Yura and Juhi හොද වෙලාවක් බලලා store room එකට ගියේ එයාලගේ ජිවිත වගේම තව ජීවිත ගොඩාක් කරදර වලින් බේරන්න පුලුවන් එකම ආයුධේ හොයන්...Yura-මට එදා මතක් උනා...
Juhi-ඇත්තටම බය නොවුනා නම් තමා පුදුමේ..ලයිට් දැම්මත් හරිම අමුතුයි නේ...මන් store room එකට ඇවිල්ලම නැති තරම්..ඒ මේ නිකන් හරි-
Yura-මේකේ අර කෙල්ලගෙ හොල්මන ඉන්නවද?
(Author- sad truth... Yura ssi හොල්මන් වලට බයයි😅😌)
Juhi-නෑ ඒම නැතුව ඇති නේ..මොකක් හරි ඉක්මනට ආපු වැඩේ කරගමු...
Jungkook-ඕයි..ඔය කෙල්ලො දෙන්නා හොයන්න ගියපු එක හොයන්න...වෙන මගුල් කියවන්නෙ නැතුව...පොඩි උන් වගේ නේ...
(Author-phone connect වෙලා තියෙන්නෙ කොල්ලා මෙතන නෑ)
Juhi-ok boss
Yura-store room එකත් මොකට මෙච්චර ලොකු උනාද මන්දා...
Juhi-ඔය මොලේට තාම තේරුම්ගිහින් නැද්ද..මේක බන්ගලාවක් අප්පා...
(Author-ආපු දවසේ කට ඇරන් බලන් ඉදපු කෙනා Juhi ඔය 😌🔥)
Yura-දන්නො ද-ආවු..
Jungkook-මොකක්ද උනේ...
Juhi-මොකෝ...
Yura-අත තිබ්බෙ මේසයක් උඩ බට් ඒකෙ උඩ වීදුරු කටු 🙂💔
Juhi-මේසේ වීදුරු වලින් වෙන්න ඇති හදලා තියෙන්නෙ...
Yura-පිස්සුද ඕයි..අනිවාර්යයෙන්ම මේ මොකක් හරි බිදිලා වෙන්න ඇති...
Jungkook-අත තුවාල වෙලාද?
Juhi-වීදුරු කටු උඩ අත තිබ්බාම අත කැපෙනෝ කියලා මොහොතකට අමතක උනා...🙂
(Author-Juhi තමා හොදටම දන්නෙ..)
Yura-පොඩ්ඩක් හිරිලා එච්චරයි...
Juhi-ම්ම්..මොකක්ද මේ බිදිලා ඇත්තෙ...අයිශ් හරකෝ ඔය ඉන්නෙ කොහෙද..මගේ අහින්සක කන දෙදරනවා ඔය සද්දෙට...
Jungkook-ඔහොම ඉන්න මං එහාට යන්නම්...
Yura-photo එක...Juu බලන්න කොහේහරි photo එකක් වැටිලා තියෙනවද කියලා...
Yura කියුවත් Juhi කෙල්ල දිහාවත් නොබලා වටේ සෝදිසි කරනවා..නිකන් එයාට නෙමෙයි කියුවේ වගේ...
BẠN ĐANG ĐỌC
BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
FanfictionBLACK CASTLE♥️ ""Let's fight with a devil flower to save our lives and lovers..🥀🌱"" PARK YURA ගෙ ජිවිත කතාව කොහොම ගලන් යයිද?කෙල්ලගෙ පවුලේ ඔක්කොම කෙල්ලව දාලා යද්දි එයාව තනි වෙයිද? Yura එන්න එපා ඇතුලට යන්න.අමතක කරන්න එපා මන් ඔයාට ගොඩාක් ආදරෙයි බබෝ...