? - HI KOOK
JK-YOU???
JUNGKOOK අල්ලන් හිටපු YURA වත් අත ඇරලා දියුවේ ඒ ආපු කෙල්ල ලගට..නමින් TAEHI...JUNGKOOK ට YURA ව හම්බවෙන්න කලින් කොල්ලා කෙල්ලොන්ට කියලා ළඟින් ආශ්රය කරේ JUHI වයි TAEHI වයි විතරයි...ඇත්තටම TAEHI තමා JUNGKOOK ගේ GIRL BEST FRIEND....JUNGKOOK ගේ හිතේ TAEHI ගැන යාළුකමට එහා ගිය හැගීමක් නොතිබුනත් TAEHI ට නම් ඕන උනේ JUNGKOOK ව තමන්ගේ කරගන්න...සදහටම...කෙල්ලට ඕන්නම් කෙල්ල දැන් උනත් ඒක කරයි...TAEHI කියන්නෙ දෙයක් ඕන කියලා හිතුවොත් කොහොමහරි ලබා ගන්න කෙනෙක්...JUNGKOOK බැදලයි කියන එකවත් TAEHI ට හරස් වෙන්නෙ නෑ...ඒ වගේම JUNGKOOK නොදන්නවා උනාට MR.JEON ටත් ඕන වෙලා තිබ්බේ JUNGKOOK වයි TAEHI වයි බන්දන්න...ඒ වගේම ඒ දේ වෙන්නත් පුලුවන් නේද?
JK-Taehi ah කවදද ආවේ?එද්දි කියලවත් එන්නෙ නෑ නේ දැන්...
Taehi-😊අද ආවේ kook...ඔයා කොහෙද කියලා aunty ගෙන් ඇහුවාම ඔයා jin ඔප්පගේ party එකකට ගියා කියුවා..ඉතින් මන් මෙතනට ආවා...thanks jin මට එන්න දුන්නට...
Jin-anytime...
Juhi-ඕ ජිමින් ඔප්පා බලන්නකෝ කවුද මේ ඇවිත් තියෙන්නෙ කියලා...
Jimin-ඕයි ඕයි මාව ගාවගන්න එපා යකෝ😑
Juhi-නෑ ඉතින් කෙල්ලෙක් නේ ඇවිත් තියෙන්නෙ ඒකයි කියුවේ 😁
Juhi නම් ආතල් ගන්නවා එහෙන් තව එකෙක් අබ ඇට තෙලේ බැදෙනෝ වගේ පුපුරනවා...ජිමින් අසරණ වෙලා ඉතින්...
Juhi- ඉතින් Taehi කොහොමද ගොඩ කාලෙකින්?
Taehi-හොදින් ඉන්නවා Juhi yaa...ඔයාට කොහොමද?
Juhi-අපෝ මං ඉස්සරටත් වඩා හොදින් ඉන්නෝ..දැන් මිනිස්සු ගැන හොදට දන්නව නේ...😏
Taehi-ඒක නෙමේ මේ party එක මොකටද?
Jimin-ඇත්තටම මේ party එක මොකටද කියනවද? 🙂
STAI LEGGENDO
BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
FanfictionBLACK CASTLE♥️ ""Let's fight with a devil flower to save our lives and lovers..🥀🌱"" PARK YURA ගෙ ජිවිත කතාව කොහොම ගලන් යයිද?කෙල්ලගෙ පවුලේ ඔක්කොම කෙල්ලව දාලා යද්දි එයාව තනි වෙයිද? Yura එන්න එපා ඇතුලට යන්න.අමතක කරන්න එපා මන් ඔයාට ගොඩාක් ආදරෙයි බබෝ...