Author pov
Warning - mature contents are included in this chapter !!
.
-" ජන්ග්කුක් මේ මොකද..ජන්ග්කුක් මාව අතාරිනවා ... "මින් සු බයෙන් වගේ කිව්වේ ජන්ග්කුක් මින් සුව බිත්තියට හේත්තු කරගද්දි යි...
-" ජන්ග්කුක් මාව අතාරිනවා...ඔහේ ලග ගදයි එහාට යනවා.... මම කෑගහනවා හරිද... අප්.. "
කෙල්ලට කියාගන්න පුලුවන් උනේ එච්චරයි අවසිහියෙන් හිටපු ජන්ග්කුක් මින් සුගේ දෙතොල් වලට බර උනේ ටශී කියලා හිතාගෙනයි... මින් සූ කොච්චර දැගලුවත් ජන්ග්කුක්ගේ හැඩි දැඩි සිරුරෙන් අයින් වෙන්න තරම් ශක්තියක් මින් සුට තිබුනේ නෑ...
ජන්ග්කුක්ගේ සිප ගැනීම කොච්චර වෙලා තිබුනද කිව්වොත් මින් සුට ඒ සිප ගැනිමත් එක්ක ජන්ග්කුක් ගැනම මින් සූ හිතපු නිසා අනපේක්ෂිතව ජන්ග්කුක්ගේ හුගක් මතක දකින්න ලැබෙද්දි මින් සුට ජන්ග්කුක් ගැන වගේම ජින් ගැනත් දැනුනේ කලකිරීමක් ... මොකද ජන්ග්කුක් ගැන මින් සු හිතන් හිටපු හැමදෙදේම එක විනාඩි කීපයකින් නැති වෙලා යද්දි මින් සුට දැනුනේ කාත් කවුරුත් නොදන්න තැනක අතරමන් වෙලා වගෙයි...
( Author : මතකයි නේ අර psychometric කියන එක touch වෙද්දි තමයි මතක වගේම යම්කිසි වස්තුවක් කියවන්න පුලුවන් වෙන්නෙ . )
- " ජන්ග්කුක් ...මට රිදෙනවා!! "
මින් සූ ඇඩුවත් ජන්ග්කුක්ට ගානක් උනේ නැත්තේ කොල්ලා අඩ සිහියෙන් හිටපු නිසයි... මින් සුගේ දෙතොල් වලින් ඈත් උන ජන්ග්කුක් මින් සුගේ බෙල්ලෙ ඉදන් උරහිස් දක්වා දෙතොල් ගෙනියද්දි මින් සූ පුලුවන් තරම් දැගලුවේ බේරෙන්න... ජන්ග්කුක්ගේ අතින් මින් සු ඇදන් හිටපු පිජාමා ශර්ට් එක වගේම කොන්ඩෙට දාන් හිටපු බූල් එකත් ගැලවිලා යද්දි මින් සුගේ කදුලු ආයෙම අලුත් වෙන්න ගත්තා...ආයෙම මින් සුගේ දෙතොල් වලට බර උන ජන්ග්කුක්ගේ සිප ගැනීම් එන්න එන්න රළු වෙද්දි මින් සුට දැනුනේ තමන්ගේ තොල් වලින් ආපු ලේ රහ...
ආයෙම ජන්ග්කුක් තමන්ගේ සිප ගැනීම් හෙමින් හෙමින් මින්සුගේ බෙල්ලෙ ඉදන් පපුව දෙසට අරන් යද්දි මින්සූ පුලුවන් තරම් හයියෙන් ජන්ග්කුක්ට ගැහුවේ කොල්ලගෙ ග්‍රහනයෙන් මිදෙන්නයි...ඒත් මින්සුට ඒ හැඩි දැඩි සිරුර එක්ක හැප්පෙන්න තරම් හයියක් තිබුනේ නෑ... ජන්ග්කුක්ගේ සිපගැනීම් මින්සුගේ ඇග පුරාම දග කරද්දි ටික වෙලාවකට මින්සුත් ජන්ග්කුක්ගේ පහසට නතු වෙලයි හිටියේ....
KAMU SEDANG MEMBACA
PSYCHO || JJK ✔️
Fiksi Penggemarඔහු , සෙල්ලක්කාර , වෛරයෙන් මත් උනු සෙනෙහෙබර ආදරවන්තයෙක් 🌿 ඇය , කෙනෙක්ගේ මතකයන් දැකීමේ සුවිශේෂී හැකියාවක් ඇති දඟකාරියක් 🌿 සෙල්ලක්කාර රහස් පුරවාගත් තරුණයෙක්, මනොමිතිකය හැකියාව ලොවට සඟවන තරුණියක්, දෙදෙනාට දෙදෙනාගේ රහස් දැනගැනීමට හැකි වේවිද? ඔවුන්ගේ ද...