22TH EPISODE🎬

1K 183 219
                                    

කතාව මතක නැත්තම් හී පොඩ්ඩක් කලින් එකට ගිහින් කියවලා එන්නකූ...

__________________________________________

Juhi-මන් හිතන්නෙ මේක තමයි ගෙදර...

Yura-මේක තමා ගෙදර තමා..මගුල..උදෙන්ම නැගිටින්න කියලා තියෙද්දි-

Juhi-Yura ගේ....මිත්තනියගේ වස්ත්‍රය...ඕක නවත්තන්නකෝ..දැන් උදේ නැගිට්ට වෙලේ ඉදන් බනිනවා...

Yura-උදේ නැගිට්ට වෙලාවේ ඉදන් බනින්නෙ උදෙන් නැගිට්ට නැති නිසා නේ...10 කියන්නෙ උදේද?

Juhi-ඇයි නැත්තම් දවල් ද?

Jungkook-ඔය පොඩි බබාලා දෙන්නා ඕක නවත්තනවා දැන්...ඇත්තට ඔය දෙන්නට නම් ළමයෙක් බලාගන්න දෙන්න හොද නෑ...

Juhi-එහෙමයි කියලා මාව නැන්දෙක් නොකර ඉන්න එපා...

Yura-Juhiiiiiiiiii ඔව්වා හීන විතරයි..

Jungkook-හරි හරි පස්සෙ බලාගමු ඒවා...දැන් යන්....

Juhi-ඔව් ඔව් පස්සෙ බලන්න දැන් එපා...

උදෙන්ම එන්න Yurakook couple එක ලෑස්ති උනත් Juhi ව ලෑස්ති කරගන්න බැරි උනා..serious සිද්දි උනත් ඉතින් ජන්ම ගති අත ඇරගන්න බෑ නේ...

Yura-ඔප්පා are you nervous ?

Jungkook-little bit..කවදාවත් දැකලා අහලා නැති නැන්දා කෙනෙක්ට කොහොමද react කරන්නෙ...

Yura-කතා කරලම බලමු...Juhi..bell එක ගහන්න...

Juhi-Are You kidding me?huh I can't...

Yura-arghhhhh මන්ම bell කරන්නම්..bell එක ළඟ හිටපු නිසා කියුවේ...

Yura දෙතුන් පාරක් bell කරත් දොර නම් ඇරුනේ නෑ...

??-මං ඊයේ ඔයාව බලාපොරොත්තුවෙන් හිටියා Yura..හිතුවේ නෑ ඔයා තව දෙන්නෙක්ව එක්කන් එයි කියලා...

එකපාරටම පිටි පස්සෙ ඇහුන කටහඩ jungkook වත් ටිකක් විතර බය කරා..තුන් දෙනාම හැරුණාම දැක්කේ ලස්සන කාන්තාවක් හිනා වීගෙන එයාලා දිහා බලන් ඉන්නවා...ඇත්තටම ඒක ලස්සන වශී කරගන්න පුලුවන් හිනාවක්...

Yura-Jeon soo mi?

Soo mi-hmm..hi I'm Jeon Soo Mi...Yura නම් මං ගැන දන්නවා ඇති...මං ඇත්තටම හිතුවේ නෑ ඔයා එද්දි මේ පොඩ්ඩො දෙන්නවත් අරන් එයි කියලා...

Juhi-යාආආ මං පොඩි නෑ...

Yura-ඕයි කෑ ගහන්න එපා නම තියන් ඉන්නවා...

BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now