- " ලමයි.... මම ආවෝ...............හොද සුවදක් එන්.......... "
මින්සූ කෑගහගෙනම ගෙට ආවේ ජන්ග්කුක් ආපු බවක් දන්නේ නැති නිසයි... මොකද ජන්ග්කුක් කම්පැනි එකේ ඉදන්ම ආපු නිසා කොල්ලව ගෙනත් ඇරලුවේ ලියෝන්... කුකීව දැක්ක ගමන් මින්සු ගල් වෙලා වගේ බලන් ඉදියේ වෙනදට අපිලිවෙලට ඉන්න කුකී අද හුගක් පිලිවෙල වෙලා හිටපු නිසයි...
- " තමුසෙ .........හචින්.....මෙච්චර කල් ...හ්..හ්.. හච්චියෑව්.... මෙහෙද ඉදියේ..හ..හ්..හචින්.. "
ජන්ග්කුක් කේන්තියටම ගිහින් මින්සුව තදින් අල්ලගත්තේ කොල්ලා පිස්සුවෙන් වගේ මින්සුව හොයපු හැටි මතක් වෙද්දියි.. අනිත් අයට නම් ජන්ග්කුක්ව දැකලා හිනාව නවත්තගන්න බැරුව ඉදියේ... කොල්ලට කිවිසුම් ගිහිල්ලම නහය ජම්බු ගෙඩිය වගේ රතු වෙලා.. ඒ මදිවට නහර පුප්පන් කොල්ලා බෙරිහන් දෙද්දි ජිමින්ට තවත් හිනා ගියේ ජින්ගේ කිරි කොරහේ කතාව මතක් වෙලයි...
- " ජන්..ග්..කුක්... අතාරිනවා මාව... "
- " මං අද තමුසෙව ගෙදර එක්කන් ගිහින් තමයි පස්ස බලන්නේ... හච්චින්!! "
- " මෝඩ හා දතා "
ජන්ග්කුක් මින්සුගෙ අතෙන් ඇදන් යද්දි මින්සු අතත් ගසලා දාලා ගියේ ජිමින් ලගට...
ජන්ග්කුක් එතනට යන්න හදද්දි අනික් හතර දෙනා කොල්ලාව අල්ලගත්තේ තිබුන කේතියෙ හැටියට ජිමින්ට ආයෙම හොස්පිටල් ඇඩ්මිට් වෙන්න වෙයි කියලා හිතුන නිසයි...
- " නවත්තපියව් දෙන්නම!! තොපි දෙන්නා දැන් අපිට වද දුන්නා ඇති මේක ඉවරයක් කරලා දාන්න... මින්සු විනාඩි දහයක් දෙන්නම් ඉක්මනට චේන්ජ් කරන් එන්න.. කුකියා උබ කන පලා ගන්නේ නැතුව වාඩි වෙයන් මෙතනින්... "
ජින් කෑගහලා කියද්දි ජන්ග්කුක් වගේම මින්සුත් අවනත වෙලා සද්ද නොකර හිටියා...
Few minutes later....
- " ආයිශ්...අනේ අම්මපා කෙල්ලෙක් අදින ඇදුමක්ද ඔය "
මින්සු හුඩ් එකකුයි දනහිසට වඩා ටිකක් කොට ශෝට් එකකුයි ඇදලා හිටියේ හුඩ් එකේ දිගට ශෝර්ට් එක පේන්නෙ නැති තරම්...
- " ඔමෝ එක්කෙනෙක් බලන්නකෝ.. වෙනදට කෙල්ලෙක් රෙදි නැතුව ඉදියත් ගානක් නෑ.. දැන් ඒකට "
ŞİMDİ OKUDUĞUN
PSYCHO || JJK ✔️
Hayran Kurguඔහු , සෙල්ලක්කාර , වෛරයෙන් මත් උනු සෙනෙහෙබර ආදරවන්තයෙක් 🌿 ඇය , කෙනෙක්ගේ මතකයන් දැකීමේ සුවිශේෂී හැකියාවක් ඇති දඟකාරියක් 🌿 සෙල්ලක්කාර රහස් පුරවාගත් තරුණයෙක්, මනොමිතිකය හැකියාව ලොවට සඟවන තරුණියක්, දෙදෙනාට දෙදෙනාගේ රහස් දැනගැනීමට හැකි වේවිද? ඔවුන්ගේ ද...