17TH EPISODE 🎬

1K 190 198
                                    

?-ok then let's see Mr.Jungkook...අනිවාර්යයෙන්ම මේ deal එක හම්බවෙන්නෙ මට...හොදින් හරි නරකින් හරි මං ඒක ගන්නවා..ඔයා මේකට නොපැන හිටියනන් මීට වඩා හොද වෙන්න තිබ්බා....

එහෙම කියපු ඒ මනුස්සයා Yura ටත් ඔරවලා එතනින් ගියේ ලොකු කරදරේකට අර අදින්න කියලා නම් එතන හිටිය කවුරුත් හිතුවේ නෑ...

Yura-කවුද ඒ?

Jungkook-ඇයි ඔයා මෙතන?

Yura-කවුද මුලින් ප්‍රශ්න ඇහුවේ?

Jungkook-😂ඔයා නේ...

Yura-එතකොට කාටද මුලින් උත්තර දෙන්න ඕන?

Jungkook-ඔයාට නේ...

Yura-ඒකනේ....කවුද ඒ?

Jungkook-ඒක වැදගත් නෑ...ඇයි එතකොට ඔයා මෙතනට ආවේ....

Yura-ඒක වැදගතුත් නෑ එහෙනම්...

Jungkook-සැර....

Yura-අපි සැරයි තමා...😒

Jungkook-ඒත් princess ඔය සැර part මට දාන්න එපා...ඔය සැර ගතිය නැති කරන්න මට යන්නෙ තත්පරයයි..ඕන්නම්-

Yura-ම..මං යනෝ...

Jungkook-ඔහොම ඉන්න...ඉතින්...

Yura-ඕ...

Jungkook-ඔයා Taehi ගැන දන්නෝද?

Yura-Juhi කියුවා...

Jungkook-මොනාද එයා කියුවේ...වොන් එකකට සුවර් නෑ ඕකිව...බොරුවක් කියුවද දන්නෙත් නෑ...

Yura-ඒක නම් දන්නෙ නෑ...එයා කවුද කියලා ඔයාම කියන්නකෝ...

Jungkook-ඇයි දැන් ඔප්පා කෑල්ල හැලිලා..

Yura-ප්‍රශ්නයක් ඇහුවාම ප්‍රශ්නෙකින් උත්තර දෙන්න එපා අනේ...

Jungkook-😂Ok...Then Are You Jelous?

පොඩ්ඩක් ඉන්න මෙයා එන්නෙත් ජිමින් ප්‍රශ්න අහපු විදියට ප්‍රශ්න අහන්නද මන්දා..ඒවට දැන් අපි අහු වෙන එකක් නෑ....එකක් නෑ නේද?මෙතනින් පැන ගන්න එක ඇගට ගුනයි...

Yura-No...

Jungkook-Are You Sure...

Yura-කනගාටුයි ඔය ක්‍රමය එක්කෙනෙක් භාවිතා කරලා ඉවරයි..

Jungkook-කවුද ඒ?

Yura-ඒවා වැඩක් නෑ...

Jungkook-මගේ මැනික කියන්නකෝ...

හැ මොකෝ මේ

Jungkook-කොල්ලෙක්ද කෙල්ලෙක්ද?

දැන් නේ වැඩේ තේරුනේ....රුසියාවට වඩා ඉරිසියාව ලොකුයිලු...

BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈHikayelerin yaşadığı yer. Şimdi keşfedin