7TH EPISODE 🎬

1.4K 234 249
                                    

ඔන්න ඇදුම් ටික ඇදන් ලෑස්ති වෙන්න..😂මං මේක ලියන්න කාපු කට්ට දන්නෙ මං විතරයි..දිග ඇති කම්මැලි නොවී කියවන්න හරිය...

*****************************************

Juhi-come on කෙල්ලෙ නැගිටපන්...ඔහොම බෑ බැන්දට පස්සෙ..යකෝ අර අපේ නිදි කුම්බව නැගිට්ටවන්න ඕනෙත් උබ...අයිශ් මේකී..නැගිටිනවද නානවද?

(Author-මේකී බොරු කියන්නෙ Jungkook එහෙම නිදාගන්න කෙනෙක් නෙමෙයි 😌)

Yura-කෑ ගහන්න එපා තව චුට්ටක් ප්ලීස්...

Juhi-තව චුට්ටක්..ඔය චුට්ට ඉවර වෙන්නෙ කීයටද යකෝ හොදින් කියන්නෙ නැගිටපන් අද තොගේ ඔප්පලා ටික හම්බවෙන්න යන්න ඕන නැගිටපන්න්න්න්න්න්න්න්න්න්න්.

Yura-අනෙව් මෝචියා..කලින් කියන්න එපැයි කියුවනම් නැගිටිනවනෙ.මගුල...

Juhi-ඔව් ඔව් තොගෙ මගුල තව ටික දවසකින් තියනවා තමා අනිත් එක තමුසෙ ජිමින් ඔප්පත් එක්ක ඉන්නවා වැඩී දන්නවද බොලා දෙන්නා හම්බවෙලා දවස් 5 යි තාම...ඒ ටිකට මගේ ඔප්පා පුපුරන්න අරන්..😂

Yura-ඒ ඇයි එයා පුපුරන්නෙ..

Juhi-පොඩ්ඩක් නැගිටින්න..

Yura-ඇයි?

Juhi-උබ මොලේ උඩද වාඩි වෙලා ඉන්නෙ බලන්න කෝ..

Yura-මගෙන් මුකුත් අහගන්න එපා...යනවා යනවා මං ලෑස්ති වෙන්න ඕන තමුසෙව මෙහේ තියා ගත්ත මට ගහන්න ඕන...

Juhi-අනේ ඉතින් බනින බැනුම් ඔක්කොම අහන් තාමත් මෙහේ ඉන්න මට ගහන්න ඕන...පල පල ගදේ බෑ 😌

Yura-ඇත්තද හාකො😐

ඔව් ඔව් ඔයාලා හිතුවා වැරදී..😌ඔයාලා හිතුවේ කෙල්ල BLACK CASTLE එකේ ඉන්නවා කියලා නේද😁නෑ නෑ කෙල්ල ඉන්නෙ එයාගෙ ගෙදරමයි(ඔයාලා එහෙම හිතුවේ නෑ නේද මන් දන්නවා 😂)...ඒත් දැන් ඒ ගෙදරට තව කෙනෙක් ඇවිත් වෙන කවුරුත් නෙමේ Jeon Juhi...දැන් ඉතින් ඒ ගෙදර බලන්න ලස්සනයි පිස්සන් කොටුවට අන්තයි...Juhi හදිස්සියේම Yura ගෙ ගෙදර නවතින්න ආවේ දවස් දෙක තුනකට කලින්...Yura නම් හේතුව වශයෙන් දන්නෙ Jungkook ජුහීව තමන්ගෙ තනියට එව්වයි කියන එක.ඒත් ඒකද ඇත්ත?නෑ ඒක නෙමෙයි කොල්ලා එහෙම ජුහීව Yura ගෙ ගෙදර යැව්වේ තමන්ගෙ ඔම්මයි අබෝජී කෙල්ලට කරදර කරයි කියලා තිබ්බ බය නිසා...මොකද Jungkook ගෙ මේ කසාද ඉල්ලීමට ගෙදරින් ලැබුණේ හොද ප්‍රතිචාරයක් නෙමෙයි...ඒ නිසා කොල්ලා බය උනා කෙල්ලට කරදරයක් වෙයි කියලා....

BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈDonde viven las historias. Descúbrelo ahora