32 ND EPISODE

733 153 41
                                    

මාසයක් ගෙවිලා ගියේ හරි වේගෙන්.. ඒ කාලේ ආදර කතා ගොඩාක් ලස්සනට වැඩුනා.. ඒ වගේම කවුරුත් නොදන්න ආදර කතාවකුත් ඇති උනා..

(Author - ගැලපෙන කාලෙදි එලියට හුම්)

ඒත් අපි හිතුවට ප්‍රශ්න කියන දේ ඉවරයි කියලා.. ප්‍රශ්න එහෙම ඉවර වෙනවද? කොහෙත්ම නෑ.. මේ කාලේදි තමයි yurakook ආදර කතාවට ප්‍රශ්න එහෙමත් නැත්තම් බාධක වැටෙන්න ගත්තෙ...

ඒ වගේම තාම jungkook ගෙ ඔම්මායි අප්පායි දන්නෙ නෑ තමන්ගෙ දරුවෝ දෙන්නා ඒ දෙන්නාගෙ ඇත්ත ස්වරූපය දන්නවා කියලා...

At office

Yura -තමුසෙ මට ඇත්තමද ඔය කියන්නෙ..

Juhi - ඇත්තමයි ඕයි .. අපි දෙන්නා අතර එහෙම මුකුත් නෑ...

Yura - Tae ගෙන් ඇහුවාම නම් තියෙනවා කියුවා

Juhi - wth.. එහෙම කියුවද? ඕකට මම

Yura -ඔච්චර නැග්ගෙ ඒක ඇත්ත නිසා නෙ?

Juhi - එහෙම නෑ.... මං යනවා යන්න...

Yura - කවදාහරි ඇත්ත හෙලි වෙයි නෙ...

Juhi - වෙයි වෙයි..තොට ගහනවා මන් දැන්..

Yura - වැඩ නැද්ද ඔය madam ට

Juhi - තියනවා.. මං යනවා...
.
.
.
.
.

ටික වෙලාවකට පස්සෙ යූරා ගෙ කැබින් එකට ආවේ Taehi....

Yura - අද මොකද Ms.Taehi

Taehi - ගොඩ දවසකින් කතා කරන්නත් බැරි උනා නෙ.. ඒකයි ආවේ...

Yura - ලැජ්ජ නැතුව divorce papers උත් අරන් ද ආවේ.. එහෙම ආවා නම් දොර අර පැත්තෙ...

Taehi - ඒක අතැරියා.. ඔයාගෙන් එයාව බේරගන්න ලේසි නෑ නෙ...

Yura - තේරුම්ගත්තා නම් ඇති...

Taehi - මං කෙලින්ම කතාවට එන්නම් Mrs Yura.. මගේ company එකෙන්-

Yura - මං දන්න විදියට still it isn't yours.. nah?

Taehi - ඒත් ඉස්සරහට මගේ නෙ...

Yura - ඒ ඉස්සරහට නෙ.. ok ok continue

Taehi - company එකෙන් අලුත් perposel එකක් ආවා jeon company එකට.. I think you know it...

Yura - yes.. I know... so?

Taehi - ඒක jeon company එකට ඉස්සරහට යන්න ගොඩාක් වටින perposel එකක්...

Yura - ඒකත් මං දන්නවා...

Taehi - ඒක ඕනද?

Yura - නැත්තම්... It's very important to jungkook.. මාත් එක්ක ඊයෙත් කතා කරා...

Taehi - එහෙනම් jungkook ව අතැරලා මෙහෙන් යන්න යූරා...

Yura - what the actual hell bitch.. තමුසෙගෙ කටේම තියෙන්නෙ ඕක විතරයි ද

Taehi - ඔව්..මොකද මං එයාට ආදරෙයි

Yura - ඔයා ආදරේ එයාට නෙමේ Taehi.. jungkook ගෙ සල්ලි වලට.. jungkook ගෙ බොඩි එකට...

Taehi - මට ඕන දේයි මෙතන වෙන්න ඕන...

(Author - මගුල තමා.. මට ඕන දේයි වෙන්න ඕන 😌)

Taehi -නැත්තම්.. this project gonna be lose to jeon company...

      ඇත්තටම ඒ වෙලාවේදී yura බය නොවුනා කියුවොත් ඒක පුදුමයක්.. මේ perposel එක jungkook ට ඕන තරම යූරා හොදටම දන්නවා.. අනික Taehi කියන විදියට එයාට ඕන්නම් මේ දැන් උනත් ඔය කියන දේ කරන්න පුලුවන් කියලත් යූරා දන්නවා...අනික මේ දවස් ටිකේ ජන්කුක්ගෙ personl life එකට කරදර ආපු නිසා bussiness life එක වැටිලා තිබ්බා.. ජන්කුක් ට bussiness ගොඩ දාගන්න තියන හොදම ක්‍රමේ මේක කියලත් යූරා දැනන් හිටියා...

Taehi - ඔයා හිමින් තීරණයක් අරගන්න.. හැබැයි කල් තියෙන්නෙ හෙට වෙනකන් විතරයි...

     එදා යූරා ඔෆිස් එකේ හිටියට හිත ගියා ගොඩාක් තැන් වලට.. කෙල්ල කල්පනා කරලා කරලා අන්තිමට තීරනයක් ගත්තා..

Yura -හරි මං හැමදේම අතඇරලා එයාගෙ ජිවිතෙන් ගොඩාක් දුරකට යන්නම්...

Taehi - හොද තීරණයක්

Yura - මට පොරොන්දු වෙන්න ඔයා එයාව හොදට බලාගන්නවා කියලා...

Taehi - අනිවාර්යයෙන්ම








___________________

අපි යූරාව යවමු

එකග අය මේ කොනට

එකග නැති අය මේ කොනට

ඇයි මං මෙහෙම අප්ඩේට් දෙන්නෙ කියලා කවුරුහරි දන්නවද.. මටම පුදුමයි 😂😂



BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈDonde viven las historias. Descúbrelo ahora