමෝ මම දැන් නේ මෙයාගේ ලස්සන දැක්කේ...I'm sorry min soo now I can't control my self"

ඇහැක් ගහන ගමන් කියපු ජන්ග්කුක් මින්සු කතා කරන්න කටහදද්දිම මින්සුගේ දෙතොල් වලට බර උනා.. ඇස් තදින් වහගත්තු මින්සු ජන්ග්කුක්ගෙ විනාඩි කීපයක සිප ගැනීමට අවනත වෙද්දි මින්සුගේ අත් ජන්ග්කුක්ගේ බෙල්ල වටා ගියේ මින්සුටත් නොදැනිමයි...

- " කමක් නෑනේ "

මින්සුගෙ තොල් වලින් මෑත් උන ජන්ග්කුක් අහද්දි කෙල්ල බිම බලාගත්තේ කියන්න දෙයක් නැතුවට...

PSYCHO  || JJK  ✔️Where stories live. Discover now