31 ST EPISODE

695 146 103
                                    

එදා රෑ උනේ හරි ඉක්මනට ..

JUNGKOOK - Princess නිදාගන්නකෝ.. මොකක්ද ඔතන කරන්නෙ..

Yura - ඔයා මොකෝ අද ගෙදර?

Jungkook - මොකෝ නිකන් පන්නන්න වගේ අහන්නෙ.

Yura - නෑ ඉතින් ඊයෙ නොයිද අද ආවේ ඇයි...

Jungkook - තමුසෙට ඒ පැහිච්ච කතා වලින් වැඩක් නෑ නෙ.. මෙහෙ එනවා...

     Balcony එකේ හිටපු කෙල්ලව bridal style එකට වඩාගත්ත කොල්ලා කෙල්ලවත් අරන් කාමරේ ඇතුලට ගිහින් නිදාගන්න ගියා.. ඒත් කෙල්ලට අද නිදාගන්න බෑ.. කෙල්ල හිතාගත්ත දේ කෙල්ල කර්න්න ඕන...

Yura -ඇයි jungkook අද ගෙදර ආවේ?

(Author - maybe උබ මෝඩයි කියලා දන්න නිසා)

.
.
.
.
.
.

කෙල්ලව තද කරලා හග් කරගෙනයි jungkook නිදන් හිටියේ.. කෙල්ලට නැගිටින්ම ඕන ඒත් ජන්කුක් ව නැගිට්ටවන්නෙ නැතුව...

Yura - ඇයි මටම

    කොහොම හරි හෙන ගේමක් දීලා කෙල්ල කාමරෙන් පැනගත්තේ කිණිස්සත් අරන්...

(Author - මං මෙතනින් එහාට සීරියස්.. ඔය කියුවට මැදින් පොඩි පොඩි ආතල් දෙයි හැබැයි )

කෙල්ල ඉක්මන් ගමනින් ගියේ black castle එකේ පිටිපස්සෙ වත්තට..මොකද jungkook නැගිට්ටොත් ඔක්කොම ඉවරයි... කොහෙන්ද මන්දා කෙල්ලට අමුතු ශක්තියක් ඇවිත්.. සමහරවිට ඒ ආදරේ ශක්තිය.. තමන් ආදරේ කරන කෙනාව ආරක්ශා කරන්න අනිත් කෙනාට ඕන දෙයක් කරන්න පුලුවන්..

Yura - මන් මේක කරනවද? ඇයි මන් මෙච්චර දුර ඇවිත් ඒක මගෙන් අහන්නෙ?,අයිශ් මං මොකද කරන්නෙ?මට මොනාහරි උනොත් jungkook ට මොකද වෙන්නෙ.. Juhi... Juhi මට වෛර කරයි එයාගෙ අයියාගෙ හිත රිද්දුවොත්..

        කෙල්ල දාගෙන බිම බලන් දේවල් හිතනවා.. කෙල්ලට තේරෙන්නෙ නෑ තමන් කරණ දේ හරිද වැරදිද කියලා...

(Author - මේකිට කවුරුහරි උඩ බලන්න කියපන්)

ඒත් මේ වෙද්දිත් ගහ ක්‍රියාත්මක වෙනවා.. ගහට දැනුනා හදවතක ස්පන්දනයක්.. වේගෙන් ගැහෙන හදවතක.. ගහ හිමීට හිමීට යූරා ගෙ පැත්තට නැවෙද්දිත් කෙල්ල හිටියේ බිම බලන් කල්පනා කර කර.. කෙල්ලට අමතක උනා මේ ගහ නිකන්ම ක්‍රියාත්මක වෙනවා කියලා.

BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now