Chapter 12

2.7K 591 4
                                    


- " ආහ්..ඔම්මා "

මින්සුගේ ඇස් වලින් කදුලු බේරෙද්දි ටශී ඒ දිහා බලන් හිනා වෙලා ජන්ග්කුක්වත් ඇදන් යන්න ගියා...මින්සුට දැනුන වේදනාවත් එක්ක වටෙම බොද වෙලා යනවා වගෙයි දැනුනේ...





Few moments later

- " මින්සූ ක්වෙන්චානා... "

ඩිවෝස් එක ගැන කතා කරගන්න ආපු යුන්ගි දැක්කේ බිම වැටිලා හිටපු මින්සුව... යුන්ගි යනකන්ම මින්සූ සිහිය නැතිව බිම වැටිලයි හිටියේ....

- " මින්සු.... මොකද්ද උනේ... අවුලක් නෑනේ "

මින්සුගේ මූනට වතුර ටිකක් ගහපු යුන්ගි අහද්දි අමාරුවෙන් ඇස් ඇරපු මින්සු ඔලුව වැනුවේ ඔව් කියන්න වගෙයි...

- " ආයිශ් අර බූරුවා... කරන්නම්කෝ ඕකට මම .... "

ඇස් ඇරලා වටපිට බලපු මින්සූ දැක්කේ ජන්ග්කුක් ලගපාත නැති බව...

- " මොකද්ද උනේ කියහන්කෝ බන් මම දැන් කීයේ ඉදන් ද අහන්නේ... අරූ එක්ක ඉදලා මෙයාටත් බෝ වෙලාද කොහෙද බොරුවට බෙරිහන් දෙන එක "

* " අහ් අනී.. මේකයි ඔප්පා...... "

- " යා.. ඔලුව තුවාල වෙලා නේද... එනවා බෙහෙත් ටිකක් දාන්න... තාම මූනේ පාර හිටලා මින්සූ..මොකද්ද උනේ "

- " මට පුලුවන් ඔප්පා... "

- " පුලුවන් නිසා තමයි බිම පතබෑවිලා හිටියේ... "

යුන්ගි රවලා කියද්දි මින්සූ කට වහන් හිටියේ තවත් කතා කරලා තේරුමක් නැති නිසයි...

යුන්ගි බෙහෙත් දාන අතරේ මින්සූ විස්තරේ කිව්වා... යුන්ගිට නම් හොදටම කේන්ති ගිහින් හිටියේ...

- " අපේ යකා එක්ක ඔයාව තියන්න බෑ මින්සූ... මම ඩිවෝස් එකේ වැඩ ටික ඉක්මනට ඉවර කරන්නම්... ඔයාට ප්‍රශ්නයක් නෑ නේද ඒක... "

- " අ...අනී... "

යුන්ගි අහද්දි මින්සූ අමාරුවෙන් වගේ කිව්වේ කෙල්ලට මහා නුහුරු හැඟීමක් එක්ක දැනුන දුකකුත් නිසයි...

- " මම ඒක කියලා යන්න ආවේ... මම එහෙනම් යනවා මින්සූ... අර යකා ආයේ මොනාහරි කලොත් මට හරි ජින්ට හරි කෝල් එකක් ගන්න...

PSYCHO  || JJK  ✔️Where stories live. Discover now