මේ සිදුවීම් මා විසින් නිර්මාණය කල මනඃකල්පිත සිදුවීම් බව කරුණාවෙන් සලකන්න💜
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
ඒත් මං දැක්ක දෙයින් මාව එතනම ඉන්දවෙන්න තත්පර 2 ක 3 ක් ගියේ නෑ.මං දැක්කෙ,මං දැක්කෙ,,
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මගේ අක්කව මං හවස දැක්ක අද්භූත මලක් තිබ්බ ගහ ගිලින්න උත්සහ කරනවා.මේක නිසාද ඒක දැක්කාම මූසල හැඟීමක් මට දැනුනේ?එතකොට මගේ අක්කවත් මට නැති වෙන්නද යන්නෙ?ඔය වගේ ප්‍රශ්න දාහක් මගේ ඔලුව වටේ කැරකෙද්දි මං වැටිච්ච තැනින් නැගිට්ටුනේ මාර වේගෙන්.මං ඔන්නී ලගට දුවන්න හදද්දිම එයා බිදිච්ච කටහඩින් කතා කරා"යූරා...එ.එන්න එපා...ඇතුළ..ට දු..දුවන්න. යන්න.අම...අමතක කරන්න එපා..මං මං...ඔයා....ට ගොඩාක් ආ..දරෙයි බ..බබෝ"
ඒ ඒ වචන ටික කිණිසි පහරවල් වගේ මගේ හිතට දැනුනේ.මගේ ඇස් වලින් කඳුළු ටැප් එකක් ඇරලා වගේ වැටෙන්න ගත්තා.මං මොකක්ද කරන්නෙ?කාගෙන්ද උදව් ගන්නෙ?කෝ උදව් ගන්න කෙනෙක්?Black Castle එක පිටිපස්සෙ උනත් මේ හරියට guard ල දාලා තිබ්බේ නෑ.(a/n=හරියට බැලුවොත් එහෙම වෙන්න බෑ.ඒත් එහෙමයි කියලා හිතාගන්නකො)මං විතරයි මෙතන ඉන්නෙ.මං හරි අසරණ විදියට අක්කා දිහා බලන් හිටියා.අර මල අක්කගෙ ඇගෙන් බාගයක්ම ඒ මල ඇතුලට අරන්.ඔව් හවස පොඩියට ලස්සනට තිබ්බ මල දැන් ලොකු ජිවිත බිලිගන්න රාක්ශ මලක් වෙලා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
එක නිමේශයයි ගියේ මගේ අක්කා ඒ මල ඇතුලට සම්පුර්ණයෙන්ම ඇඳිලා ගියා.ඔව් මං ඒ වෙලාවේ කරපු එකම දේ කෑගැහුවා.ඔව් මං හයියෙන් අක්කේ කියලා කෑගැහුවා.තනි මං වෙන මොනා කරන්නද?මං මගේ අක්කා තරම්වත් ශක්තිමත් නෑ...මට එච්චරයි මතක.මට පෙනුන හැමදේම බොද වෙලා ගියා...
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
බොලදයි වගේ නේද?😁මට හොදට ලියන්න තේරෙන්නෙ නෑ අලේ.ඔයාලට හිතෙන දේ comment කොරන් යන්න.මොනා හරි කමක් නෑ.
ඒ වගේම ඔය සූටි star එකට ටච් එකකුත් දාන් යන්.
YOU ARE READING
BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
FanfictionBLACK CASTLE♥️ ""Let's fight with a devil flower to save our lives and lovers..🥀🌱"" PARK YURA ගෙ ජිවිත කතාව කොහොම ගලන් යයිද?කෙල්ලගෙ පවුලේ ඔක්කොම කෙල්ලව දාලා යද්දි එයාව තනි වෙයිද? Yura එන්න එපා ඇතුලට යන්න.අමතක කරන්න එපා මන් ඔයාට ගොඩාක් ආදරෙයි බබෝ...