අද කිස් සීන් එකට මන් මැදින් පනින්නෙ නෑමයි...😌වරහන් ඇතුලේ තියෙන්නෙ හිතන ඒවා හරිය..
________________________________________Jungkook-යමු යමු..
AT THE OFFICE
ආපු ගමන් Meeting එකක්..කෙල්ල නම් කට ඉස්සර කරගත්ත එකට හොදට දුක් විදිනවා...
Yura-(මාලූවා නහින්නෙ කට හින්දලු..අනේ ඇත්තටම අර ගෙදරට වෙලා නොයිද මේක අස්සේ බඩගන්න මං ආවේ මොන කෙන්ගෙඩියකටද අප්පා...ජියෝන් ජූහී යමන්කෝ තෝ ගෙදර...උබ නිසා තමා ඔක්කොම...අම්මෝ මොනා නැතත් මෙතන හෙන ආතල්...දැනට ජිමින් ඔප්පා ඈනුම් 5 කට වැඩිය ඇරියා...මගේ නිදිමතත් වැඩි වෙනවා මේ යකා නිසා...මොකෝ මේ ජූහි සද්ද නැත්තේ...presentation එකට ඇලිලද...කතා කරන්නත් බෑ...ඔප්පගෙන් අහගන්න වෙන්නෙ..අයිශ් මොනා හරි කියුවොත් අද couch එකේ නිදාගන්න වැඩ සලස්සනවා...අයිශ් එයාගෙ ගෙදර එයාවම කොහොමද එකේ නිදි කරවන්නෙ කොහොමද...ආආආආ පිස්සු වගේ... සින්දුවක් කියලාවත් මේ කම්මැලි කම යවාගන්න බලමු..හ්ම්ම්..සින්දු මතක් වෙන්නෙත් නෑ බොල..සුරන්ගනාවී මගේ ඉරක් වගේ බැස ගියා...ශික් කවුද ඒක ලියපු මැඩගස්කර් ඔටුවා කිසිම මෙව්වා එකක් නෑ...මට සින්දු ලියන්න පුලුවන් ඔයිට වඩා හොදට...බුල්තෝරුමේ...fireeeeee...ඕ ඕ නවත්තපම්...ඕක කියන්න ගිහින් මෙතන මොන විච්චුන්බරයක්ද නටයිද දන්නේ නෑ...මේක හරි යන්නෙ නෑ නැගලා යන මෙව්වා එකක් ඕන...ඕකේ මතක් උනා..😃ඕ ඕ ඕඔ ඕඕඕඕඕඕ...damn it මේ සින්දුවේ ඕඕ විතරද යකෝ තියෙන්නෙ...නැත්තම් මට මතක නැද්ද...මොන සෙද්දක්ද..Jeon Jungkook මහත්තයා කියලා බලන්නෙ නෑ තව ටිකකින් ඔය හද වගේ තියන සස්සන මූණට මේ ෆයිල් එකෙන් කිස් එකක් ලබාගන්න වැඩ සලස්සනවා මං..දැන්වත් මේක නවත්තපම්ම්ම්ම්...මේක කොරන්න බෑ😑ජුහී අනේ මැනික මෙහේ බලපම්කෝ..)
Yura-ස්ස්ස්...ජූහියෝ...
(මං කතා කරා සද්දෙ අඩුයිද හෙලවෙන්නෙවත් නෑ නේ 😕දැන් නම් මෙව්වා එක නැගලා තියෙන්නෙ..චාටර් උනත් කමක් නෑ මං මේකිට කතා කරනවා...)
Yura-ජූහී...ජුහී
(හරි ඔය කරගත්තෙ ජිමින් ඔප්පේ අහක බලාගනින්කෝ...ඔයා ඔහොම බලන් ඉන්නවා දැකලා Jungkook මේ පැත්ත බැලුවොත් office ආපු පලවෙනි දවසෙම රෙදි ගලවගන්න වෙන්නෙ.....අම්මෝ හොද කොව්වා...අපරාදේ මේ JEON JUNGKOOK ව බැදගන්නෙ නැතුව ඔයාව බැදගන්න අප්පා තිබ්බේ...මොකෝ කියන්නෙ ජිමින් ඔප්පේ මං මේ යකාව Divorce කරලා ඔයාව සරණ පාවා ගන්නද...මොනාද යකෝ හිතන්නෙ..ශික් මේ ඔක්කොම ආශ්රය කරපු යාලුවෝ නිසා තමා..කොරෝනා හැදෙන්නෙත් අධික ආශ්රය නිසා නේ😁)
ESTÁS LEYENDO
BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
FanficBLACK CASTLE♥️ ""Let's fight with a devil flower to save our lives and lovers..🥀🌱"" PARK YURA ගෙ ජිවිත කතාව කොහොම ගලන් යයිද?කෙල්ලගෙ පවුලේ ඔක්කොම කෙල්ලව දාලා යද්දි එයාව තනි වෙයිද? Yura එන්න එපා ඇතුලට යන්න.අමතක කරන්න එපා මන් ඔයාට ගොඩාක් ආදරෙයි බබෝ...