15TH EPISODE 🎬

1.3K 178 392
                                    

YURA-ආ...මො..මොකක්ද ඒ උනේ...😳කොහොමද මේක වැහුනේ?please එලියේ කවුරුහරි ඉන්නවද?මේක අරින්න....

Yura ට එක පාරට ලොකු බයක් දැනෙන්න ගද්දි කෙල්ල එලියට යන්න හදද්දිම store room එකේ දොර වැහුනේ මේ අන්දකාරයේ කෙල්ලව කාමරයක් ඇතුලේ තනියෙන් තනි කරලා...පුංචි එලියකින් විතරක් අලෝකමත් වෙලා තිබ්බ store room එකේ අඩියක් ඉස්සරහට තියන්නත් දෙපාරක් හිතන්න ඕන තත්වයක් තිබ්බෙ..මොකද එතන ඒ තරමට කලුවරයි.....මුලු කාමරේ පුරාම බඩු ගොඩාක් අහුරලා තියනවා කියලා yura ට චායාවෙන් කියන්න පුලුවන් උනා..දැන් නම් කෙල්ල බය වෙලා...කෙල්ලව ගැහෙන්න ගත්තෙ කෙල්ල කලුවරට බය නිසා...බයටත් වඩා කෙල්ල කලුවරට ආස නෑ...

(Author-ඔයිට වඩා හොද ඒවා හොයන්න නෑ අනේ

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

(Author-ඔයිට වඩා හොද ඒවා හොයන්න නෑ අනේ..හිතාගන්නකො මෙහෙමයි කියලා)

(Author-ඔයාලා කොහොමද?කලුවරට ආසද..මං නම් ආසයි)

YURA-clam down yura...

කෙල්ල ලොකු හුස්මක් අරන් තමන්වම සන්සුන් කරන්න ලොකු උත්සහයක් ගන්න ගමන් හිටියේ...ටික වෙලාවකට පස්සෙ ඉස්සරහට අඩියක් තියපු කෙල්ලගෙ කකුල් ගැහෙනවා කියන එක කළුවරේ බලන් ඉන්න කෙනෙක්ට උනත් පේන්න ඉඩ තිබ්බා..ටික දුරක් අඩිය තිය තිය යද්දිම එක පාරට අමුත් සද්දයක් ආවේ කෙල්ලට කෑ ගහගෙනම ඔලුව බදන් බිම වාඩිවෙන තරමටම බය කරලා....😳

ඒත් එක්කම පිටිපස්සෙන් ආපු අතක් කෙල්ලගෙ උරහිසේ තියවෙනෝ වගේ දැනෙද්දි Yura තවත් ඇස් දෙක තදකරගත්තෙ හිතේ ඇති වුන බය මිශ්‍ර අමුතු හැගීම නිසා..ඔව් ඒ ඇති වෙච්ච හැගිමට බය කියන නම ගැලපෙන්නෙ නෑ....විනාඩි දෙක තුනක් නොසෙල්වී එහෙමම හිටපු කෙල්ල හිමීට පිටිපස්ස හැරිලා බැලුවේ කවුද ඉන්නෙ කියලා බලන්න....එතන..






















































































































































































BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ