අයිශ් මොකක්ද ඒ උනේ...Jeon Jungkook මට ආදරෙයිලු,එයාට මාව බඳින්න ඕනලු,ඒ ඔක්කොම කරන්නෙ මාව ආරක්ශා කරන්නලු,මොකෙන්ද?නිකන් හරි එ..එයා එදා උන දේවල් දැක්කද...ඒත් එයා මොකක්ද ඊයෙ ගැන කියුවේ..අයිශ් දැන් මං මොකක්ද කරන්නෙ....මං දන්නෙ මෙච්චරයි මගේ හිතේ නම් JEON JUNGKOOK ගැන කිසිම හැගීමක් නෑ...ආදරයක්වත් වෛරයක්වත්...
Yura ජුහීවත් යවලා ලොකු වැඩක් කරන්න පටන් ගත්තා...වෙන මුකුත් නෙමේ කන එක...මොනා කරන්නත් කාලා ඉන්න එපැයි😌හැබැයි කන අතරෙත් yura කල්පනා කරේ Jungkook කියපු වචන ටික.Jungkook ඊයේ රෑ දැක්කයි කියපු දේ?නිකන් හරි එදා වෙච්ච දේවලුත් එයා දැකලද?වගේ ප්‍රශ්න කෙල්ලගෙ ඔළුවේ කැරකුනා...ඒත් ඔය එකක්වත් කෙල්ලගේ කෑමට බාදා උනේ නෑ....
Yura-ආ මොකාද මේ juice එකට මිරිස් කුඩු දාපු එකා 😑 කට අම්මෝ දනවා....
Phone is ringing
Yura pov
මං juice එකට මිරිස් කුඩු දාපු එකාට පින් දිදී ඉද්දී මට call එකක් ආවා.phone එකට(A/N-නැත්තම් වෙන කොහෙට එන්නද)
මං Caller ID එක නොබලම answer කරේ මිරිස් කුඩුත් එක්ක තිබ්බ තරහටමයි...Yura-යොබුසෙයෝ..(hello)කවුද ඔය?
Juhi-මේ මං හරකියේ..උබට උබේ bestie ව අදුරගන්න බැරිද කමක් නෑ දුකක් නෑ..
Yura-උබ හිතුවද උබ හුස්ම ගන්න සද්දෙන් මන් උබව අදුරගන්න උබ මගේ soulmate කියලා...ආවූ කට..
Juhi-ඒ කියන්නෙ බොට අපේ අයියා හුස්ම ගන්න සද්දෙන් අදුරගන්න පුලුවන් වෙයි නේ😁 දැන් කියන් එන්න එපා මං එයාට කැමති නෑ,ආදරේ නෑ,ඒ නිසා එයා මගේ soulmate නෙමේ මගෙන් මුකුත් අහගන්න එපා කියලා...
යකෝ මේකී...කියන්න ගිය ටික එහෙම්මම කියුවනේ...telephathy වත්ද?අම්මෝ අදින් පස්සෙ දෙයක් හිතද්දි පරිස්සම් වෙන්න ඕන...
Juhi-මොකෝ සද්ද නැත්තේ?
Yura-කියන්න දෙයක් නෑ..උබ මට කියන්න තිබ්බ ඔක්කොම කියුවා..හරි දැන් ඇයි ගත්තෙ?
Juhi-උබ හොදින්ද?
Yura-හ්ම්ම්..මං උබව පස්සෙ අල්ලගන්නම් මට බොරු කියුවා නේ..
Juhi-හරි ඉතින් මොකක්ද අප්පා මත සමාව දෙන්නකූ ප්ලීස් ප්ලීස් 😘අනිත් එක තව ටික දවසකින් කොහොමත් අපි දෙන්න නෑනලා නේ..දැන්ම මාව හොදින් තියාගන්න ඕන ඉතින්..
أنت تقرأ
BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
أدب الهواةBLACK CASTLE♥️ ""Let's fight with a devil flower to save our lives and lovers..🥀🌱"" PARK YURA ගෙ ජිවිත කතාව කොහොම ගලන් යයිද?කෙල්ලගෙ පවුලේ ඔක්කොම කෙල්ලව දාලා යද්දි එයාව තනි වෙයිද? Yura එන්න එපා ඇතුලට යන්න.අමතක කරන්න එපා මන් ඔයාට ගොඩාක් ආදරෙයි බබෝ...