Mr.Jeon=JEON HYUN SIK
Mrs.Jeon=KIM JAE RINමං කලින් දුන්නට දැකලා නෑ වගේ...මෙන්න නම් දෙක..පොඩ්ඩක් මතක තියාගන්න...අමතක නම් මෙතනට ඇවිල්ලා බලලා මතක් කරගන්ඩ..හී....
JEON SOO MI
ගේ කීමට...
Yura-Jeon soo mi...කවුද?
??-ඔයා එයාව දන්නෙ නැතුව ඇති madam...madam diary එක කියවන්න එතකොට ඔය ප්‍රශ්න වලට උත්තර හම්බවෙයි...
Juhi-අයිශ් මට අමතක උනා නේ...phone එක දාලා ගිහින්...දන්නවද Yura මේ අජුම්මා මං ඉපදෙන්නත් කලින් ඉදන්ලු මෙහේ වැඩ කරන්නෙ....
Yura-එහෙමද?
Juhi-ඔව්....ඔම්මටයි අප්පටයි වඩා බාලයිත් එක්ක...මං යනෝ එහෙනම්...අර හරකට පෙන්නන්න දෙයක් තියෙනෝ....
Yura-ඒ මොකක්ද කරන්න යන්නෙ?
Juhi-wait and watch...😉
Yura-අබ සරණයි 🙂
Juhi-නෑ කෙහෙල් කිරි සරණයි...
Juhi ගියපු ගමන් Yura අජුම්මගෙන් ප්‍රශ්න වැලක් අහන්න පටන් ගත්තා...
Yura-ඔයාගේ නම මොකක්ද අජුම්මා...
??-madam මම Choi Wonhi...
Yura-Ok..මන් හිතන්නෙ මේ Jeon soo mi කියන කෙනා ජීවත් වෙන කෙනෙක්...ඔයා එයාගේ කවුද?එයාට Jeon family එකත් එක්ක තියන සම්බන්දේ මොකක්ද ?ඇයි මට මේ diary එක කියවන්න කියන්නෙ...මොකක්ද ඒකෙන් මට ලැබෙන්නෙ?
Wonhi-ඔය ඔක්කොටම උත්තර ඕක කියෙව්වනම් හම්බවේවි නේද madam...මං යන්නම්...බෙහෙත් දැම්මා..madam නිවිහැනහිල්ලෙ ඕක කියවන්නකෝ....
Yura-නිවිහැනහිල්ලෙ කියවන්නෙ කොහෙද මේ වෙන දේවල් එක්ක?
(Author-නිවාඩු පාඩුවේ කියවන්න එපාද දන්නෙ නෑ..මට එකේ තියන ඒවා ටයිප් කරන්න කම්මැලි..🙂🤧)
Wonhi-madam හිතන දේවල් මට තේරෙනවා..ඕක කියවන්න ඔයාගෙ ගොඩාක් ප්‍රශ්න විසදේවි madam...
Yura-හ්ම්ම්...මං කියවන්නම්..ආ
කෙල්ලට ඔලුවේ තුවාලේ එක පාරෙට රිදෙන්න ගත්ත එකෙන් උනේ දැන් ටිකකට කලින් වෙච්ච දේවල් ආයෙ මතක් වෙච්ච එක...
Wonhi-madam...මි..මියානෙයෝ මං ඔලුවේ තුවාලේ දැක්කේ නෑ...
Yura-ආ..ග්වෙන්චානායො(it's okay)
ŞİMDİ OKUDUĞUN
BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Hayran KurguBLACK CASTLE♥️ ""Let's fight with a devil flower to save our lives and lovers..🥀🌱"" PARK YURA ගෙ ජිවිත කතාව කොහොම ගලන් යයිද?කෙල්ලගෙ පවුලේ ඔක්කොම කෙල්ලව දාලා යද්දි එයාව තනි වෙයිද? Yura එන්න එපා ඇතුලට යන්න.අමතක කරන්න එපා මන් ඔයාට ගොඩාක් ආදරෙයි බබෝ...