කොහොමහරි කෙල්ලෝ දෙන්නා ජිමින් ලව්වා black castle එකේ jungkook ගේ birthday party එක තියන්න අවසර ඉල්ලගත්තා...(Jimin-මන් වැඩ්ඩා...
Author-ඔය වැඩ්ඩා වැඩේ කරගත්ත හැටි ඉදිරියට කියන්නම්කෝ....
Jimin-ජරා වැඩ..
Author-දැක්කද වැඩ්ඩා ඇම්ඩා උන ලස්සන...බට් ඇම්ඩා කියන්නෙ මොකාද?🙂)
Black castle එකේ මෙහෙම ගොඩ දෙනෙක්ට invite කරලා party එකක් දාන් first time මේක..ඔව් කවදාවත් මේ ගෙදර party තිබ්බෙ නෑ..තිබ්බත් තිබ්බෙ කොල්ලො ටික විතරයි...වෙන මොකක්වත් නිසා නෙමේ ආපු කෙනෙක්ගෙ ජිවිතේට අනතුරක් උනොත් හන්ගපු දේවල් එලියට එන නිසාමයි Mr. And Mrs. Jeon ලා එහෙම කරේ..මේ උපන්දින සාදය තියන්න මුලින් අවසර දුන්නෙත් නෑ..ඒත් අපේ භූමි වන්දනා දේවතාව වැදලා වැදලා පොලොවේ පස් කාලා(එච්චර දේවල් කරේ නෑ ඉතින්🙄 )කොහොමහරි ඒ දෙන්නව party එක තියන්න කැමති කරගත්තා..හැබැයි තියනවා නම් තියන්න ඕන indoor party එකක්..මන්දිරේ ඇතුලෙම..මේ party එකට invitation ලැබුන අය සතුටු උනෙ ලෝකේ තියන වටිනම වස්තුවක් දකින්න අවස්තාව ලැබුණා වගේ..අනේ ඉතින් මේ බන්ගලාවේ වෙන දේවල් හරියට දන්නෝ නම් මේ පැත්ත හැරිලවත් බලන්නෙ නෑ...ඒත් මේ වෙද්දිත් jeon ලා black castle එක වටේටම ලොකු guard එකක් දාලා තිබ්බේ specially garden එකට..කිසිම කෙනෙක්ට පිටිපස්සෙ garden එකට යාම තහනම්...හවසට තියන නිසාත් කෙනෙක් කුතුහලය නිසා ඒ පැත්තට ගිහින් මොනාහරි උනොත් කීයටවත් ඒ දේවල් හංගන්න බෑ කියලා mr jeon දැනන් හිටියා..
Tae-යා ඔය බලු පැටියාව තියලා මෙහෙට ඇවිල්ලා උදව් කරනවා...
Juhi-බොට ආයෙ කියන්නෙ නෑ පප්පේ...යොන්ජුන්ට බලු පැටියා කියන්න එපා..
(Author-ඕතර් ගෙ තියරියට අනුව ටේ තමා පප්පා...දන්නෝ දනිති කියුවලු)
Jimin-බල්ලට බල්ලා නොකියා-
Juhi-පැටියා කියන්න පුලුවන්..දැක්කනේ මගේ භූමි වන්දනා ඔප්පා තමා නියම...ආදරෙයි...
Tae-යාආ
Jimin-උබට මොකෝ එයා මට ආදරෙයි කියුවාම නගින්නෙ 😏
Tae-මො..මොනා නගින්නද..මේ මේ මං කියන්න ගියේ ආ ඔය බල්ලව හරි පැටියව හරි whatever තියලා මෙහෙට ඇවිල්ලා මේවට උදව් කරන්න..
أنت تقرأ
BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
أدب الهواةBLACK CASTLE♥️ ""Let's fight with a devil flower to save our lives and lovers..🥀🌱"" PARK YURA ගෙ ජිවිත කතාව කොහොම ගලන් යයිද?කෙල්ලගෙ පවුලේ ඔක්කොම කෙල්ලව දාලා යද්දි එයාව තනි වෙයිද? Yura එන්න එපා ඇතුලට යන්න.අමතක කරන්න එපා මන් ඔයාට ගොඩාක් ආදරෙයි බබෝ...