Chapter 18 -2

2.9K 565 29
                                    

- " ඒ තමුන්... "

මින්සුට දැනුනේ ඇග හරහා විදුලියක් යනවා වගෙයි... මොකද මින්සු දැක්කේ මීට පැය කීපයකට කලින් ජේක් ටශීව හග් කරපු හැටියි... ඒ එක්ක තදින් පාරක් වැදුන නිසා මින්සූ කැබ් එක ඇතුලෙම සිහි නැති උනේ කෙල්ලගෙ ඔලුව පිටිපස්සෙන් වේදනාවක් දැනෙද්දියි

ම්ම් ඔව් මේ වෙනකන් හැමදේම කලේ ජේක්... ටශීගේ බෝයි ෆ්‍රෙන්ඩ් තමයි ජේක්...

Few moments later...

- " ආහ් ඔම්මා.. ඔලුව ... ආයිශ් මේ මොකද මේ.... ජේක් තමුසේ මාව මොකටද අරන් ආවේ... "

ටික වෙලාවකින් සිහිය ආපු මින්සූ කෑගැහුවේ කෙල්ලව පුටුවක තියලා ගෙට ගහල තිබුන නිසයි... ඒ වගේම මින්සුගෙ ඔලුව වටේ බැන්ඩේජ් එකකුත් තිබුනා..මොකද ජේක් කෙල්ලට බෙහෙත් දාලයි තිබුනේ...

- " වෙල් වෙල් හූ ඊස් දිස් බියුටි.. "

ජේක් කිව්වේ මින්සුගේ නිකටෙන් අල්ලන්

- " ශිට්... තමුසෙව මට අප්පිරියයි මිනිහෝ.... අර අහිංසක හොබී ඔප්පා , ජන්ග්කුක්ගේ අප්පා, ජිමින් ඔප්පා හැමෝටම් දුක් විදින්න උනේ ඔහේ නිසා.. "

- " හහ් ඒ ගැන දන්නවා එහෙනම්... but im not interested... Where is JK ? "

ජේක් ඇහුවේ මින්සුගේ නිකට තවත් තද කරන ගමන්...

- " Just wait darling.He will come.I know about him "

- " Hah... You know about him...My foot!! Lets' see your time starts now ... tik tok tik tok "

මින්සු කට කොනෙන් හිනා වෙලා කිව්වේ ජන්ග්කුක්ගේ හැටි දන්න නිසයි... මොකද මින්සූ දැනන් ඉදියා ජන්ග්කුක් මේ දෙන්නටම වඩා හුගක් දක්ශ බව

- " You bi%&** .... "

- " ඩාලින් කලබල වෙන්නෙපා.. අපි දෙන්නවම එකට යවමු... ඉස්සෙල්ලා දැනගන්නවකෝ උන දේ.. තමුසෙව මොකද උනේ කියලා කුතුහලෙන් මැරෙනවට මම කැමති නෑ... "

-" හහ්!"

ජේක් කියද්දි මින් සූ කට කොනෙන් හිනා උනා..

- " තමුසෙගෙ මහලොකු ජේකේ... අන්න ඌ බල්ලෙක් වගේ මගේ අප්පා වගේම මගේ හ්‍යුන්ග්වත් මරලා දැම්මා.. මම සිටි ක්ලබ් එකේ අයිතිකාරයගෙ පොඩි පුතා... "

( Author : මම chapter 09 එකේදි කිව්වා මතකද " මගේ හෙවනැල්ල උබ ගැන බලාගනි " කියලා මම ඒ හෙවනැල්ල කියන් එකෙන් අදහස් කලේ ජේක් කියන්නේ ඒ කෙනාගෙ බාල සහෝදරයා බව )

PSYCHO  || JJK  ✔️Kde žijí příběhy. Začni objevovat