බැල්කනි එකේ හිටපු කෙල්ල දැක්කේ කවුරුහරි කෙනෙක්ගෙ හෙවනැල්ලක්.. මොහොතකට Yura ට ඔක්කොම නැවතුනා වගේ දැනුනා.. කෙල්ලට හිතුනේ එකම එක දෙයයි,තව ජීවිතයක් නැති වෙන්නද යන්නෙ?
(Author- මොකෙක්වහරි මරන්නම හිතෙන්නෙ ඇයි මට..)
එතන ඉන්න කෙනා හරියට බලාගන්නවත් කෙල්ලට සිහියක් නෑ... ඉක්මනට දුවලා කෙල්ල එලියට ගියේ ජුහී වත් එතන දාලා...
Yura බය උනා තව ජිවිතයක් නැති කරගන්න.. ඒ කවුරුඋනත් කෙල්ලට බෑ ජිවිතයක් නැති වෙනකන් බලන් ඉන්න.. එදා තමන්ගෙ ඉස්සරහම තමන්ට ඉතුරු වෙලා හිටපු එකම පවුලෙ කියන්න පුලුවන් අක්කා මේ ලෝකේ දාලා ගියපු විදිය කෙල්ලට චිත්‍රපටියක් වගේ මැවිලා පේන්න ගත්තේ දැන් විනාඩි ගානකට කලින් ඇස් වලින් හිනා වෙච්ච කෙනාගෙම ඇස් කදුලු වලින් තෙත් කරලා...
කෙල්ල දුවන් ගියා මිසක් යන තැන ගානක් නෑ.. ඒ නිසාම Yura එකම තැනම වට දෙකක් විතර කැරකෙන්න ඇති...පඩිපෙලෙ බහිද්දිම කෙල්ලව වැටෙන්න යද්දි ඉන වටේ ගියපු අත්දෙකක් කෙල්ලව අල්ලගත්තෙ නැත්තම් අද අර කෙනා බේරගන්නත් මෙයා ඉතුරු වෙන්නෙ නෑ....
Jungkook - ඇයි දුවන්නෙ?හදිස්සියෙන් කොහෙද යන්නෙ... තව ඩින්ගෙන් වැටෙනවා
Jungkook ටිකක් සැර කටහඩකින් කියුවේ කෙල්ලගේ මේ වැඩ නිසා එයාටම අනතුරක් වෙන්න පුලුවන් කියලා දන්න නිසාමයි... කෙල්ල කිසි උත්තරයක් නොදී jungkook වත් ඇදන්ම එලියට යද්දි guest ලා ඒ දෙන්නා යනෝ දැක්කත් කපල් එකක් නිසා වැඩිය හොයන්න ගියේ නෑ....
තමන්වත් ඇදන් යන Yura දිහා jungkook කොහෙද මේ යන්නෙ කියන එකට උත්තරයක් දැනගන්න ඕන උනත් කොල්ලා ඇහුවේ නැත්තෙ ඒකට උත්තරයක් මේ මොහොතෙ නොලැබෙනො කියලා දන්න නිසාමයි...
ඒත් මේ මොහොතේ Jungkook ට ලොකු සතුටක් දැනුනා එයා ගත්ත තීරනය ගැන.. Yura ව තමන්ගෙ කරගන්න ගත්ත තීරනය ගැන... දුවන කෙල්ලගෙ කොන්ඩෙ හුලගට ලෙල දෙනවා jungkook දන්නෙ මේ මොකද හදිස්සිය ප්‍රශ්නයක් ද ඒ කිසිදෙයක්.. ඒ නිසාම jungkook මේ මොහොත වින්දා.. කෙල්ලගෙ ලස්සන වින්දා.. හැමදාම වගේ මේ මොහොතෙත් jungkook කලින් උන හැම දේකටම සතුටු උනා..එහෙම කෙනා Yura වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න දෙපාරක් හිතන්නෙ නෑ....
BẠN ĐANG ĐỌC
BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
FanfictionBLACK CASTLE♥️ ""Let's fight with a devil flower to save our lives and lovers..🥀🌱"" PARK YURA ගෙ ජිවිත කතාව කොහොම ගලන් යයිද?කෙල්ලගෙ පවුලේ ඔක්කොම කෙල්ලව දාලා යද්දි එයාව තනි වෙයිද? Yura එන්න එපා ඇතුලට යන්න.අමතක කරන්න එපා මන් ඔයාට ගොඩාක් ආදරෙයි බබෝ...