මේ මන් WEDDING එක ලියුව විදියට මුන් දෙන්නා දැන් ලව් කරනවා කියලා හිතුවේ නෑ නේද😁එහෙම නෑ හරිද...Yura Jungkook ට ගරු කරනවා ඒකයි හොදින් කතා කරන්නෙ නැතුව ලව් එකකට නෙමේ😂✋ok..ආ තව කිස් සීන් එකක් බලාපොරොත්තු වෙන්න හොදේ 🙈
*****************************************
Yura and Jungkook බැදලා දැන් දවස් දෙකක් වෙනවා...(Author-ඔයාලා බලන්නෙ honeymoon එක ගැන වෙන්න ඇති නේ...කියන්න දුකයි මේ ඩබල මට ඒක cover කරන්න දුන්නෙ නෑ...කොටින්ම කාමරේටවත් එන්න දුන්නේ නෑ😌💔
Jungkook-ඇත්තටම ඔයාට පිස්සුද?යකෝ honeymoon එකක් කවර් කරන්න කතා කරන්නෙ ලැජ්ජ නැද්ද 😂 අනිත් ඒක ඕවා වල වෙන දේවල් මේ ළමයි දන්නවා...
Yura-ඔයා හරි...
Author-මුලින්ම කමක් නෑ ඕක කවර් කරේ නැති උනාට ඕකේ ලොකු දෙයක් උනේ නෑ කියලා මං දන්නවා.රීඩර්ස් ලා ඔයාලත් දන්නවා නේද😁
Jungkook-ඒවා වැඩක් නෑ...කොහොම හරි කවර් කරගන්න බැරි උනා දැන් පල කතාව ලියන්න..😌
Author-😑🗡️ඔයාලා කියයි මං නෙ ලියන්න ඕන)
Yura-Juhi මොනාද බන් ඔච්චර කල්පනා කරන්නෙ?
Juhi-නෑ මං මේ කල්පනා කරේ මගේ නෑනා පොඩ්ඩ මේ ගෙදරට ආපු වෙලාවේ කට ඇරන් බලන් හිටපු ලස්සන..අම්මෝ 😂මොකක්ද බන් මේ ගේ පිටිපස්සෙ ඉදලත් ඔහොම කට ඇරන් බලන් ඉන්න ලැජ්ජ නැද්ද ඕයී..
Yura-යා...Juhi මං black castle එක දැකලා තියෙන්නෙ පිටිපස්සෙන් ගොනෝ කවුද දන්නේ අලි ගේට්ටුවට ඇතුලින් මෙච්චර ලස්සන මාලිගාවක් කියලා තියෙන්නෙ...කට ඇරුනේ නැත්තම් තමා පුදුමේ...
Flashback
මේ දෙන්නා මේ කතා කරන්නේ Yura බැන්දට පස්සේ මේ ගෙදරට ආපු පලවෙනි දවස ගැන...එදා ගේට්ටුව ඇරෙද්දිම කෙල්ලගෙ කටත් ඇරුනා...මේ මන්දිරේ ලොකු දැකලා ඒ....ලස්සන garden එකක්...එකේ පැත්තකට වෙන්න පොකුනක්..black castle එකේ වත්ත මාර ලස්සනට හදලා තිබ්බා...දකින ඕනෙ කෙනෙක්ට ආකර්ශනයක් ඇති වෙන විදියට....
Jungkook-ඔය කට වහගන්න princess..break මැති මැස්සෙක් ආවොත් ආමාශෙටම යයි...
Yura-ඕ ඔයාට Joke කරන්නත් පුලුවන් නේ...ඒත් මේ වගේ ලස්සන තැනක් දැක්කාම කට නොඇරුනොත් නෙ පුදුමේ...
BẠN ĐANG ĐỌC
BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
FanfictionBLACK CASTLE♥️ ""Let's fight with a devil flower to save our lives and lovers..🥀🌱"" PARK YURA ගෙ ජිවිත කතාව කොහොම ගලන් යයිද?කෙල්ලගෙ පවුලේ ඔක්කොම කෙල්ලව දාලා යද්දි එයාව තනි වෙයිද? Yura එන්න එපා ඇතුලට යන්න.අමතක කරන්න එපා මන් ඔයාට ගොඩාක් ආදරෙයි බබෝ...