PARK YURA කියන්නේ බුසාන් බල ඉපදිච්ච කෙනෙක්.එයාට එක සහෝදරියක් ඉන්නවා. ඒ PARK REENA.YURA ට වඩා අවුරුදු තුනක් වැඩිමල් වන REENA තමා YURA ගෙ මුළු ලෝකෙම.හදිස්සියේම සිදුවුණු අනතුරක් නිසා මේ දෙන්නගේ දෙමව්පියෝ මේ ලෝකෙ හැර යනවා.ඉන්පසු SEOUL වලට පැමිණෙන මේ දෙන්නා BLACK CASTLE එක ආසන්නයේම(BLACK CASTLE එකට පිටුපස)ඇති ගෙය මිලදී ගන්නවා.SEOUL පැමිණි පසු තමන්ගේ ලෝකයම වන අක්කගෙ මරණයත් සමඟ YURA කම්පනයට පත්වෙනවා.ඔව් YURA ගෙ අක්කා මිය යනවා ඒ ගැන ඉස්සරහට කියන්නම්.මේ කරදර අතරේ YURA ගෙ ජීවිතයට එක සුරදූතයෙක් එනවා (මනුස්ස සුරදූතයෙක්😁) ඒ සුරදූතයා YURA ගේ ජීවිතය ලස්සන කරයිද?
BLACK CASTLE කොරියාවෙ හොඳම company එකක් වන JEON COMPANY එකේ පරම්පරාගත නිවස කිව්වොත් හරි.ඒ වගේම මේ මන්දිරයේ අද්භූත දේවල් ගොඩයි.JEON COMPANY එකේ CEO වගේම JEON FURNITURE වල CEO ත් ජීවත් වෙන්නෙ BLACK CASTLE එකේ(JEON කම්පැනි එකේ එක කොටසක් කිව්වොත් හරි එක පැවරිලා තිබ්බෙ JK ට)ඔව් ඒ තාත්තයි පුතයි.MR.JEON ගේ පුතා JEON JUNGKOOK YURA ගේ ජීවිතය ආලෝකමත් කරන්න ආපු සුරදූතයා ද?
REENA ගේ මරණයට හේතුව මොකක්ද?YURA ට එයාගෙ අක්කගේ මරණයට සාධාරණයක් නැත්තම් අක්කා වගේ ඒ බිල්ලට අහු වෙන්න යන තවත් කෙනෙක් බේරගන්න පුලුවන් වෙයිද?ඒකට එයාට කාගෙ උදව් ලැබෙයිද?ඔය ඔක්කොම අස්සෙ මේකෙ ආදර කතාව කොහොම ගලාගෙන යයිද?
A/N
මොකද හිතන්නෙ කතාව දාන්නද?ඔය උඩ තියන ප්රශ්නවලට උත්තර හිතාගන්න දැන්ම නම් බැරි වෙයි.පුලුවන් නම් COMMENT එකක් දාන් යන්න.ඔය යට තියන පුන්චි තරුවටත් ටච් එකක් දාන් ගියාට කමක් නෑ😌💔
ESTÁS LEYENDO
BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
FanficBLACK CASTLE♥️ ""Let's fight with a devil flower to save our lives and lovers..🥀🌱"" PARK YURA ගෙ ජිවිත කතාව කොහොම ගලන් යයිද?කෙල්ලගෙ පවුලේ ඔක්කොම කෙල්ලව දාලා යද්දි එයාව තනි වෙයිද? Yura එන්න එපා ඇතුලට යන්න.අමතක කරන්න එපා මන් ඔයාට ගොඩාක් ආදරෙයි බබෝ...